EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්‍රිකාවෙන් ගෙන්නලා හොරෙන් පන්නන්න හදපු ඇත් දල තොගයක් අහු වෙලා... ඉන්ටර්පෝල් එකෙන් එහෙ ඉදන්ම ෆලෝ කරන් ඇවිල්ලා... සමහර ඒවා අඩි 7ක් විතර දිගයි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මචං කෙල්ලන්ට තමන් ගේ පණ්ඩිතමානී බව පෙන්නලා මේකෙන්වත්, (විශේෂයෙන් පිටරටක ඉන්න කෙල්ලෙක්) සෙට් කරගෙන රට පනින්න බලං ඉන්න කෙල්ලො නැතුව වේලි වේලි ඉන්න බකමූණන් ගේ ප්‍රකාශ.
    පොර වෙන්නනේ බලන්නේ........

    මල් ජංගි යටට ඇදන්, මල් චීත්ත උඩට ඇදගත්ත උන් ඉන්නවා පොර සෙයියාවෙන්, නමුත් තර්කයක් කරන කොට ජංගිය තෙමා ගන්නවා........

    මේකේ ඉන්නේ බැදපු උන් බහුතරයක්. මේකෙ කුණුහරුප කියනව ඒ නිසා මේකට එන්න එපා කියල කෙල්ලන්ට ජංගි හෝදන උපදෙස් දෙන බයියන් ගේ (නුවර කලාවියේ බාසාවෙන් බයියා නියන්නේ පොඩි එකාට) මානසිකත්වය තමා ඔය පෙන්නන්නේ. මොකද ඔය පොඩි උන්ට “අත“ කිව්වත් කුණුහරුපයක්.

    කොහොමත් ඔය උපදෙස් දෙන ගොබිලා ගේ ට්‍රයි එක කෙල්ලෙක් හෝද ගෙන සෙට් කර ගැනීම කියල හොදට ම පේනවා. කෙල්ලන්ට පේන්න “මං හොදයි“ පාට් එකනේ ඔය දාන්නේ.....

    ලොල් බං......:dull::dull::dull:

    :rofl: ජබුක්..... :lol:

    ඒ මොකද්ද ඒ කේස් එක ? :nerd:

    :oo: උඩ තියෙන කේස් එක කියෙව්වහම ටික ටික තේරෙයි....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්‍රිකාවෙන් ගෙන්නලා හොරෙන් පන්නන්න හදපු ඇත් දල තොගයක් අහු වෙලා... ඉන්ටර්පෝල් එකෙන් එහෙ ඉදන්ම ෆලෝ කරන් ඇවිල්ලා... සමහර ඒවා අඩි 7ක් විතර දිගයි....

    :oo: ඈත් දල ටික රාජපක්ෂ සන්තක වෙයිද දන්නේ නෑ අන්තිමට....... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ජබුක්..... :lol:

    :oo: උඩ තියෙන කේස් එක කියෙව්වහම ටික ටික තේරෙයි....... :yes:

    ආ... සීන් එක දැනුයි මීටර් වුනේ... ඔය පොර මට කොහොමත් ඇල්ලුවේ නෑ... කුහක කම පිරිලා තියෙනවා කියලා පේනවා... මොනවා වුනත් තරියා දීලා ඇට්ටි හැලෙන්න... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මචං කෙල්ලන්ට තමන් ගේ පණ්ඩිතමානී බව පෙන්නලා මේකෙන්වත්, (විශේෂයෙන් පිටරටක ඉන්න කෙල්ලෙක්) සෙට් කරගෙන රට පනින්න බලං ඉන්න කෙල්ලො නැතුව වේලි වේලි ඉන්න බකමූණන් ගේ ප්‍රකාශ.
    පොර වෙන්නනේ බලන්නේ........

    මල් ජංගි යටට ඇදන්, මල් චීත්ත උඩට ඇදගත්ත උන් ඉන්නවා පොර සෙයියාවෙන්, නමුත් තර්කයක් කරන කොට ජංගිය තෙමා ගන්නවා........

    මේකේ ඉන්නේ බැදපු උන් බහුතරයක්. මේකෙ කුණුහරුප කියනව ඒ නිසා මේකට එන්න එපා කියල කෙල්ලන්ට ජංගි හෝදන උපදෙස් දෙන බයියන් ගේ (නුවර කලාවියේ බාසාවෙන් බයියා නියන්නේ පොඩි එකාට) මානසිකත්වය තමා ඔය පෙන්නන්නේ. මොකද ඔය පොඩි උන්ට “අත“ කිව්වත් කුණුහරුපයක්.

    කොහොමත් ඔය උපදෙස් දෙන ගොබිලා ගේ ට්‍රයි එක කෙල්ලෙක් හෝද ගෙන සෙට් කර ගැනීම කියල හොදට ම පේනවා. කෙල්ලන්ට පේන්න “මං හොදයි“ පාට් එකනේ ඔය දාන්නේ.....

    ලොල් බං......:dull::dull::dull:

    පරම ආදර්ශී චරිතය... :lol: කරුමෙට මේකෙන් එක කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැහැල්ලු.... :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ ?

    මොකෝ විකී.....
    රෙදි වේලිලා නැද්ද?:rolleyes:
    :no::no:
    :rolleyes: මොකෝ......??
    lokkata una machan iye handawe idan ekapaarata, bahinneth naha
    103 wage hama welema , tkak bahinawaa...... aaye naginawaa
    Doctor viral ekak thiyenawaalu , eakth ekkama. paracetamol witharak denna kiwwa , after 3 days blood ekak check karamuth kiwwa
    paw ban kolla wenadaa yakaane, ad lena patiyaa wage mage age
    wife chutti ekka
    appachita kakule amaaruwata aayurwedayata giyaa dan aaaye drop karanna yanna onaa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොඩි එකීව පරිස්සං කර ගනින්............
    හෆොයි...........:dull::dull::(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... සීන් එක දැනුයි මීටර් වුනේ... ඔය පොර මට කොහොමත් ඇල්ලුවේ නෑ... කුහක කම පිරිලා තියෙනවා කියලා පේනවා... මොනවා වුනත් තරියා දීලා ඇට්ටි හැලෙන්න... :lol:

    :yes: මේ ත්‍රෙඩ් එක දැක්කහම සමහරුන්ට කසනවා කසනවා වගේ වෙන සීන් එකක් තියෙනවානේ කොහොමත්...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: මේ ත්‍රෙඩ් එක දැක්කහම සමහරුන්ට කසනවා කසනවා වගේ වෙන සීන් එකක් තියෙනවානේ කොහොමත්...... :lol:
    කසන්නේ අපි සෙට් වෙන නිසා, ට්‍රිප් යන නිසා, මගුලකදි-මරනෙක්දි-ප්‍රශ්නෙකදි එකිනෙකාව තනි නොකරන නිසා.
    ජංගි දානව මිස උන්ට ඒව කරන්න බෑ.....
    උන් හිතනව පෝස්ට් කියවන උන්, උන් දාන ජංගි අදිනව කියල එහෙමත් වෙන්නෙ නෑ.....
    ෆෙරෙවර් එලෝන් තමා ඉතිං අත සමග........
    ඉතිං මේක එක්ක අවුල් කමා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::no:

    lokkata una machan iye handawe idan ekapaarata, bahinneth naha
    103 wage hama welema , tkak bahinawaa...... aaye naginawaa
    Doctor viral ekak thiyenawaalu , eakth ekkama. paracetamol witharak denna kiwwa , after 3 days blood ekak check karamuth kiwwa
    paw ban kolla wenadaa yakaane, ad lena patiyaa wage mage age
    wife chutti ekka
    appachita kakule amaaruwata aayurwedayata giyaa dan aaaye drop karanna yanna onaa

    :shocked: හුටා...... හොද ඩොකෙක්ට පෙන්වපන්.... අනිවා බෙහෙත් දුන්නොත්, ඒවායේ නම් අහගෙන, ඒවා නෙට් එකේ සර්ච් එකක් දාපන් ගුණ අගුණ ගැන......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කසන්නේ අපි සෙට් වෙන නිසා, ට්‍රිප් යන නිසා, මගුලකදි-මරනෙක්දි-ප්‍රශ්නෙකදි එකිනෙකාව තනි නොකරන නිසා.
    ජංගි දානව මිස උන්ට ඒව කරන්න බෑ.....
    උන් හිතනව පෝස්ට් කියවන උන්, උන් දාන ජංගි අදිනව කියල එහෙමත් වෙන්නෙ නෑ.....
    ෆෙරෙවර් එලෝන් තමා ඉතිං අත සමග........
    ඉතිං මේක එක්ක අවුල් කමා........
    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කසන්නේ අපි සෙට් වෙන නිසා, ට්‍රිප් යන නිසා, මගුලකදි-මරනෙක්දි-ප්‍රශ්නෙකදි එකිනෙකාව තනි නොකරන නිසා.
    ජංගි දානව මිස උන්ට ඒව කරන්න බෑ.....
    උන් හිතනව පෝස්ට් කියවන උන්, උන් දාන ජංගි අදිනව කියල එහෙමත් වෙන්නෙ නෑ.....
    ෆෙරෙවර් එලෝන් තමා ඉතිං අත සමග........
    ඉතිං මේක එක්ක අවුල් කමා........

    :rofl: ඕවා ඉවසන්න බැරි සෙට් එකකුත් ඉන්නවනේ...... උන් ඔක්කොම ලිදේ මේ පෝස්ට් එකෙන්....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමෙයි අසනීප තත්වේ??
    උගුරේ පොඩියට තවම අවුලක් තියෙනවා, ගොඩක් අඩුයි දැන්.....:)
    විකිය කියුව තල් සූකිරි කන්න කියල. හොයාගන්න යන්න බැරිවුනා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උගුරේ පොඩියට තවම අවුලක් තියෙනවා, ගොඩක් අඩුයි දැන්.....:)
    විකිය කියුව තල් සූකිරි කන්න කියල. හොයාගන්න යන්න බැරිවුනා.
    4.gif
    ikman suwa pathanawa
     
    Status
    Not open for further replies.