නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලබ්බ yanu kumakda?:oo::rolleyes:
    ඔතනදී ලබ්බ යනුවෙන් අදහස් කර ඇත්තේ අර ලංකාවෙ හැඩේට වැඩිය උස නැති ගස් වල එන හීනැටි මහත ගෙඩි වර්ගයයි...
    පොශ් කෙල්ලන් පපායා කියද්දී..
    අපි එයට ගස්ලබු/හෝ පැපොල් කියාද කියමු

    වැඩි විස්තර සදහා යසිරු දෙකක් මහතා ලබ්බක් අල්ලං සිටිනා පහත ඡායාරූපය බලන්න
    Gaslabu-Gune-at-Ridiyagama-farm.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no:

    උඹට විතරයි තේරුණේ :(:(

    :rofl::rofl: -4.5 :frown:


    :( හිතට දුකක් ඇති උනාට ඇත්ත ඒක තමයි...

    :(:( ලියන්නාගේ දුක දන්නේ ඊලග කොටස ඉල්ලමින් කෑ ගසන පුක්ගිනිකාරයන් නොව තවත් ලියන්නෙක්ම පමණි කියලා ජේසන් සැතම් කියලා තියෙනවා :(

    :rofl: කොහෙද යකෝ රෙප් දශම ගනං :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ :shocked:
    අඩෝ ඒක දැනගත්ත එකත් හොදා...
    පට්ට සිංහල වචන දෙක තුනක් කිව්වොත් කැන්දගෙනත් යයි ‍එහෙනං :P:rofl:
    :cool:
    අර 12 හොද නැති නිසා මුට බැන්නම 13 නෙතලිට කියල තවාගෙන ආතල් එකක් දුන්නෙ මතකනෙ :rofl:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඔතනදී ලබ්බ යනුවෙන් අදහස් කර ඇත්තේ අර ලංකාවෙ හැඩේට වැඩිය උස නැති ගස් වල එන හීනැටි මහත ගෙඩි වර්ගයයි...
    පොශ් කෙල්ලන් පපායා කියද්දී..
    අපි එයට ගස්ලබු/හෝ පැපොල් කියාද කියමු

    වැඩි විස්තර සදහා යසිරු දෙකක් මහතා ලබ්බක් අල්ලං සිටිනා පහත ඡායාරූපය බලන්න
    Gaslabu-Gune-at-Ridiyagama-farm.jpg

    ah:cool::D:lol:

    ලබ්බ ඉදිලා:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් බන්
    පොඩි තොලක් දැම්මට මොකෝ වෙන්නෙ මං අහන්නෙ :dull:
    මං හිතන්නෙ සහෝ ඔයා ට්‍රිප් එක ගිහිං ආවාට පස්සෙ ව්‍යාකූල වෙලා:dull::baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    :( හිතට දුකක් ඇති උනාට ඇත්ත ඒක තමයි...

    :(:( ලියන්නාගේ දුක දන්නේ ඊලග කොටස ඉල්ලමින් කෑ ගසන පුක්ගිනිකාරයන් නොව තවත් ලියන්නෙක්ම පමණි කියලා ජේසන් සැතම් කියලා තියෙනවා :(

    :rofl: කොහෙද යකෝ රෙප් දශම ගනං :lol:

    ජේසන් ස්තැතම්ට මගේ ප්‍රණාමය :P:P ඒ කියද්දි මතක් වුනේ ඌ ඉන්න Redemption බලන්නත් ඕනේ බං :baffled::baffled:

    උඹලට කොහෙන්ද ඒවා. අපිට විතරයි privileges තියෙන්නේ දශම ගනන් දෙන්න :rolleyes:
     
    Status
    Not open for further replies.