signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අද WWE ගැන විස්තරයක් දාලා තිබුන නිසා මටත් මේක දාන්න හිතුනා. WWE කියන්නේ ගේම් එකක්. මේක කන්ට්‍රොල් කරන වෙනම සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නෙ සංවිධායක මඩුල්ලක් වගෙ. ඉතින් එයාලා මේක පටන් ගන්න ඉස්සරවෙලා තීරණය කරනවා කවුද මෙකෙන් දිනන්නෙ කියලා. ඒ අනුව තමයි වැඩේ යන්නෙ. සමහරවිට ගේම් එක අතරතුර එයලාගේ තීරනය වෙනස් කරනවා ඔට්ටු අල්ලන ප්‍රමානය අනුව. මේක අමුම අමු DISPLAY ගේම් එකක්. හැබැයි මම මෙ කියන්න යන ගෙම් එක වෙනස්. UFC කියන්නෙ මරා ගැනීමක් වගෙ. හැබැයි මෙකෙත් අර වගේම INSIDE CONTROL එකක් තියෙනවද දන්නෙ නැ. ඒත් UFC ගේම් එක ඇමරිකාවෙ ජනප්‍රියම ගේම් වලින් එකක්. WWE ට තියෙන්නෙ අඩු පිලි ගැනීමක්. එහෙම වෙන්නෙ WWE වල තියෙන අමුම අමු බොරුව නිසා.

    පොඩ්ඩක් බලන්න UFC ගේම් එකේ වැඩ කැලි ටිකක්.

    මම නම් ඇත්තටම බලන්නෙ UFC තමයි. මොකද මේක බලාගෙන ඉන්න පුලුවන් ගොන් වැඩ නැති නිසා :yes:

    ඔන්න බලනවා නම් වැඩ

    http://www.ufc.com/
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    එහෙනම් ඉතින් ෆිල්ම් බලලත් වැඩක් නැහැනේ.මොකද ෆිල්ම් වලත් බොරු නේ තියෙන්නේ.....:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උබ කොහොමද කියන්නේ wwe එකට පිළිගැනීමක් නැහැ කියලා?පිළිගැනීමක් නැත්නම් මේ තරම් කල් ඕක තියෙයිද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    WWE කියන්නෙ ඔට්ටු සීන් එකක් ඇතුලෙන් යන ගේම් එකක්. ඔට්ටු කාරයො නිසා තමයි මේක මේ තරම් පැවතෙන්නෙ. හරියට අශ්ව රේස් වගේ. සල්ලි වලින් ඔනම දෙයක් ඇති කරන්නත් පුලුවන් නැති කරන්නත් පුලුවන්. ෆිල්ම් කියන්නෙ ශූට් කරලා පෙන්නන දෙයක්. මේක LIVE කරන දෙයක්. ෆිල්ම් බලන මානසිකත්වයෙන් මේවා බලන්න බැනෙ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    WWE කියන්නෙ ඔට්ටු සීන් එකක් ඇතුලෙන් යන ගේම් එකක්. ඔට්ටු කාරයො නිසා තමයි මේක මේ තරම් පැවතෙන්නෙ. හරියට අශ්ව රේස් වගේ. සල්ලි වලින් ඔනම දෙයක් ඇති කරන්නත් පුලුවන් නැති කරන්නත් පුලුවන්. ෆිල්ම් කියන්නෙ ශූට් කරලා පෙන්නන දෙයක්. මේක LIVE කරන දෙයක්. ෆිල්ම් බලන මානසිකත්වයෙන් මේවා බලන්න බැනෙ.

    ඒ උනාට දෙකම entertainment..
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    WWE කියන්නෙ ඔට්ටු සීන් එකක් ඇතුලෙන් යන ගේම් එකක්. ඔට්ටු කාරයො නිසා තමයි මේක මේ තරම් පැවතෙන්නෙ. හරියට අශ්ව රේස් වගේ. සල්ලි වලින් ඔනම දෙයක් ඇති කරන්නත් පුලුවන් නැති කරන්නත් පුලුවන්. ෆිල්ම් කියන්නෙ ශූට් කරලා පෙන්නන දෙයක්. මේක LIVE කරන දෙයක්. ෆිල්ම් බලන මානසිකත්වයෙන් මේවා බලන්න බැනෙ.

    ow maath oya kiyana deyta ekangai! :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    WWE එක කියන්නේ USa වල නෙමෙයි මුළු ලෝකෙම ජනප්‍රියම Wrestling Entertainment show එක. මේක කලින් plan කරපු එකක් නම් තමයි. UFC එක plan කරලා කරනවද නම් දන්නේ නැහැ එක ගැන නම් වැඩි උනන්දුවක් නැහැ
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    mehemai.. WWE name ekema thiyanawa "entertainment" kiyana de...
    and WWE is a business, a successful company,.. officials tell it themselves.
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    WWE famous වෙලා තියෙන්නේ attractive moves නිසා. අනිත් එක ඒක පිටිපස්සේ story එකක් යනවා.
    :yes::yes::yes:

    UFC, MMA (Mixed Martial Arts) වල තියෙන්නෙ real moves. ඒක WWE moves තරන් ලස්සන නැ.
    :no::no::no:

    ඕක තමයි වෙනස...............
    :cool::cool::cool: