oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෙල්ලට තවම පොඩි වයසයි. උඹ නඩු කියල ඉවර වෙන්න අවරුදු 4ක් ගියොත් කෙල්ලට 16 වෙනවා. 16 කියන්නේ කෙල්ලෙක්ට ටිකක් හරි තේරෙන වයස. සහ ඒ කාලේදී උඹගේ අතේ සල්ලි තියෙන්නත් ඕනේ, අනික කෙල්ලට තව අවරුදු 6ක් 7ක් වගේ යනකොට උඹ හොඳට හොයල තියෙන්න ඕනෙනේ.. උබට තේරෙනවනේ මම කියන දේ..

    කොල්ල නම් අවුලක් නෑ, උඹට කෙල්ලව දෙන්න වෙනවනේ, ඒක දීගන්නත් බැරි වෙනවා අම්ම වටේ ගියා කියල නිවුස් ඒක ආරංචි උනොත්. ඊට වඩා හොඳයි උඹ ගෑනිව ඩිවෝස් කරන ඒක. මොකද ඊට වඩා ලේසියි සහ නම්බුකාරයි ටිකක් හරි, අම්ම ඩිවෝස් වෙලා කියල කිව්වහම. අනික ඒ කාලේ වෙනකොට ඒ සිද්දිය එතකොට යට ගිහිං මතු වෙන්න ඉඩ කඩ අඩුයි. මතු උනත් ඩිවෝස් නිසා එච්චර අවුලක් නෑ.

    හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා.
    දැන් ගෑනිට අර මිනිහ පහුගිය අව්රුද්දක් පුරාවට ගේම දෙන්න ඇතිනේ අර ඩයල් එක, ඉතින් උඹට ඒක මතක් වෙද්දී මාරාවේශ වෙන්න චාන්ස් ඒක වැඩියි. එතකොට ළමයි දෙන්න තමයි විඳවන්නේ, ඕව දකිද්දී.
    ගෑනි කියන්නේ ගෑනිව රවට්ටගෙන ඔක්කොම ලියාගත්ත කියල, එත් රැවට්ටුව කියන්නේ මචං ඉඩන් ගෙවල් ලියාගත්තු එකට නෙමෙයිනේ? ගෑනිව දාල ගිය එකනේ? ගෑනිවත් එක්කං ගියානං ඒකිට අවුලක් නෑනේ? ඒකි හිතන් ඉන්න ඇත්තේ ළමයි දෙන්න උඹේ ඇඟේ ගහල හරි අරූ එක්ක පනින්න වෙන්න ඇති.
    ඉතින් ගෑනිට අරූ එක්ක මලක් ඇත්තටම තියෙනවනම් නඩු දාන්න එකතුවෙයි උම්බත් එක්ක. එහෙම නැති උනත් නඩු කියන්න ගත්තම අරුන් බය වෙන්න ඉඩ තියෙනවා, අරුන්ට වඩා සල්ලි උඹට තියෙනවනම් ඉතින් නඩුව උඹ දින්නොත් උඹට උන්ගෙන් සල්ලි ටික ගන්න පුළුවන් නිසාත්, නැත්තන් අරූ හිරේ යන නිසත් ඌ බය වෙන්න ඉඩතියෙනවා. ගෑනිත් plan එකට බය වෙන්න ඉඩ තියෙනවා, උඹට ඒ කාලේදී ගෑනිව පරික්ෂා කරලා බලන්න පුළුවන් කොහොමද හැසිරෙන්නේ කියල.

    ඒත් උඹට සල්ලි තියෙන්න ඕනේ නඩුව ඉවර වෙනකනුයි, ගෑනිටයි ළමයින්ටයි කන්න බොන්න දෙන්න ගෙදරට වියදම් කරන්න සහ නඩු කියන්න. GTRZ කිව්වා වගේ නඩුව ගොඩ දාන්න ලේසියි ද කියල හොයල බලල ලේසියි නම් නඩුව කීවට අවුලක් නෑ, අන්තිමට නඩුව නිකන්ම ඉවර වෙලා උබට මොකුත් කරගන්න බැරි උනොත් උඹ වැලේ වැල් නෑ සල්ලිත් නෑ.. ඉතුරුවකුත් නෑ.. පොඩි එවුන්ටත් චාටර් එක. උඹ තවම හිටපු තැනමයි.
    කෝකටත් හොඳ අල්ලලා දාල රට යන ඒක තමයි මට පෙන්නේ.. ඒත් උඹට හරි කියල හිතෙන ඒක කරපන් :yes:



    yakow mu rata giyot muge lamaynta yana kala mokadda??
    uba qa widiyata gani muge kare lamay gahanna hitiyanan podi unta yana kala kiyaapan balanna
    anit eka machan man kiynne hoda layyr knk allala wade kara dapan
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    thanujaka ලෝයර් කෙනෙක්ද ? එහෙම නං එයා කියන එක පිළිගන්න.
    වෙන ඕන ලෝයර් කෙනෙක් කියයි අවුරුද්දෙන් ඉවරයි කියල මොකද ඕක ඇදෙන තරමට ඌට වාසි හින්දා. නඩුවකට පටලුනොත් උඹට වෙන වැඩක් කරන්න නං වෙන්නේ නෑ. ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්.

    :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    yakow mu rata giyot muge lamaynta yana kala mokadda??
    uba qa widiyata gani muge kare lamay gahanna hitiyanan podi unta yana kala kiyaapan balanna
    anit eka machan man kiynne hoda layyr knk allala wade kara dapan
    lamai muge ammala gawa nathara karala yanawa kiyalane kiyanne, ammala hondata balaganie. nitharama lankawata enakota aulak naane?
    machan kare gahala painna gaanu one tharam innawa. :)
    podi eun ta salli nathiwa me kaaledi hondak karanna amarui.
    muge athe salli madinam kohomada yako nadu kiyanne? aurudu hatharak thisse nadu kiyala ewata wiyadam karaama, podi eun loku unaama unta yana kala mokakda kiyahang umba ehenan..

    aruuta gema denna nam adu gaane laksha ekahamaarak dekak wath athe thiyenna one nadu waara ganan yaddi thawa thawa.
    podi eun dennata wayasa awrudu 10,12 kiyanne podie thamai, namuth thawa aurudu 5k wage yanakota tikak hari therena wayasak ne, ethakan muta salli hoyanna yanna puluwan, muta passe lankawata awilla mehe mokak hari karannath puluwam.
    ethakota uge hithata nidahas. podi eunuth loku unaama nidahas.
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේ මන්ද මචෝ මෙ ළග දවසක අපේ ගෙදර වැටට හිටවපු ගහක මදුරු කීටයෝ ඉදල නගර සබාවෙන් නඩුවක් දාල ...උදේ 9.00 ට එන්න කියල තිබ්බ උසාවියට ..මමත් යාලුවෙක් එක්ක ගියා උදේම පිළිවෙලකට ඇද පැළද ගෙන එහෙම ... උසාවියට ගොඩ උන ගමන් පිළිගැනීමේ නිලදාරීන් වගේ ඉන්නෙ ඉතින් Lawyers ලා ...මල්ලී මොකද්ද කේස් එක ..මොකද්ද වෙන්න ඕන ...ප්‍රස්න ගොඩයි..... හරියට කපුටො වගේ ...එතනින් බේරිලා ඇතුලට ගියා උදව් ගන්න කව්රුත් නැ Lawyers ලා විතරයි වැඩියෙන් ඉන්නෙ (lawyer කෙනෙක් ඇල්ලුවේ නැතිනම් උන් උදව් කරන්නෙ නැ ) .....යන්තම් Police මෑන් කෙනෙක් ගෙන් අහල නඩුව අහන තැන හා දඩ මුදල ගෙවන තැන අහගත්තා(කරන්ට ඕන විදිහත් Man කියල දුන්න) ...මොකද මම වරද කරු උනාට පස්සේ මගේ යාලුවනේ දඩේ ගෙවන්නේ එතකන් මම කුඩු වෙනේ ...එකයි කලින් බලා ගත්තේ ...ඊට පස්සේ ඉතින් නඩුව අහනකන් ඉන්නවා ඉන්නවා දවල් 2.30 වෙනකල් හිටිය නඩු කාරය නැ....ගෙදර යන්නත් බැ ... :no::no::no: අහනකන් ඉන්ට ඕනනෙ ...ඔන්න 2.45 ට ආව ..... දඩ බඩ ගාල ලොකු නඩු ඔක්කොම කල් දැම්මා ... නඩුව අහන්න කලින් කල් දාපු දිනේ කියනවා :lol::lol::lol: කට්ටිය නැගිටිනවා එලියට යනවා ........ මටත් ඉතින් ඔන්න එන්න කිව්වා නැග්ග Place එකට වැරදි කරුද නිවැරදි කරුද ඇහුව ..වැරදි කරු කිව්වා ...දඩය 2500 දඩය ගෙවනකන් කුඩුවේ හිටිය විනාඩි 30ක් විතර ...එකරලා එලියට ආව......දවසම ඉවරයි ඉතින් ..... Lawyers අල්ලපු උන්ට lawyer Charge +2500 :lol::lol::lol: මාර රස්තියාදුව ..... ලංකාවේ හැටි තමා .......
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Umbata 80 wage nam hambenne machan nadu kiyanawada nadda kiyana eka godak hithanna wenawa. naththan umba hamba karana ewa gedara minissuge wiyadamatai naduwatai wiyadam unama mukuth ithuru wenne nathi wei. Ethakota thawa awrudu 5k giyath umbata mukuth ithuruwak naha.

    Enisa nadu kiyanawa nam balapan gani kohomada idama liyala thiyenne kiyala. u ganita salli deela gaththa wage liyagena nam nadu kiyanna godak kal yanawa loku wiyadamakuth yanawa. Enisa naduwa lesiyen goda danna puluwanda nadda kiyala balala atha gahapan.

    yea eth mama danna taramin..naduwa dinnoth naduwata giya gaasthu th ganna puluwan.mokada meka wanchawak karala minisun wath neethiyath nomaga yaweemak hinda
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mage adahasata anuwanam uba palayan ayeth rata.
    lanka ube namin tiyena sema deyakma wikunapan..wikunala e salli ammage thathage namata liyala...ehema liyana gaman pasu aithiya ube namath dala.
    ewana salli joint account ekak tamange pawule....(amma/thaattha) ekka dala ekata ewahan.
    genith ekka katha karala voice record ekak...likithawa ganna puluwan weccha sema deyakma..ekath ara ganin.
    dikkasada naduwak dapan e dewal aragena.
    ube thana mama hitiyanam mama denata ekko manasika rohale nethnam bandanagare.
    uba oya widiyata iwasala weda karahan.
    aye e genith ekka inna epa.kapatikamen misak.
    watenna epa..mokada jeewithe machan mona thana idan watunath..ethanin jeewithaya patan ganna puluwan.