oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.

help_me_plz

Member
Jun 26, 2013
56
4
0
එක දෙයක් මුලින්ම කියන්න ඕනෙ. මේ එළකිරි එක කියන තැන මහ පුදුම තැනක්. ඔයාලටත් ප්‍රශ්නයක් ආපු දවසට මන් මේ කියන කතාව ඔයාලට තේරෙයි. මගේ ගේයි වෑන් එකයි ගෑනි නැති කරපු කාතාව ගැන කියල උදව් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාපු වෙලාවෙ මන් නන් කීයටවත් හිතුවෙ නැහැ මේකෙ ඉන්න මේ සහෝදරයෝ මට මෙච්චර ලෙන්ගතුව උදව් කරයි කියල.මේ ෆෝරම් එක හිමිකරු වෙන GTRZ සහෝදරය පවා මට උදව්වට ආව. ඔයාල හැමෝගෙම රිප්ල්යි මම කියෙව්ව. ගොඩක් දෙනෙක් අහල තිබුනු දෙයක් තමයි අවුරුදු 9ක් රටමද හිටියෙ කියල. නැහැ, මම 2011 ජූනි වලත් ලන්කාවට ආවා.මන් වැඩ කරන තැනින් හැම අවුරුදු දෙකකටම සැරයක් මට නොමිලේ ටිකට් එකක් හම්බුනා ලන්කාවට ඇවිත් යන්න. ඒ හැම අවස්තාවකම මම ලන්කාවට ඇවිල්ල ගිය. අන්තිමට ගිහිල්ල අවුරුදු 2යි. ඒ වෙනකොට මේ කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුන් නෑ. මේ සේරම පහුගිය අවුරුදු එක හමාර ඇතුලෙ සිද්ද වෙච්ච් දේවල්.තවත් සමහරු කිව්ව ලමයි දෙන්නත් අරන් රට යන්න කියල. ඒත් යාලුවනේ මන් කරන රස්සාවත් එක්ක මට ඒ දේ නන් කරන්න අමාරුයි. මොකද මන් කරන්නෙ පොඩි රස්සාවක් නෙ. මන් නැවතිලා හිට්යෙ ඒ හොටෙල් එකේන් දීල තිබුනු නවාතැනක. ඒක හින්ද මට ලමයි දෙන්න අරන් යන්න නන් අමාරුයි. කොහොම උනත් මන් වෙනුවෙන් මෙහෙම දේවල් හිතපු එකට හරි මන් ඔයාලට ගොඩක් ස්තූතීයි කියනව.
මන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඔයාල මට දක්වපු ලෙන්ගතූ කමට ස්තූති කරන්න. මුලින ස්තුති කරන්න ඕනෙ s.a.s කියන මල්ලිට. එයා ත්‍රෙඩ් එකට ඇවිත් මගේ උදව්වට ආවා. ඊට පස්සෙ ස්තූති කරන්න ඕනෙ thanujaka මල්ලිට. එයාටත් මන් ගොඩාක් ස්තුතිවන්ත වෙනව මට නීතිමය උපදෙස් දීල මාව දැනුවත් කරාට. ඇත්තටම එයාගෙ උපදෙස් මට ගොඩාක් උදව් උනා මේ වෙලාවෙදි. මන් කරන්න ගිය ලොකු මෝඩ කමකින් ඔයා මාව වැලැක්වුව. එකට මන් ඔයාට විශේශයෙන් ස්තූතියි කියනව. ඊට පස්සෙ මන් ස්තූති වන්ත වෙන්න ඕනෙ Randir කියන මල්ලිට. එයා මට PM එවල ජොබ් පවා හොයල දෙන්න තරන් කාරුනික උනා. ඔයාටත් මල්ලි ගොඩාක් ස්තුතියි මට උදව් කරන්න ඉදිරිපත් උනාට. ඔයා රත්තරන් මල්ලි කෙනෙක්. ඊට පස්සෙ මන් ස්තුතියි කියන්න ඕනෙ polwattacom කියන මල්ලිට.එයත් මට PM එවල උපකාර කරල තිබුන. hancok කියන මල්ලිත් ත්‍රෙඩ් එකට නිතර පහේ ඇවිත් මගේ උදව්වට හිටිය. ඔයාටත් ස්තූතියි මල්ලි. ඒ ඇරුනම මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල මට උදව් කරන්න උත්සහ කරපු chami_84, dilrasan, jabos, D.shan, emoneylk, TaurusRX,
Nirosh969, Chathuranga5, Nash_Node, gosmart, kingdewi, madushankads,
After_math, Malitharox, speedmalli, AAJC, catmax, BLACKLIST_MEMBER, GT9,
Error365!, gtkisaru, animation, killershan, prasad9805, HashanR, pubudukalhara, crazybuddy, LalaJ, mano3989, Thilantdm, rasikadarshi,
Ayesh malshika fernando, sylar**, DJU9, osa, westpra, පැටියා, saradha sss3,
BlAcKIssUeS, tnnera, chirart1, C h o p p e, lakki, amila_banks, rrkolla, smother, එළ බුවා, nilangaferna, GuneBhai, Dharatha, ABACUS, amilaxp, lankanBoy, wdk, sa198802, Mindada hee sara..,rochel1977, mldarshana, SecondLife, chazer2010, Gladiat@r, lifeAdvisor, unicornx, ewmdyn, Don GasCan, TDI110,
001flyD, Kasun k, Silly point, Astromaze, rashee_irosh, amila.ela, srilankagsmb, Somapaala, Truth Hurts, s.shehan, Agent 007, ^Buddhika^, pc kush, <DNA, ruwanjrc, urajdrlk, djmaxtor, Captain NALI, Voltage, Crash.Zone, IveyStyle, Ayeshlive, Thuzanga, vatamal2000, shehanoki, ishan1653, gayankuwait, Truth Hurts, rohan117560, Radical78, tharo, okay, MeGusta, peter001, කෝරලේමහත්තයා, LKS007, SahanJ123, rm1980, dilrukranjana, Beeper, coolh, 8181, delmar, maxxaa, SecondLife, Mr:Virus, MLSK, Jcg, MLSK, hasankabuddika, dath kimbula, guardian, thilangr8, maxboysl, gampaha lena, ruwanwellarocker, Honest-killer, Anushanga777, Sachinth, =-Siyumi-=,
hasileo, kandya, LINDA_ADERSON_22, prasad075, akila12345, luxmen, theekshana777, shammaxxy, Mahaawansha, freak88, maxxan, parakkuwa, kazzen ඇතුලු මෙකි නොකී ඔයාල හැමෝටම ගොඩක් පින් මට උදවු උනාට.
ඔයාල හැමෙගෙම අදහස් අහල මන් ලෝයර් කෙනෙක් ලගට ගියා..රුපියල් 1500ක් අරන් ඒ මිනිහ කිව්වෙත් thanujaka මල්ලි කියපු ටිකම තමයි. සල්ලිත් දීල ආපහු උගෙනුත් ඒ ටිකම අහගෙන ආව.එක වෙනසකට තියෙන්නෙ ලෝයර් නන් කිව්වෙ අවුරුදු 1 හමාරක් විතර යනකොට නඩුව ඉවර වෙයි එ හින්ද නඩුවක් දාමු කියල. ඒ උනාට thanujaka මල්ලි නම් කියන්නෙම මේ නඩුව ඉවර වෙන්න අඩුම අවුරුදු 4කට වඩා යනව කියල.මේක තමයි මට තියෙන අවුල. මේ ගැන අදහසක් තියෙන් කෙනෙක් මට පොඩ්ඩක් උදව් කරනවද. අවුරුදු 1 හමාරකින් වගේ නඩුව ඉවර වෙයි නන් මට නඩු කියන්නත් හිතෙනව. අවුරුදු 4 5 ඇදෙයි නම් නඩු කියල වැඩක් නෑනේද බන්. එහෙම නම් මම බැලුවෙ පොඩි දෙන්න අම්ම ලග තියල ආයෙමත් රට යන්න. ගිහිල්ල මුල ඉදල හම්බ කරන්න. මොකද මට තාම අවස්තාව තියෙනව පරන වැඩ කරපු තැනටම ආයෙ වැඩට යන්න. මෙතෙන්දි මම නඩු කියල වැඩක් වෙයිද නැද්ද. මට මේක ගැන අදහසක් තියෙන කෙනෙක් උදව් කරනවද පොඩ්ඩක්. කොච්චර කාලයක් මේ නඩුව ඇදේවිද. මාව කරදරයක් විදිහට හිතන් නැතුව අන්තිම වතාවට මට මේ උදව්ව විතරක් කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්.​
 
  • Like
Reactions: AselaAsanka

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thanujaka ලෝයර් කෙනෙක්ද ? එහෙම නං එයා කියන එක පිළිගන්න.
    වෙන ඕන ලෝයර් කෙනෙක් කියයි අවුරුද්දෙන් ඉවරයි කියල මොකද ඕක ඇදෙන තරමට ඌට වාසි හින්දා. නඩුවකට පටලුනොත් උඹට වෙන වැඩක් කරන්න නං වෙන්නේ නෑ. ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ඕනා ප්‍රශ්නෙකදි, එලකිරි එකම මුලු පවුලක් වගේ එකට තමා බං ඉන්නේ...... :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ekanam danne naha mchan,eth aniwa kawuruhari hlp karawi,lamai denna lagata aran ona deyak karanna
     

    thanujaka

    Well-known member
  • මම නං දැනුත් උඹට කියන්නෙ නඩු කියන්න යන්න එපා කියල මේ වෙලාවෙ හැටියට....:dull: අතේ සතේ නැතුව ණය වෙලානෙ නඩු කියන්න යන්න හදන්නෙ දැන් උඹ... එක මහ බොරු වැඩක්....මම නම් කියන්නෙම තාම උඹට හරි හම්බ කරගන්න පුළුවන් එක ආපහු රට ගිහිල්ල හම්බ කරගනින්....උඹේ අතේ මිටේ යහමින් සල්ලි තියෙනෙ වෙලාවක නං උඹ නඩු කිව්වට අවුලක් නෑ....ණය වෙලා නඩු කියන එක නං මහ බොරුම වැඩක් කියලයි මට නං හිතෙන්නෙ....කොහොම උනත් උඹ හොදට කල්පනා කරල තීරණයක් ගනින්....කබලෙන් ලිපට වැටෙන වැඩ නං කරන්න එපා....:no::no:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    නඩු දැම්මොත් ඉතින් උබට ඔය ජොබ කරන්න වෙන එකක් නෑ... නඩු දින වලට උසාවි ගානෙ යන්න වෙයි :baffled:
    උබේ කැමැත්ත තමයි... ඔය වගේ නඩු සෑහෙන කල් යනවා තමා :(
    ජොබ් එක නම් නැති කරගන්න එපා මම නම් කියන්නෙ:no:... නඩුවක් දානව නම් දන්න වෙන උසාවිය මොකද්ද මචන් ?
    පොඩි උදව්වක් දෙන්න පුලුවන් ඒ පැත්තෙ නම් නඩුව දාන්න වෙන්නෙ.. PM එකක් දාන්න :)
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    MAMA NAM HITHANNE NADU KIYANAWATA WADA DARUWO DENNATA UGANNALA EYALAGE JEEWITHE SAARTHAKA KARANNA TRY KARANNA.AYETH RATA GIHILLA HARI,MOKADA NADU KAL ADILA AYTH RATA YANNNA BERI UNOTH EKA LOKU PRASHNAYAK WEI,GIYADE GIYA KIYALA ANAGATHE GENA HITHANA EKA HODAI

    MATA HITHENA DE KIWWE ELAKIRI ANITH KOLLANGENUTH AHALA BALAPAN
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,522
    1,914
    113
    ayeth rata palayan machan.. eka thama karanna thiyana hondama de... ganu sure karanna epa kawadawath. naduwakata set una kiyanne ubata lowyers lata salli deelama epa wei machan...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan mamath hitanne Tanujka hari.. Mokada Loyersla avuruden iwarae kiwwata jivitheta naduwak me lankawe nam iwara wenne ne ban.. Sahodarayekta kiyanawa kiyala hitan upadesak dennam.. Oya ganige pukata pain gahala kana palenna dekakuth gahala issella elawala daapan.. Gaaniyek koi wele katussek wage pata maaru karaeda danne ne ban.. Podi plan ekak dennam salakala balapan..

    1. Yanna puluwan kiwwa eke lamae dennawa amma gaawa tiyala rata yaman.. Eth avurudu 9 kata nemei avurudu 2 kata.. Welak noka welak kaala aduwen nidiyan uparima katta kaala wada karapan.. E athara thure part time monawa harith karapan.. Karala labena hama sathema itiri karapan ayye.. Habae aye e job eka sthirawama labenawa kiyala sure nam vitarae.. Avurudu 2 iwara unu gaman labena free ticket eken waren lankawata.. Avith paara aine podi kata kaallak aragena kadayak patanganin chinees and uba danna okkoma wada kida daala.. Minissunta rasata, aduwata, piri siduwa kama tika dunnoth ubata takgaala wade click wewi..

    2. Rata noya Podi oya wade badina tan wala wage petti kadayak tanaka gahagena (gewal issaraha) rice, hoppers daapan. Minissu hina wewi, lajjawa ballata daapan. Un kanna adinna denne ne ne ban.. Agamata, dahamata anuwa saadaaranawa karan yaman. Ubata hari yanawa..

    Samaharu kiyavi lamaenta ammek ne ganiwa elawanna epa kiyala. E gaaniyekwa ban.. We@sa balliyekwa nemei. Okkotama kaliyen okiwa elopan balli.. Oya plan 2n ekak kaloth ubata nadu kiyala waatha wela yana kaalewath ithuru wewi ban.. Loyerslata nikan salli pudanna epa..

    Aye alu gasala nagitapan.. Ubata budusaranae..
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    naduwa usawiyata policeyen idiripath karanawa man danna tharamin oa wage case walata..policeyen thahanam niyoga danmama uwta ewa wikunanna be naduwa ivara wenakam..ane manda puluwan kenek udaw karanna..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මගේ අදහස කියන්න ඉස්සෙල්ලා මට අයියගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි... ඔය බැදපු ගෑනිව කොහෙන්ද බොලේ හොයා ගත්තේ?... ඒකි උබත් එක්ක අවංකවම නෙමි අයියේ ඉදල තියෙන්නේ... මගේ ගැනී ගැනත් මට බයයි උබට වුනු දේ ගැන ඇහුවහම....අනේ මන්ද උබට වරදින එකක් නැහැ...එකෙන්ම මමනම් සහෝ හිතන්නේ නඩු කියන එක තමයි හරි කියලා... මොකද කොහෙවත් ඉන්න බල්ලියෙකුයි පො***කුයි හින්ද උබේ ඔක්කොම හීන ටික, පැටවූ දෙන්නගෙයි අනාගතයි, අවුරුදු ගානක් විදවපු විදවිල්ලට සාධාරණයක් වෙන්නේ නෑ නැත්නම්..... ඒත් අවුරුදු 4ක් ඇදෙනවා කියන්නේ ආයෙත් වැලේ වැල් නැතිවෙන පොටක්ද කියලත් හොදට හිතල බලලා හොද තීරණයක් ගන්න අයියේ ... උබට වෙච්ච දේ ඇහුවහම මටත් පුදුම දුකක් ඇතිවුනේ එදා..... මොනවා කරන්නද ඉතින් දැන්...නඩු කේස්නම් ඇත්තටම මහා වාත කේස් තමයි... ඒත් මටනම් හිතෙන්නෙම ගෑනිටයි අරූටයි හොද පාඩමක් උගන්නන එක තමයි එකෙන්ම කරනවානම් කරන්න තියෙන්නේ....ඉක්මනට නඩු ඉවර කරගන්න පුලුවන්නම් දෙපාරක් නොහිත වැඩේට බහින එකයි කල යුත්තේ.. මේ මගේ අදහස, තවත් හොදට හොයල බලල හොදට හිතල හොද තීරණයක් ගන්න කියලයි මම කියන්නේ... එහෙනම් සහෝ උබට ජයෙන් ජය!!!
     
    Last edited:

    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    නඩු දැම්මොත් ඉතින් උබට ඔය ජොබ කරන්න වෙන එකක් නෑ... නඩු දින වලට උසාවි ගානෙ යන්න වෙයි :baffled:
    උබේ කැමැත්ත තමයි... ඔය වගේ නඩු සෑහෙන කල් යනවා තමා :(
    ජොබ් එක නම් නැති කරගන්න එපා මම නම් කියන්නෙ:no:... නඩුවක් දානව නම් දන්න වෙන උසාවිය මොකද්ද මචන් ?
    පොඩි උදව්වක් දෙන්න පුලුවන් ඒ පැත්තෙ නම් නඩුව දාන්න වෙන්නෙ.. PM එකක් දාන්න :)

    මහෙස්ත්‍රාත් උසාවේයෙ තමයි නඩුව දාන්න නන් ඕනෙ කිව්වෙ මචන්.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මම නං දැනුත් උඹට කියන්නෙ නඩු කියන්න යන්න එපා කියල මේ වෙලාවෙ හැටියට....:dull: අතේ සතේ නැතුව ණය වෙලානෙ නඩු කියන්න යන්න හදන්නෙ දැන් උඹ... එක මහ බොරු වැඩක්....මම නම් කියන්නෙම තාම උඹට හරි හම්බ කරගන්න පුළුවන් එක ආපහු රට ගිහිල්ල හම්බ කරගනින්....උඹේ අතේ මිටේ යහමින් සල්ලි තියෙනෙ වෙලාවක නං උඹ නඩු කිව්වට අවුලක් නෑ....ණය වෙලා නඩු කියන එක නං මහ බොරුම වැඩක් කියලයි මට නං හිතෙන්නෙ....කොහොම උනත් උඹ හොදට කල්පනා කරල තීරණයක් ගනින්....කබලෙන් ලිපට වැටෙන වැඩ නං කරන්න එපා....:no::no:

    නඩු දැම්මොත් ඉතින් උබට ඔය ජොබ කරන්න වෙන එකක් නෑ... නඩු දින වලට උසාවි ගානෙ යන්න වෙයි :baffled:
    උබේ කැමැත්ත තමයි... ඔය වගේ නඩු සෑහෙන කල් යනවා තමා :(
    ජොබ් එක නම් නැති කරගන්න එපා මම නම් කියන්නෙ:no:...

    aniva.............:yes::yes::yes:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මචන් මමත් කියන්නේ ... දැන්ම නඩු මගට බහින්න එපා කියලා ...... :(
    දැන් කාලේ පොඩි වැඩේටත් නඩු ඇදෙන තරම් දකින කොට ..... :dull:

    මුලින්ම කරන්න ඕනි , / මචන්ටම ආයිත් මුල ඉදලා නැගිටින්න වෙනවා .. මචන්ට ඒක පුළුවන් :yes: :)
    ජිවිතේ නොයෙක් අවස්ථා වලදී වැටෙනවා ... වැටී වැටී නැගිටින තරමට තමයි ගොඩ යන්නේ මචන්.. :)


    බුදුසරණයි !...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලෝයර්ල නම් කියන්නේ ඔහොම තමයි බං...
    උන්ට වාසියිනේ නඩුව ඇදෙන තරමට...
    මටත් හිතෙනවා thanujaka කිව්වා වගේ ටිකක් නඩුව ඇදෙයි කියලා....
    දැන් ගෑනිගේ තත්ත්වේ කොහොමද?