මිගමුව ලොයලා පාසලේ හෙලුව

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    උබල දෙන්න මර ගන්න එපා මේ සින් ඒක සිර වගකීමෙන් කියන්නේ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ponnayo mama methana kiwwe oya schoole aththa thathwe... oya school gana complain kalata wadak naha... okata balen lamayi aragena naha ne...
    salli deela kamaththen lamai daala thiyenne...

    රිදිලා..:sorry::sorry::eek:

    සල්ලි දිලා ලමයි දාගන්න කොට එවට කතා කරන්න කවුරුවත් නෑ,:no::no:
    ටිකට් පොතක් දුන්නම නම් කෑ ගහනවා...:lol::lol::lol:

    හරිනම් උබලගේ මාමා ඉන්න ඔනේ හිරෙ,:baffled::baffled::baffled:
    අල්ලස් දිල ලමයි දානවට....:lol::lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබල දෙන්න මර ගන්න එපා මේ සින් ඒක සිර වගකීමෙන් කියන්නේ

    අපොයි සහො, මම මරාගත්තේ නෑ,:cool::cool::cool:
    අනික මේ කෑ ගහන එකා එක්ක මරා ගන්න තරම් මම පහත් තත්වයකට වැටිලා නෑ..:lol::lol:
    උ මේ ආතක් පාතක් නැති එකෙක්නේ,,,:):)
    අඩු ගානේ කතා කරන්නවත් දෙමවුපියො උගන්නලා නෑ,:oo::oo::oo:
    ඉස්කොලෙ ගියාද කියන එකෙත් සැකයක් තියෙනවා.....:lol::lol::lol:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මෙහෙම දේවල් වෙනවනම් මේවා පැමිණිලි කරන්න තැන් තියෙනවා
    අපි කොහොමද දන්නේ මේවායේ සත්‍ය අසත්‍ය කම් ඉතින් එහෙම නොදැන
    අන්ධයන් වගේ ශෙයා කරන්නවත් කමෙන්ට්ස් දාන්නවත් බැහැනේ
    ඇත්ත මචං....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    RePost බුවා;15259307 said:
    අනික මම රෙප් කැපුවේ මගේ නම කියල,
    මෙගේ රෙප් කපපු එකා කපලා තියෙන්නේ නමක් නොකිය කුණුහරප කියලා,,
    මේකද උබලගේ මහා ලොකු කොන්ද?
    තව මගේ රෙප් පොයින්ට් 6789ක් ඉතුරුයි,,
    පුළුවන් නම් එක පාරක් වත් නම දාල රෙප් කපලා පෙන්වපන්,,,,
    උබල පවු බන්,,,,:lol::lol::lol:
    Grow up man... Rep.. mona maulakda oyy rep rep kiya kiya andanne.. job ekak karanna yana daasakata CV ekata dapan Elakiri eke rep points 6000+ thiyanawa kiyala..heh
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    RePost බුවා;15264373 said:
    :eek::eek::eek: u make me sick,,,,

    රිදිලා....පවු බන් උබලා....

    mamada umbada?.. heh.. katada ridila thiyenne kiyala meka balana ayata penawa ban..thawath andanna epa.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    mamada umbada?.. heh.. katada ridila thiyenne kiyala meka balana ayata penawa ban..thawath andanna epa.

    අපොයි,:shocked::shocked:
    මෙන්න මට ඇඩේනවා...:(:(:(:(
    වරෙන්කො සනසවන්න...:lol::lol::lol:

    උබ හෙන පොරණේ,,,:baffled::baffled:
    ඒ නිසා උබ පොඩ්ඩක් සද්දේ දාපු ගමන් මට මාර බය හිතෙනවා...:nerd::nerd::nerd:
    සොරි සර්,:oo::oo:
    බැරිද මාව සනසවන්න,,:lol::lol::lol:,
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    RePost බුවා;15264295 said:
    රිදිලා..:sorry::sorry::eek:

    සල්ලි දිලා ලමයි දාගන්න කොට එවට කතා කරන්න කවුරුවත් නෑ,:no::no:
    ටිකට් පොතක් දුන්නම නම් කෑ ගහනවා...:lol::lol::lol:

    හරිනම් උබලගේ මාමා ඉන්න ඔනේ හිරෙ,:baffled::baffled::baffled:
    අල්ලස් දිල ලමයි දානවට....:lol::lol::lol:

    yako owa private school... salli dunne nathnam schoola walata ganne naha... methana prashne ticket pothak dena eka newe... hamadaama oya wade karana eka awuruddak paasa .. mewa schoole principle la danaganna one.. eyalata wiruddwa katha karanna one... mekata nithiyen karanna deyak naha.. schoole lamayinge demawpiya danaganna one...okkoma ekathu wela katha karanna.... aththata uba kiyanawa wage mun salli deela damma nam api mokatada nikan mara ganne unta hoada nam... habayi oya ticket poth kathawa aththak... apith giye catholic private school walata thamai.. ape school walath pool haduwa... ea carnival thiyala, exhibition thiyala..

    anika thoge rep kapuwe man newe.. tho dakka ne mama thota eye mage nama daala rep ekak deela thibba...uba dannawa ne paya 24k athulatah ekama kenata rep dekak denna bari bawa
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    Hi .. machan.. sahathika aththa.. mun salikanawa.. oychara salliganawanam awata wenade penna oni...

    Are u live in Negombo
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    yako owa private school... salli dunne nathnam schoola walata ganne naha... methana prashne ticket pothak dena eka newe... hamadaama oya wade karana eka awuruddak paasa .. mewa schoole principle la danaganna one.. eyalata wiruddwa katha karanna one... mekata nithiyen karanna deyak naha.. schoole lamayinge demawpiya danaganna one...okkoma ekathu wela katha karanna.... aththata uba kiyanawa wage mun salli deela damma nam api mokatada nikan mara ganne unta hoada nam... habayi oya ticket poth kathawa aththak... apith giye catholic private school walata thamai.. ape school walath pool haduwa... ea carnival thiyala, exhibition thiyala..

    anika thoge rep kapuwe man newe.. tho dakka ne mama thota eye mage nama daala rep ekak deela thibba...uba dannawa ne paya 24k athulatah ekama kenata rep dekak denna bari bawa

    මම කොහ්මත් දනන් හිටිය උබ නෙමෙයි රෙප් කැපුවේ කියල,
    මම එක කිවේ උබට නෙවෙයි.
    කපපු එකාට මචන්....

    ප්‍රයිවට් එකක් කියල මම දනන් හිටියේ නැ,

    හැබැයි ඔය ඉස්කෝලේ ළමයෝ 3000ක් ඉන්නවා නම් දෙමවුපියෝ 3000ක් ඉන්නවා...
    එහෙනම් අයි කවුරුවත් ඕව කතා කරන්නේ නැත්තේ?
    අඩු ගානේ පත්තරේකවත්?
    දැන් කාලේ රුපියල් 1000කින් පත්තරේක නොකරන්න බැරි දෙයක් නැ,
    මොකද අපේ ඉස්කොලෙටත් ඔහොම බොරුවක් දාල පස්සේ පත්තරෙන්ම සමාව ඉල්ලුව,,
    ඒ නිසා සාක්ෂි නැතුව කිසි දෙයක් තීරණය කරන්න බැ,
    මෙහෙම දෙයක් මේකේ දාපු එකත් වැරදි,
    අනික මේක ඉස්කෝලයක්,
    ළමයින්ට අද්‍යාපනය දෙන තැනක්,
    ඒවගේ ගෞරවය ගැන හිතන්න ඕනේ,
    මෙහෙම එකක දැම්මහම වෙන්නේ ඇත්ත උනත් නැති උනත් ඉස්කෝලෙට හානියක්,
    වැරද්දක් තියෙනවානම් අවශ්‍ය තැන් වලට දැනුම් දෙන්න ඕනේ.
    සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න ඕනේ....
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    RePost බුවා;15264306 said:
    අපොයි සහො, මම මරාගත්තේ නෑ,:cool::cool::cool:
    අනික මේ කෑ ගහන එකා එක්ක මරා ගන්න තරම් මම පහත් තත්වයකට වැටිලා නෑ..:lol::lol:
    උ මේ ආතක් පාතක් නැති එකෙක්නේ,,,:):)
    අඩු ගානේ කතා කරන්නවත් දෙමවුපියො උගන්නලා නෑ,:oo::oo::oo:
    ඉස්කොලෙ ගියාද කියන එකෙත් සැකයක් තියෙනවා.....:lol::lol::lol:

    මචන් උබට මොකද ඇඩිලා තියන්නේ :lol::lol:පන්තියකින් එකතු කරන්න කියපු 10 lak වලින් උබට ගානක් එනවද උබ පු*ක ඉරාගන මෙතන කෑගහන්නේ අපිට පේන විදියට උබ තම ඉස්කොලෙ ගියාද කියලා සැක:lol::lol:අඩු ගානේ කතා කරන්නවත් දෙමවුපියො උගන්නලා නෑ:lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ape iskoleth mehema tama bun apith negombo ape pina mulinma school ekata awe ct100 ekaka dan uta 2012 allion ekakui ,toyota 2011 camry ekakui tiyenawa ape salli walin tama mun diyunu wenne

    Keerthi de alwis ? ? ? :rolleyes::rolleyes::rolleyes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    RePost බුවා;15267043 said:
    මම කොහ්මත් දනන් හිටිය උබ නෙමෙයි රෙප් කැපුවේ කියල,
    මම එක කිවේ උබට නෙවෙයි.
    කපපු එකාට මචන්....

    ප්‍රයිවට් එකක් කියල මම දනන් හිටියේ නැ,

    හැබැයි ඔය ඉස්කෝලේ ළමයෝ 3000ක් ඉන්නවා නම් දෙමවුපියෝ 3000ක් ඉන්නවා...
    එහෙනම් අයි කවුරුවත් ඕව කතා කරන්නේ නැත්තේ?
    අඩු ගානේ පත්තරේකවත්?
    දැන් කාලේ රුපියල් 1000කින් පත්තරේක නොකරන්න බැරි දෙයක් නැ,
    මොකද අපේ ඉස්කොලෙටත් ඔහොම බොරුවක් දාල පස්සේ පත්තරෙන්ම සමාව ඉල්ලුව,,
    ඒ නිසා සාක්ෂි නැතුව කිසි දෙයක් තීරණය කරන්න බැ,
    මෙහෙම දෙයක් මේකේ දාපු එකත් වැරදි,
    අනික මේක ඉස්කෝලයක්,
    ළමයින්ට අද්‍යාපනය දෙන තැනක්,
    ඒවගේ ගෞරවය ගැන හිතන්න ඕනේ,
    මෙහෙම එකක දැම්මහම වෙන්නේ ඇත්ත උනත් නැති උනත් ඉස්කෝලෙට හානියක්,
    වැරද්දක් තියෙනවානම් අවශ්‍ය තැන් වලට දැනුම් දෙන්න ඕනේ.
    සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න ඕනේ....

    ok boss uba kiyana eke ahthak thiyenawa... api mekata ka gahala wadak naha.. eka schooleta yana ayata prashnayak nathnam... man unath kamathi naha thamai mage schoole waraddak thibunath eka pitatat pennanna... man ape mamagen ahuwahamath eyata gaankwath naha... habayi oya ticket poth case eka nam baratama yanawa eka aththa... ape mama eayage lamayiwa ticket poth wikunanan kohewath yawanne naha.. eya salli denawa..
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,480
    952
    113
    Negombo paththe thama
    මචන් ඔය මම ගිය ඉස්කෝලේ :shocked: උබට කොහෙන් හරි පින්තුරයක් හම්බවුන පලියට මඩ ගහන්න එපා !!! කැත වැඩ ඔවා!!! අනික ඕකෙ දාලා තියෙන චෝදන ඒවා තනිකරම බොරු !!! දන්නැත්තම් දැනගන්න අපේ ඉස්කෝලේ semi gov school 1k
    අනික අපි තමයි ඉස්කෝලෙ හිටපු දුප්පත්ම පරපුර ඒත් හුඟ කාලෙකට කලින් ,දැන් ඔය දාල තියෙන විදිහේ දුප්පත් මිනිස්සු නැහැ !!!
    කලකිරෙනවා EK එකේ මෙහෙම කිසි වගකීමක් නැතිව පෝස්ට් දානකොට :(:(