Best vehicle insurance company?

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මචන්ලා full insurance එකකට දෑනට තියෙන හොදම company එක මොකක්ද බන්? Breakdown එකකදි සපෝට් එකක් එහෙම දෙන policy එකක් තියෙනවද? මන් මෙච්චර කල් දිව්වේ 3rd party.. ඒත් දෑන් ෆුල් එකක් ගන්න එක ඈගට ගුනයි වගේ දෑනෙනවා.. :)
 

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Mage nam machan kale delmage eken un apen salli wadiyen ganne ne..Ubata PM kala name and number ...ugen aduwata hamba wuna...mama nam kale "cooperate Insurance "
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Anika machan delmage la ubata quaotations ewai okkoma company wala uba hoda eka decide karapan agent ekka katha karala...me lagakadi mamath damme masayakwath ne....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sri Lanka insurance hondai. Price eka adumath naha wadimath naha. claim gewanawa boho wita
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Sri Lanka insurance hondai. Price eka adumath naha wadimath naha. claim gewanawa boho wita

    Halo admin... Hoda accident ekak kran balapanko gewana hati..

    ගෙවනවා මචං, මම කී පාරක් අරන් ඇද්ද? උන්ට ටාගට් නැති නිසා බලන්න එන එකත් අපිට පාඩු නොවෙන්න ගාන සෙට් කරනවා අනිත් උන් හදන්නේම අඩුම කර කර ගාන බස්සන්න. මම කියන්නේ මගේ අත්දැකිමෙන් හැබැයි වැරදි වෙන්න පුළුවන්. අවුරැදු 10 පැනලානම් උන් දාහක් ද දෙදාහක්ද කොහේද කපනවා මුළු ගානින්
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    :yes::yes::yes: Janashakthi ehama nm danna epa unge patta ganam..anika claim ekak ganna giyapuwaha un thanikarama boruwa thamai danne..


    Janashakthi nam gu 70i. ape ekakge hunk ekak waddagana crash bar eka los wenna namila thibuna. un kiyla namala aran ai danna kiyala. lol
    mona higana wadaka balahan eka. anika 1st claim eke
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Sri Lanka insuarance එකේ නම් දාන ගාන දෙනවා... හැබැයි කල් යනවා... අනිත් උන් වගේ ලොකු ගනන් අඩුකරන්නේ නෑ...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :yes::yes::yes: Janashakthi ehama nm danna epa unge patta ganam..anika claim ekak ganna giyapuwaha un thanikarama boruwa thamai danne..

    ඔව් බන් මටත් ක්ලේම් එකෙන් හම්බ වෙන්න තිබ්බ ඔක්කොම හම්බුනේ නෑ. කෑලි ඔක්කොම උන් දානව කියලා අන්තිමට බඩු නෑ කියලා මට ඒව හොයාගන්න කිව්ව. මම තිබ්බ එක රෙපෙයාර් කරලා දැම්මා. බඩුත් නෑ. සල්ලිත් නෑ. මාර කට්ටක් කෑවා වැඩේ කරගන්න. අමු පොයි කාරයෝ ටිකක් ඉන්නේ. මේ අවුරුද්දේ ඉදන් ශ්‍රී ලන්කා එකේ දැම්මා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Sri Lanka Insurance තමා අපි නම් ඔක්කොම දාලා තියෙන්නේ..... ඒත් බයික් එක නම් දැම්මේ සමූපකාර Insurance එකේ..... :P