Lamborghini Sri Lanka

aruna47

Well-known member
  • Mona model ekada? Aventador eka ehema laksha 400 ta dunnoth pare issara hummer thibba tharamata owa thiyei. Ape unta laksha 600 wage unath gemak naha

    aventador eka 40mn :lol: engine ekayi chassi ekayi dennam :lol: Lamborghini Gallardo eka thamayi 400+ kiyala tiyanne.. Permit huta pata seen ekakuth yanawa :yes: $50,000 ekata gennanna.. Minister thamayi itin :lol: wena kawda . laksha 400-600 kiyanne ape unta dan monada ban :lol: indian karayanta wadiya salli tiynawa ape unta :yes:

    Danata order karala tiyanwa Manik Business eke inna dennek

    Famil kiyala thambiyek :yes:
     
    aruna47

    Well-known member
  • laksha 400ta koheda ban avatador tax nathuwa wath ganna ba :rofl:

    තියෙනවා හැබැයි මෙහෙ නෙම එංගලන්තේ කොටි 5යි. ලංකාවට ගේනකොට 200% duty එකත් එක්ක මුළු ගාන කොටි 8ක් වෙයි.

    lamborghini gallardo එක වෙන්නේ කොටි 2කයි එංගලන්තේ. ලංකාවට එනකොට tax එක්ක කොටි 4කට ගන්න පුළුවන් :yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කව්ද ඔය බොරු කතා කියන්නේ. මේක දියුණු උන රටක්. දේශපාලකයෝ විතරක් :lol::lol::lol:

    අනේ අනාථයෝ ..තෝ දන්න හුත්ත .... තෝ මෙතන evoque ගත්තයි කියල වෙන කාගෙන්ද උස්සපු photo දැම්ම අනාථ පොන්නයෙක් නේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ වාසනාවන්........ ලංකාවේ පාරක AVENTADOR එකක් යනවා දකින්නත් මේ ඇස් පිං කරලා තියෙනවා ඒ කියන්නේ........
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    aventador eka 40mn :lol: engine ekayi chassi ekayi dennam :lol: Lamborghini Gallardo eka thamayi 400+ kiyala tiyanne.. Permit huta pata seen ekakuth yanawa :yes: $50,000 ekata gennanna.. Minister thamayi itin :lol: wena kawda . laksha 400-600 kiyanne ape unta dan monada ban :lol: indian karayanta wadiya salli tiynawa ape unta :yes:

    Danata order karala tiyanwa Manik Business eke inna dennek

    Famil kiyala thambiyek :yes:

    laksha 400ta koheda ban avatador tax nathuwa wath ganna ba :rofl:
    USA wala $390,000 wage wenne unge patta environment arawa mewa tax ekka oka V12 nisa. Ape un sport vehicle walata tax naha kiyala gennuwoth kohomada tax nathuwa. wena rata wala tax apita adala nahane.
    Anik eka Lamborghini karayoth apita special price dei aluth market ekak nisa popular karanna. ethkota laksh 400ta genna bari kamak naha.

    habai owa tax nathuwa gennana dunnoth media eken anduwa kanawa. enisa tax gahai boho wita sport vehicle kiyala genawath. Aththatama owa sport vehicle nemei.
     
    aruna47

    Well-known member
  • USA wala $390,000 wage wenne unge patta environment arawa mewa tax ekka oka V12 nisa. Ape un sport vehicle walata tax naha kiyala gennuwoth kohomada tax nathuwa. wena rata wala tax apita adala nahane.
    Anik eka Lamborghini karayoth apita special price dei aluth market ekak nisa popular karanna. ethkota laksh 400ta genna bari kamak naha.

    habai owa tax nathuwa gennana dunnoth media eken anduwa kanawa. enisa tax gahai boho wita sport vehicle kiyala genawath. Aththatama owa sport vehicle nemei.

    kohoma hari jilmart & crew mewwa walata wade deyi :lol: balanna hasantha ascharya neda meh :lol:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    20TH-CITY_LAMBORGHI_929231f.jpg

    Menna indiawe parawal wala lambo gihin,
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක ගන්න කෙනා තම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගන්න එකෙක් නම් උට අපේ හදපිරි සන්තෝෂය සහ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඔහුටත් රථයටත් ලැබෙන්න කියලා සුභ පතමු

    මේක අහිංසක මිනිස්සු බාගෙට කාල ගෙවන ටැක්ස් වලින් පගා ගහලා , කොමිස් ගහලා මිනිස්සුන්ගේ ලේ දාදියන් ගෙවන යම් මුදලකින් හොරාකාල ගන්න එකක් නම් එකා මේ කාර් එකක් එක්කම කුඩු වෙන්න කියලා, දෙවියන්ගෙන ඉල්ලමු
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක ගන්න කෙනා තම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගන්න එකෙක් නම් උට අපේ හදපිරි සන්තෝෂය සහ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඔහුටත් රථයටත් ලැබෙන්න කියලා සුභ පතමු

    මේක අහිංසක මිනිස්සු බාගෙට කාල ගෙවන ටැක්ස් වලින් පගා ගහලා , කොමිස් ගහලා මිනිස්සුන්ගේ ලේ දාදියන් ගෙවන යම් මුදලකින් හොරාකාල ගන්න එකක් නම් එකා මේ කාර් එකක් එක්කම කුඩු වෙන්න කියලා, දෙවියන්ගෙන ඉල්ලමු

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    කව්ද ඔය බොරු කතා කියන්නේ. මේක දියුණු උන රටක්. දේශපාලකයෝ විතරක් :lol::lol::lol:
    ඕකට තමා අශ්චාර්ය කියන්නේ කොල්ලෝ :yes: