Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැස්ස නිසා බන් අපේ උන්ට අසාදාරනක් උන නිසා revised target එකක් දුන්නේ 230 ගහන්න ඕනා 41 overs වලින් උන්ට දිනන්න
    :eek:ela ela wade patan gaththa :sorry:
    අනේ මන්දා සංගයි මහේලයයි හිය දවසට මොනවා වෙයිද මන්දා. මම නම් මුලදී හිතුවේ මේ series එක වැදගත් නැති හින්දා මහේලයි සංඟයි එලියෙන් තියලා ගැහුවනම් හොඳයි කියලා. ඒත් බලාගෙන යනකොට මුන් දෙන්නා විතරයි ගැහුවේ. අර චන්දිමාලයා මොනවද දන්නෑ මාස 2 විතර ප්‍රැක්ටිස් කලේ.

    :(:(:(:(:(:growl::growl::growl::growl:
    u teek ola gahala an :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම කියන්නත් බෑ නේ බන් තිසර පහුගිය ටිකේ මැච් ගොඩක් සෙල්ලම් කලා නේ කවුද දන්නේ පොරට පොඩ් විවේකයක් දුන්නද කියලා south africa tour එක තියන නිසා :) south africa tour එකට නම් කලේ නැත්නම් අනිවා කැපිල්ල තමා :frown:
    hm balamuko:dull:team ekata gaththa wadak nae ban play karanna dunne naththam:oo:.
    අනේ මන්දා සංගයි මහේලයයි හිය දවසට මොනවා වෙයිද මන්දා. මම නම් මුලදී හිතුවේ මේ series එක වැදගත් නැති හින්දා මහේලයි සංඟයි එලියෙන් තියලා ගැහුවනම් හොඳයි කියලා. ඒත් බලාගෙන යනකොට මුන් දෙන්නා විතරයි ගැහුවේ. අර චන්දිමාලයා මොනවද දන්නෑ මාස 2 විතර ප්‍රැක්ටිස් කලේ.

    :(:(:(:(:(:growl::growl::growl::growl:
    ane manda melo rahak nae u:oo:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් ඉතින් ඊලඟ මැච් එකට තිසරයා ගහන්නම වෙයි වගේ
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔහ්හොඔස්ඟ්ව්ඩ්කෙඩ්ක්ලෙක්ල්ජෙ ගෙල් ගියාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mathews to Gayle, OUT, Mathews has struck. And it's that short third man that has taken the wicket
    CH Gayle c Eranga b Mathews 14 (17b 3x4 0x6) SR: 82.35

    Sri Lanka 219/8 (41/41 ov)
    West Indies 25/1 (4.4/41 ov, target 230)
    West Indies require another 205 runs with 9 wickets and 36.2 overs remaining
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔහ්හොඔස්ඟ්ව්ඩ්කෙඩ්ක්ලෙක්ල්ජෙ ගෙල් ගියාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ

    tumblr_masolipmMm1rt8dxlo1_500.gif