අද WWE ගැන විස්තරයක් දාලා තිබුන නිසා මටත් මේක දාන්න හිතුනා. WWE කියන්නේ ගේම් එකක්. මේක කන්ට්‍රොල් කරන වෙනම සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නෙ සංවිධායක මඩුල්ලක් වගෙ. ඉතින් එයාලා මේක පටන් ගන්න ඉස්සරවෙලා තීරණය කරනවා කවුද මෙකෙන් දිනන්නෙ කියලා. ඒ අනුව තමයි වැඩේ යන්නෙ. සමහරවිට ගේම් එක අතරතුර එයලාගේ තීරනය වෙනස් කරනවා ඔට්ටු අල්ලන ප්‍රමානය අනුව. මේක අමුම අමු DISPLAY ගේම් එකක්. හැබැයි මම මෙ කියන්න යන ගෙම් එක වෙනස්. UFC කියන්නෙ මරා ගැනීමක් වගෙ. හැබැයි මෙකෙත් අර වගේම INSIDE CONTROL එකක් තියෙනවද දන්නෙ නැ. ඒත් UFC ගේම් එක ඇමරිකාවෙ ජනප්‍රියම ගේම් වලින් එකක්. WWE ට තියෙන්නෙ අඩු පිලි ගැනීමක්. එහෙම වෙන්නෙ WWE වල තියෙන අමුම අමු බොරුව නිසා.
පොඩ්ඩක් බලන්න UFC ගේම් එකේ වැඩ කැලි ටිකක්.
මම නම් ඇත්තටම බලන්නෙ UFC තමයි. මොකද මේක බලාගෙන ඉන්න පුලුවන් ගොන් වැඩ නැති නිසා
ඔන්න බලනවා නම් වැඩ
http://www.ufc.com/
පොඩ්ඩක් බලන්න UFC ගේම් එකේ වැඩ කැලි ටිකක්.
මම නම් ඇත්තටම බලන්නෙ UFC තමයි. මොකද මේක බලාගෙන ඉන්න පුලුවන් ගොන් වැඩ නැති නිසා
ඔන්න බලනවා නම් වැඩ
http://www.ufc.com/


