වැස්ස නිසා බන් අපේ උන්ට අසාදාරනක් උන නිසා revised target එකක් දුන්නේ 230 ගහන්න ඕනා 41 overs වලින් උන්ට දිනන්න
ela ela wade patan gaththa 
u teek ola gahala anඅනේ මන්දා සංගයි මහේලයයි හිය දවසට මොනවා වෙයිද මන්දා. මම නම් මුලදී හිතුවේ මේ series එක වැදගත් නැති හින්දා මහේලයි සංඟයි එලියෙන් තියලා ගැහුවනම් හොඳයි කියලා. ඒත් බලාගෙන යනකොට මුන් දෙන්නා විතරයි ගැහුවේ. අර චන්දිමාලයා මොනවද දන්නෑ මාස 2 විතර ප්රැක්ටිස් කලේ.
![]()







.
