මේ දවස් ටිකේම ඔය කේස් එක ආවේ නෑ.... ඒත් අද උදේ නම් ආවා...... එච්චරම තමා.... දවල් එහෙම ගොඩක් වෙලා නතර කරලා ස්ටාර්ට් කරලා ගියත් මුකුත් අවුලක් ආවේ නෑ...... ගොඩක් වෙලාවට ඕක ආවේ උදේටම තමා....... 

ude seethata tamai oya eva ganan ganna epa...
සීතලයි කියලා නෑ ලේලන්ඩ් වල නම් ගියර් වැටෙනවා ලෙසටම...... 
සීතලයි කියලා නෑ ලේලන්ඩ් වල නම් ගියර් වැටෙනවා ලෙසටම......
![]()

e layland wala......... me pulsar.....!!!!!!!e layland wala......... me pulsar.....!!!!!!!
දෙකම ඉන්දියන් නේ.... ශික්..... ලේලන්ඩ් එකට බැරි උනානේ බයික් එකක් ගහන්න...... 
මගේ දැනුමේ හැටියටනම් වාහන වලට පාවිච්චි කරන ගියර් ඔයිල් තමා චේන් එකක් Lubricate කරන්න හොඳම.
SAE 90 Gear oil

මචන් මම අලුතින් ගත්ත 150 සී.සී පල්සර් එකක්. දැනට ,මම 3500ක් විතර දුවල තියෙනව... මචන් ඒක පට්ටෙටම එන්ජින් එක රත් වෙනවනෙ... ගිනි ගන්න ඔන්න මෙන්න වගේ.. ඇයි ඒ... අහපු හැම එකාම කියන්නෙ තාම එන්ගින් එක සීස් වෙන නිසා කියල.. ඒක හරිද බොලවු....

එහෙමකට රත් වෙන්නේ නම් නෑ බං මගේ එකත් 150 එකක්..... කොච්චර RPM වෙනකම් උඹ ගියර් එකක යනවද....?? නෝමල් රස්නයක් නම් තියෙනවා...... ඒත් එහෙමකට නෑ..... ඕනා නම් වෙලාවක මගේ එකත් එක්ක තියලා බලන්න පුලුවන්.... මගේ එක නම් තවම 1400 ගානයි දුවලා තියෙන්නේ...... 
Machan Hid xenon ekak gathta kenek hda tenak kiyapallako. machanla e bulb ekaka hai karama ara raum light ekath tiyanawad?![]()

Auto care
251, T.B. Jaya Mawatha (Darly road)
Metana 1 year warreny ekakut denawa.. mage yaluwek gatta.. hondata spot wela wadinava machan.. 3000-4000/= athara ganak..
warrenty natuwa tiyana evayet jaathi dekak da koheda tiyanava.. eket quality eka 2700/= wenava (mama dala tiyenne eka.. but mage frndage tarama spot wen naha...) eka nam panchikavatte godak kadawala tiyanava.. mama gatte Moratuwenmai.![]()

mage gawa oya 2700/= ekak thiyenawa. matath une oka. mama oka set kalaa. hariyata beam eka na. low beam & high beam loku wenasak na wage.
aaa HID xenon bulb walin reflector eka ikmanin fade wenawada? ehema nathinam plastic eka unu wenawada?

Umba palaweni 1000Km hariyata divvada..?
palaweni 1000 hariyata bike ekata sapa deela divva nam ehema uwamanavata wada rath wenna hetuwak naha 3500Km wage weddi...
koikatat service dealerta kiyala carb eke adjustments balawa ganna.. specially oya mul kale petrol aduwen tiyala nam engima rath wenava wadi...
e arenna wena hetuwak naha.... habai first 1000Km 4000RPM ekata aduwen hama welema bike eka tiyenna ona.. 4000RPM walata aduwen gears tika maru laragena karagena awama 5th eke uparima 45KMph wat speed wen naha.... mehema divva nam carb eka balawa ganna wena aulak enna widiyak naha...
Oil & service karanne dealersla neda... ehenam ewaye waradimak wennat baha...![]()

mage gawa oya 2700/= ekak thiyenawa. matath une oka. mama oka set kalaa. hariyata beam eka na. low beam & high beam loku wenasak na wage.
aaa HID xenon bulb walin reflector eka ikmanin fade wenawada? ehema nathinam plastic eka unu wenawada?

Machan ara devil eye kiyala ekak tiyanawa neda? eka gdak gananda?![]()
මම කලට වේලාවට සර්විස් ටික කලා මචන්... බට් මම ගත්ත දවසෙ ඉදල මුල් කිලෝමීටර් 1500 යනකන් 45 km/Hr ගියේ.. හැබැයි දවසකට කිලෝමීටර් 120ක් විතර දිවුව.. ඒ ව්ගේ මාසයක් විතර එක දිගට දිවුවා... ඒක නිසාද අවුල... මම මේක ගත්තෙ මැයි 21 මම ජුනි 21 වෙනකොට 3000ක් විතර දුවල... හැබැයි තාමත් මම දුවන්නෙ 60Km/Hr
වඩා අඩුවෙන්....
![]()
Macho oka podi solenoid ekakin hi/lo wenne. Eke pathuru kallata wadak danna podi galola. goda daganna puluwan wei.![]()
mehemai machan season period eke attatama yana speed eka nemei wadagat engima karakavena wata pramanaya.. 45Km/h 2nd eket giyaki habai engima ambanakata race wenava... eka nemei hari widiya.. hama weleme engima 4000RPM walata aduwen tiya genai palaweni 1000Km padinna ona. anika season period eke oya eka digata 120km divvada.. athara maga rest dunna neda bike ekata 50km 50km walin vat dura yanva nama season karana bike ekakata rest denna ona. (oya dewal wala loku balapamak tiyanava kal pavatmata.) mata hitenne maseta 3000 duwala tiyenne bike ekata rest ekak natuwa.. ehema baha machan.. umba bike eka gana hitann aona kale hitala naha wagee.. meka nam hetuwa dan giya de giya oka issarahata maga arila yai...
pahala karunut kiyawala awaboden bike eka padinna..
air cool engine ekak overheat wenava nam ekata hetu godak tiyanava.. dan season period eka gana hitan natuwa (1000Km panalane) oyage carb tuning ganai oil eka ganai tikak hoyala balanna.. wena bike ekak ekka compare karala balanna heat eka.. Engine RPM eka 900 hada ganna. engimen apu nati sadda badda enava nam eva gana salakilimath wenna..
engine eka wahala cauling ehema gahala naha neda..? eva tiyanava nam ain karanna.
pradana de tamai service karala engima oil gahanava kiyala oil widala engima nawanawada... kawadavat karanna epa.. (amuma amu moda wadak) oka honda naha kiyala service dealerla dannava habai minissu bike eka dilisenavata kamati nisa unut adala arinava... eken wenne engima double rath wenava... air eken hariyata cool wen naha.. engimata pitin oil ona naha ban kisima avashyatawayak naha...
oya dewal balanna. Rath weddi pickup eke aduwak danenava nam e ganat balanna..
Jaya wevaaaaaaaaa...........!!!!!