රෝස කටු - නවකතාව

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සමීරට දිල්ශානිව මැරි කරන්න ලැබෙන්නේ නෑ .:dull: ඔය සම්බන්දෙට ටෙහානි හරස් වෙනවා :rofl: බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා. :rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සමීරට දිල්ශානිව මැරි කරන්න ලැබෙන්නේ නෑ .:dull: ඔය සම්බන්දෙට ටෙහානි හරස් වෙනවා :rofl: බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා. :rolleyes::rolleyes:
    ඕව මොනවද ටිටි මේ සමහර ගෑනු ළමයි ඉන්න බැඳපු මිනිස්සු පස්සෙ යන්නෙ :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕව මොනවද ටිටි මේ සමහර ගෑනු ළමයි ඉන්න බැඳපු මිනිස්සු පස්සෙ යන්නෙ :rofl:
    බැඳපු මිනිස්සු මොකටද ඉතින් ඉස්සරහින් යන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: ජබුක් දෙපැත්තකින්ම
    කතාව ෆට්ටනෙ දැන්
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕව මොනවද ටිටි මේ සමහර ගෑනු ළමයි ඉන්න බැඳපු මිනිස්සු පස්සෙ යන්නෙ :rofl:
    ගීත් අයියෙ කවුරු හරි ඔයාට කිව්වද ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න කියලා ? පොඩ්ඩක් කියන්නකෝ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගීත් අයියෙ කවුරු හරි ඔයාට කිව්වද ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න කියලා ? පොඩ්ඩක් කියන්නකෝ.
    ඇයි එහෙම ඇහුවෙ යම් අදාලත්වයක් හැඟුනද :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොන්gratz 49000 :cool:
    1.gif
    අෆ්ෆා 49ක් ගහලනෙ තව ටික දවසකින් මමත් 50 සමාජිකයෙක් :cool:
    තැන්කු තැන්කු:cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි එහෙම ඇහුවෙ යම් අදාලත්වයක් හැඟුනද :nerd:
    අදාලයිද නැද්ද කියන එක නෙවෙයි, ඔයාට කවුරු හරි කිව්වද දන්නේ නෑනේ ඔය වගේ දෙයක් මට කියන්න කියල. ඒකයි මම එහෙම ඇහුවේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අදාලයිද නැද්ද කියන එක නෙවෙයි, ඔයාට කවුරු හරි කිව්වද දන්නේ නෑනේ ඔය වගේ දෙයක් මට කියන්න කියල. ඒකයි මම එහෙම ඇහුවේ.
    අනෙ නෑ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදාලයිද නැද්ද කියන එක නෙවෙයි, ඔයාට කවුරු හරි කිව්වද දන්නේ නෑනේ ඔය වගේ දෙයක් මට කියන්න කියල. ඒකයි මම එහෙම ඇහුවේ.
    Order .. Order... යකෝ මේක උසාවියටත් එහා ගියානෙ :rofl: