එක දෙයක් මුලින්ම කියන්න ඕනෙ. මේ එළකිරි එක කියන තැන මහ පුදුම තැනක්. ඔයාලටත් ප්රශ්නයක් ආපු දවසට මන් මේ කියන කතාව ඔයාලට තේරෙයි. මගේ ගේයි වෑන් එකයි ගෑනි නැති කරපු කාතාව ගැන කියල උදව් ඉල්ලල ත්රෙඩ් එකක් දාපු වෙලාවෙ මන් නන් කීයටවත් හිතුවෙ නැහැ මේකෙ ඉන්න මේ සහෝදරයෝ මට මෙච්චර ලෙන්ගතුව උදව් කරයි කියල.මේ ෆෝරම් එක හිමිකරු වෙන GTRZ සහෝදරය පවා මට උදව්වට ආව. ඔයාල හැමෝගෙම රිප්ල්යි මම කියෙව්ව. ගොඩක් දෙනෙක් අහල තිබුනු දෙයක් තමයි අවුරුදු 9ක් රටමද හිටියෙ කියල. නැහැ, මම 2011 ජූනි වලත් ලන්කාවට ආවා.මන් වැඩ කරන තැනින් හැම අවුරුදු දෙකකටම සැරයක් මට නොමිලේ ටිකට් එකක් හම්බුනා ලන්කාවට ඇවිත් යන්න. ඒ හැම අවස්තාවකම මම ලන්කාවට ඇවිල්ල ගිය. අන්තිමට ගිහිල්ල අවුරුදු 2යි. ඒ වෙනකොට මේ කිසිම ප්රශ්නයක් වෙලා තිබුන් නෑ. මේ සේරම පහුගිය අවුරුදු එක හමාර ඇතුලෙ සිද්ද වෙච්ච් දේවල්.තවත් සමහරු කිව්ව ලමයි දෙන්නත් අරන් රට යන්න කියල. ඒත් යාලුවනේ මන් කරන රස්සාවත් එක්ක මට ඒ දේ නන් කරන්න අමාරුයි. මොකද මන් කරන්නෙ පොඩි රස්සාවක් නෙ. මන් නැවතිලා හිට්යෙ ඒ හොටෙල් එකේන් දීල තිබුනු නවාතැනක. ඒක හින්ද මට ලමයි දෙන්න අරන් යන්න නන් අමාරුයි. කොහොම උනත් මන් වෙනුවෙන් මෙහෙම දේවල් හිතපු එකට හරි මන් ඔයාලට ගොඩක් ස්තූතීයි කියනව.
මන් මේ ත්රෙඩ් එක දැම්මෙ ඔයාල මට දක්වපු ලෙන්ගතූ කමට ස්තූති කරන්න. මුලින ස්තුති කරන්න ඕනෙ s.a.s කියන මල්ලිට. එයා ත්රෙඩ් එකට ඇවිත් මගේ උදව්වට ආවා. ඊට පස්සෙ ස්තූති කරන්න ඕනෙ thanujaka මල්ලිට. එයාටත් මන් ගොඩාක් ස්තුතිවන්ත වෙනව මට නීතිමය උපදෙස් දීල මාව දැනුවත් කරාට. ඇත්තටම එයාගෙ උපදෙස් මට ගොඩාක් උදව් උනා මේ වෙලාවෙදි. මන් කරන්න ගිය ලොකු මෝඩ කමකින් ඔයා මාව වැලැක්වුව. එකට මන් ඔයාට විශේශයෙන් ස්තූතියි කියනව. ඊට පස්සෙ මන් ස්තූති වන්ත වෙන්න ඕනෙ Randir කියන මල්ලිට. එයා මට PM එවල ජොබ් පවා හොයල දෙන්න තරන් කාරුනික උනා. ඔයාටත් මල්ලි ගොඩාක් ස්තුතියි මට උදව් කරන්න ඉදිරිපත් උනාට. ඔයා රත්තරන් මල්ලි කෙනෙක්. ඊට පස්සෙ මන් ස්තුතියි කියන්න ඕනෙ polwattacom කියන මල්ලිට.එයත් මට PM එවල උපකාර කරල තිබුන. hancok කියන මල්ලිත් ත්රෙඩ් එකට නිතර පහේ ඇවිත් මගේ උදව්වට හිටිය. ඔයාටත් ස්තූතියි මල්ලි. ඒ ඇරුනම මේ ත්රෙඩ් එකට ඇවිල්ල මට උදව් කරන්න උත්සහ කරපු chami_84, dilrasan, jabos, D.shan, emoneylk, TaurusRX,
Nirosh969, Chathuranga5, Nash_Node, gosmart, kingdewi, madushankads,
After_math, Malitharox, speedmalli, AAJC, catmax, BLACKLIST_MEMBER, GT9,
Error365!, gtkisaru, animation, killershan, prasad9805, HashanR, pubudukalhara, crazybuddy, LalaJ, mano3989, Thilantdm, rasikadarshi,
Ayesh malshika fernando, sylar**, DJU9, osa, westpra, පැටියා, saradha sss3,
BlAcKIssUeS, tnnera, chirart1, C h o p p e, lakki, amila_banks, rrkolla, smother, එළ බුවා, nilangaferna, GuneBhai, Dharatha, ABACUS, amilaxp, lankanBoy, wdk, sa198802, Mindada hee sara..,rochel1977, mldarshana, SecondLife, chazer2010, Gladiat@r, lifeAdvisor, unicornx, ewmdyn, Don GasCan, TDI110,
001flyD, Kasun k, Silly point, Astromaze, rashee_irosh, amila.ela, srilankagsmb, Somapaala, Truth Hurts, s.shehan, Agent 007, ^Buddhika^, pc kush, <DNA, ruwanjrc, urajdrlk, djmaxtor, Captain NALI, Voltage, Crash.Zone, IveyStyle, Ayeshlive, Thuzanga, vatamal2000, shehanoki, ishan1653, gayankuwait, Truth Hurts, rohan117560, Radical78, tharo, okay, MeGusta, peter001, කෝරලේමහත්තයා, LKS007, SahanJ123, rm1980, dilrukranjana, Beeper, coolh, 8181, delmar, maxxaa, SecondLife, Mr:Virus, MLSK, Jcg, MLSK, hasankabuddika, dath kimbula, guardian, thilangr8, maxboysl, gampaha lena, ruwanwellarocker, Honest-killer, Anushanga777, Sachinth, =-Siyumi-=,
hasileo, kandya, LINDA_ADERSON_22, prasad075, akila12345, luxmen, theekshana777, shammaxxy, Mahaawansha, freak88, maxxan, parakkuwa, kazzen ඇතුලු මෙකි නොකී ඔයාල හැමෝටම ගොඩක් පින් මට උදවු උනාට.
ඔයාල හැමෙගෙම අදහස් අහල මන් ලෝයර් කෙනෙක් ලගට ගියා..රුපියල් 1500ක් අරන් ඒ මිනිහ කිව්වෙත් thanujaka මල්ලි කියපු ටිකම තමයි. සල්ලිත් දීල ආපහු උගෙනුත් ඒ ටිකම අහගෙන ආව.එක වෙනසකට තියෙන්නෙ ලෝයර් නන් කිව්වෙ අවුරුදු 1 හමාරක් විතර යනකොට නඩුව ඉවර වෙයි එ හින්ද නඩුවක් දාමු කියල. ඒ උනාට thanujaka මල්ලි නම් කියන්නෙම මේ නඩුව ඉවර වෙන්න අඩුම අවුරුදු 4කට වඩා යනව කියල.මේක තමයි මට තියෙන අවුල. මේ ගැන අදහසක් තියෙන් කෙනෙක් මට පොඩ්ඩක් උදව් කරනවද. අවුරුදු 1 හමාරකින් වගේ නඩුව ඉවර වෙයි නන් මට නඩු කියන්නත් හිතෙනව. අවුරුදු 4 5 ඇදෙයි නම් නඩු කියල වැඩක් නෑනේද බන්. එහෙම නම් මම බැලුවෙ පොඩි දෙන්න අම්ම ලග තියල ආයෙමත් රට යන්න. ගිහිල්ල මුල ඉදල හම්බ කරන්න. මොකද මට තාම අවස්තාව තියෙනව පරන වැඩ කරපු තැනටම ආයෙ වැඩට යන්න. මෙතෙන්දි මම නඩු කියල වැඩක් වෙයිද නැද්ද. මට මේක ගැන අදහසක් තියෙන කෙනෙක් උදව් කරනවද පොඩ්ඩක්. කොච්චර කාලයක් මේ නඩුව ඇදේවිද. මාව කරදරයක් විදිහට හිතන් නැතුව අන්තිම වතාවට මට මේ උදව්ව විතරක් කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්.