ow mattu nounoth nam ela...mata nam HTC One eka custom mattu welat labai wage..but don't want gift wrapping..they packed it safely..ඉතිං බං Nexus 4 එකක් ලංකාවෙ මුදලින් 45k වගේ වෙන්නෙ. ඕකෙන් Gift wrapping වලටත් එක්ක 53k වගේ වෙන්නෙ නේද ? Custom මාට්ටු උනේ නැත්නම් ලාබයි

