|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපි දාමුද ත්‍රෙඩ් එකක් මු යන්න යන්නේ කියල.අවසාන කතාව අපිම ලියල දෙමුද.
ත්‍රේඩ් තියා මොනවා දැම්මත් ඕකා යන්නේ නැ බන් :rofl:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මුළු එලකිරියේම කෙල්ලෝ ටික මූ දැලේ දාගෙන ඉන්නේ බං :baffled:
මෙහෙම ගියොත් අපට යන කල මොකක්ද ?:oo:

ඌ කෙල්ලොන්ට pm යව යව ඉන්නේ, busy :eek:
ඒ උනාට කැන්ඩියා කියන්නේ මේ හූයේ ඔක්කොම කෙල්ලෝ ටෲත් ට වශි වෙලා කියලා..... :confused: මාත් බලාගෙන පහුගිය දොහේ ඔක්කොම කෙල්ලෝ ටික ටෲත් ගැන පුදුම උන්නදුවක් තියෙන්නේ....:baffled:

නෑ... මුට සිකුරා උච්ච වෙලාද බන්???? අපිට නීච වෙලාවත්ද??? :dull: ටයිරා පච්චෙකුත් කොටාගෙන ටෲත් අයි ලව් යූ කියලා....:baffled:



maha polawa uhulanne nathi kiyana munta hodaknam wenna epa deiyane :angry:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මං ආයෙ එළකිරි එන්නේ නෑ :(

1044755_656877484340373_550791183_n.jpg
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :(:( බුට් එක කාලා නම් දැන් ගොඩක් කල්.මම මේ ගෙදරින් මට කෙල්ලෙක් හොයල දෙනකම් බලන් ඉන්නවා :rofl::rofl: අපේ අම්මට තේරෙන් නැහැනේ .තම මම පොඩි එකෙක් කියල හිතන් ඉන්නේ.:(:( නියම කලවයසේ ඉන්නේ මම.තම කෙල්ලෙක් හොයල දෙන්නේ නැහැනේ ගෙදරින්.

    කෙලින්ම කියපන් මට කෙල්ලෙක් ඕන කියලා :frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    yako mehema randu unahama mata ara vichitai mun katha haduwa
    apiwa banduwa
    lamai hadopu nathi tika witharai
    e unata mekata saddana
    hena gahanawa yakow thopi okkotama
    mage charitheta mada gahapu thopi okkotama wahi nathi hena gahanna ona
    ammapa gahanawa thopita pol
    pol ganan hinda iwasanne
    danaganiyaw thopi eka :angry:

    මෙන්න මූ ඇවිත් :baffled:
     
    Status
    Not open for further replies.