|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් දෙනුවන් පිරි සොඳුරු සිනාවෙන්
    ආල වඩන විට මියුලැසියේ
    සොම්නස ඉතිරුන සුන්දර වත දැක
    හිනහෙමි මා තුටු සිතින් ලියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොඳුරු සිනාවට ආල කතාවට නුඹෙ හිත ඇදෙන පැයේ
    නුඹේ සතුට දැක මා හිනහෙන්නම් ‍මේ මහ පාලු රැයේ
    මතකය පමණක් හදේ හිරකරන් දුක් තනු නිතර වැයේ
    කාලය විතර ද නුඹේ නමට තිබු ලෝකය රැගෙන ගියේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මටනම් මතක් වෙන්නෙ නන්දා මාලනියන්ගෙ සිංදුවක්. :rolleyes:



    අතුරුදහන් වෙලා හිටිය නේද?
    මම නම් හිතුවෙම නැහැ මාලි ඔයාල කුලාව එලො ගත්තා කියලා :lol::lol: කැතයි හොදෙ:frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් හිතුවෙම නැහැ මාලි ඔයාල කුලාව එලො ගත්තා කියලා :lol::lol: කැතයි හොදෙ:frown:

    මං එනකොට ෆිල්ම් එක ඉවරයිනෙ :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    koheda ane mechchara wela chutha wela hitiye :baffled::rofl:

    මං ෆිල්ම් එකක් බැලුවනෙ. කට්ටිය කවුරුවත් හිටියෙ නැහැනෙ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මං ෆිල්ම් එකක් බැලුවනෙ. කට්ටිය කවුරුවත් හිටියෙ නැහැනෙ
    මොකක්ද බලපු ෆිල්ම් එක ,,. :)
     
    නෑ... මුට සිකුරා උච්ච වෙලාද බන්???? අපිට නීච වෙලාවත්ද??? :dull: ටයිරා පච්චෙකුත් කොටාගෙන ටෲත් අයි ලව් යූ කියලා....:baffled:

    m0926.gif
    patalaganna epa tyra neme vichi...
    t2715.gif
     
    Status
    Not open for further replies.