A/L ඉවරයි

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මේක සිරා තමා..
    ඒ වගේම උබල මම කියනවට, ඉරිදා 8.30 ට රුපවාහිනියේම යන "නිර්සත්වයෝ" බලපල්ලා එකත් මරු
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක සිරා තමා..
    ඒ වගේම උබල මම කියනවට, ඉරිදා 8.30 ට රුපවාහිනියේම යන "නිර්සත්වයෝ" බලපල්ලා එකත් මරු

    හ්ම්ම්...නිර්සත්වයෝත් හොද කතාවක්....හොද පණිවිඩයක් දෙනවා ඒකෙන්..
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේක සිරා තමා..
    ඒ වගේම උබල මම කියනවට, ඉරිදා 8.30 ට රුපවාහිනියේම යන "නිර්සත්වයෝ" බලපල්ලා එකත් මරු

    අඩෝ මම බලන්නෙත් ඔය කතා දෙක විතරමයි බං
    :yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bump.gif
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    මේක බල්නන ඹ්න ලමයි ‍නමේ බන් අද කාලේ කොල්ලෝ කරන්න පිස්සු වැඩ තේරුම් ගන්න අපේ ර‍ටේ දෙමව්පියන් තමා බලන්න ඹ්න