Adoo oka ape gewal peththe shoot karanna.Ape gewal laga inna balloth innawa oke he he
මේක සිරා තමා..
ඒ වගේම උබල මම කියනවට, ඉරිදා 8.30 ට රුපවාහිනියේම යන "නිර්සත්වයෝ" බලපල්ලා එකත් මරු
මේක සිරා තමා..
ඒ වගේම උබල මම කියනවට, ඉරිදා 8.30 ට රුපවාහිනියේම යන "නිර්සත්වයෝ" බලපල්ලා එකත් මරු



umba piliyandalada?
aith ahala ow.ada yana eka dawas 3kata 4kata withara kalin thamai shoot karanne.patta set eka bn.ape ewun ekka cricket gahannath enawa

lisaa iye chathurangayata karapu wade chater..wesa gaanu.![]()
what ?


ai ban eki maga arinawane uuwa & ara nakiya ekka rata raun gahanne..![]()

ahh ow, kello ohomma thama, wetta paasiyo![]()

