LED sign board . Do it your Self :P

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචං මේක නම් පට්ටම වටිනවා. :)
    බොහෝම ස්තූතුතී කියලා දුන්නට. :)
    මේවා දන්න කවුරැත් ඔහොම කියලා දෙන්නේ නෑ. මම හිතන්නනේ මේ සිංහලෙන් තියන එකම පාඩම. :)
    ස්තූතී මචං.. :)

    LED Module එකක් කීයක් විතර වෙයිද මචං.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆට්ට මචෝ.....ඇත්තටම උබ වගේ අය අගයන්න ඕනා......සෑම දෙයක්ම මුදලට විකිනෙන සමාජයක
    බොහෝ දෙනාගේ ඉල්ලීමක් වූ මෙය , උබ මාකට් නොකර , උබ සියලු දෙනාගේ දැනුම උදෙෂා ලබා දීම ප්‍රෂන්ෂනියයි......
    රෙප්
     

    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    ela kiri machan. Thanks. Mewa hadanna Ona Karana badu Ganna Thiyenne koheda?

    Online Gennanne nathiwa Lankawe Shop thiyenawada gihin ganna.
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නියමයි මචං! බොහොම ස්තූතියි විස්තර කරලා කියා දුන්නට.
    මේවා ලංකාවෙ ගන්න පුළුවන් තැන් ගැනත් මිල ගනන් ගැනත් විස්තර ටිකක් කියන්න පූළුවන් ද?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    4'x1' wage one color sign board ekak hada ganna puluwan wisthara a2z dannako machan. badu kohennda ganna puluwan, ewage prices ehema. thanks machan. man hoya hoya hitiya wistharayak. thanks again...

    :):) මචෝ, වැඩි විස්තරයක් නැ,, ඕක තමයි සම්පූර්න කතාව. . Shop එකකින් Control Card එකක් + Module එකක් + Power Supply or Power Pack එකක් ගෙනත් testing පටන් ගන්න,, , But 8 000 k විතර යයි ඒ ටිකට. .. :rofl::rofl:


    patttaaaa mchn!!!!
    rep deelalu ubata

    :):) බොරු කියන්න එපා බං අනුශන්ග, උබ මට දෙන රෙප් මම වෙනම පොතක ලියලා තියෙන්නෙ, , , :lol::lol::lol::lol::lol:


    machan Video play karanna puluwan board ekak kiyak wenawada ?
    Video Board එකක් 6000 k වෙතර වෙනවා, VGA වගේම තමයි, , Resolution එක වැඩි වෙනකොට මිල වැඩී. ..

    නියමයි මචං මේක නම් පට්ටම වටිනවා. :)
    බොහෝම ස්තූතුතී කියලා දුන්නට. :)
    මේවා දන්න කවුරැත් ඔහොම කියලා දෙන්නේ නෑ. මම හිතන්නනේ මේ සිංහලෙන් තියන එකම පාඩම. :)
    ස්තූතී මචං.. :)

    :):) අනිවා මචො ... ,මම දන්න සියලු දේ මම කියලා දෙනවා බොක්කෙන්ම,, අනිත් අයත් එවගේ හොද කොල්ලො හින්දා තමයි එලකිරි උනත් එන්නෙ, ,,
    මේ Subject එක ගැන සින්හලෙන් තියා, English වලින් වත් නැ බං හොද කුප්පියක් ! මම කියවපු ඒවත් China, Translate කර කර පට්ට ගේමක් දුන්නෙ, . .



    LED Module එකක් කීයක් විතර වෙයිද මචං.

    :):) මචෝ, ඒක වෙනස් වෙනවා Out Door / Indoor / Water Proof / Thickness / LED Type වගේ ඒවා ගොඩක් උඩ. . ..

    1 Color සාමන්ය හොද එකක් 1900 - 2500 වගේ. .
    2 Color සාමන්‍ය එකක් 2400 - 4000 වගේ. .
    3 Color එකක් ඒ වගේ දෙගුනයක් වෙනවා 2900 - 6000 වගේ. . ..

    මීට අඩු ඒවත් ඕන තරම් තියෙන්වා, ,, :):):)

    ෆට්ට මචෝ.....ඇත්තටම උබ වගේ අය අගයන්න ඕනා......සෑම දෙයක්ම මුදලට විකිනෙන සමාජයක
    බොහෝ දෙනාගේ ඉල්ලීමක් වූ මෙය , උබ මාකට් නොකර , උබ සියලු දෙනාගේ දැනුම උදෙෂා ලබා දීම ප්‍රෂන්ෂනියයි......
    රෙප්
    :):) තැන්ක්ස් මචො, ,, , ,:):):nerd:


    ela kiri machan. Thanks. Mewa hadanna Ona Karana badu Ganna Thiyenne koheda?

    Online Gennanne nathiwa Lankawe Shop thiyenawada gihin ganna.

    :):) Online තාම Ebay වත් බඩු නැ බං,,, ,, ඒත් Pettah තියෙනවා ඕන තරම් , , නිකන් Elecronic බඩු තියෙන Shop වලත් දැන් තියෙන්වා,, ගෙන්නලා උනත් දෙයි, ,,,

    ගොඩක් ගන්න නම් Alibaba වගේ එකකට යන්න ඕන, ,,


    නියමයි මචං! බොහොම ස්තූතියි විස්තර කරලා කියා දුන්නට.
    මේවා ලංකාවෙ ගන්න පුළුවන් තැන් ගැනත් මිල ගනන් ගැනත් විස්තර ටිකක් කියන්න පූළුවන් ද?

    :):) ඔන්න දැම්මා මචො. .. .උඩ තියෙන්වා මම දන්න හැටියට .. ..


    මැක්සා වැඩක් අර කලින් ඒවා වගේම :cool:

    :):) තැන්ක්ස් මචො. .. උබේ අර උබේ කතාව නම් කියවන්න උනේ නැ ලගදි.. දවසක් නිවාඩු දාලා කියව්න්න ඕන. .. .. :)


     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Patta Macho . Rep 10+
    big-thumbs-up-smiley-emoticon.gif

     
    • Like
    Reactions: K_ZONE

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,059
    4,772
    113
    -In Darkness-
    තැන්ක්ස් මචො. .. උබේ අර උබේ කතාව නම් කියවන්න උනේ නැ ලගදි.. දවසක් නිවාඩු දාලා කියව්න්න ඕන. .. .. ..

    ඒක නම් ඔය හෙමිහිට කියවලා දාපන්. අවුලක් නෑ :):)