|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:no::no: නිකන් ලිවුව එකක්. දුකින් නෙමෙයි :D ඔයාගෙ ඉබි පැටිය දැන් පීනනව ද?

ada tank eka clean karanna gihin atata gatta eya duwanna gatta ..mage athin bima watuna..danata nam awulak na..muuna nikan wenas wage :(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekathama :dull: diviyek neda? mata kotiya , diviya aduraganna amarui...

    ෂුවර් නෑ. මටත් ඒ දෙන්නව අඳුරගන්න බෑ. බලන්න ඕන නෙට් එකේ සර්ච් කරලවත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    6wa4.jpg

    ප්‍රමාණය ඉක්මවා අවිශ්වාස කිරීමත් හොඳ දෙයක් නෙමෙයි. ඕනම කෙනෙක් තුළ නරක හොඳ දෙකම තියෙනව. හැබැයි පුද්ගලයෙක් හොඳ වෙන්නෙ ඒ කෙනා තමන්ගෙ නරක දැකල ඒව අඩුකරගන්න උත්සහ කරනවනම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ada tank eka clean karanna gihin atata gatta eya duwanna gatta ..mage athin bima watuna..danata nam awulak na..muuna nikan wenas wage :(

    බයවෙලා ඇත්තෙ එහෙනම. හැමදාම ටැන්කිය සුද්ද කරන්න කියල තියෙනව ද? :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බයවෙලා ඇත්තෙ එහෙනම. හැමදාම ටැන්කිය සුද්ද කරන්න කියල තියෙනව ද? :rolleyes:

    ane manda eyage kema dammama tanka eka gandai kethai ..ethin mama hamadama clean karanawa :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රොෂාන්ගෙයි එයාගෙ වයිෆ්ගෙයි ලස්සන සිංදුවක් ඕක. මුල්ම කාලෙ ඒ දෙන්න කළ සිංදුවට පස්සෙ කරපු ලස්සන එකක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane manda eyage kema dammama tanka eka gandai kethai ..ethin mama hamadama clean karanawa :baffled:

    කොහොමත් ඔය කෑම ජාතිනම් නිකන් තියෙන කොටත් ගඳයි වගේ තමයි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෂුවර් නෑ. මටත් ඒ දෙන්නව අඳුරගන්න බෑ. බලන්න ඕන නෙට් එකේ සර්ච් කරලවත්
    ලංකාවේ දිවියෝ විතරයි නේද ඉන්නේ:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dots thiyenne diviyage , lines wage thiyenne kotiyage neda...

    ඔව් එහෙම ඉරි තියෙන්නෙම් කොටියගෙ තමයි. ලංකාවට කොහොමත් ආවේනික දිවි වර්ගයක් තියෙනවනෙ. යාල තමයි එයාල ඉන්නෙ වැඩිය. මේ ඒ කෙනෙක් වෙන්න ඕන.
     
    Status
    Not open for further replies.