ලංකාවේ නැත. මම ඊයේ සුපර්මාකට් එකට ගියාම දැක්ක තව 97% වොලියුම් තියෙන බෝතලයක්. බෝතලෙත් ප්ලාස්ටික්. වෝන් කරල තිබුන නිකම් බිව්වොත් සොරි ඩොට් කොම්; පොඩ්ඩ බැරිවුනොත් ගිනිගන්නව කියල. සල්ලි දීල ඇරගන්න ඕන නැතිනිසා ස්කයී පැශන් එකකුයි ඇබ්සලුට් එකකුයි අරං ගිහින් කොක්ටේල් එකක් හදන් ගැහුව. සුපිරියි
වදින්න බොන්න දෙන්න ඕනනම් ඇබ්සලූට් අනන් මනන් නැතිව රශියන් වොඩ්කා ප්රඩක්ට් එකක් ගනින්. වොලියුම් එක අඩු වුනත් රශියන් අකුරු දැක්කත් වදිනව මචන්.

කොහෙදිද දැක්කෙ?
ඔව්. හීතල පැතිවලට යවන ඒව සැර වැඩියි. ලන්කාවෙත් නුවර එලියෙ තියෙන ඒවා අනිත් ඒවට වැඩිය සැරයි







