නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,929
    113
    -In Darkness-
    බෙල්ලට අත තිබ්බම ඇයි ඇඟම හිරිවැටෙන්නේ:shocked::shocked::shocked:
    කෑල්ලක් හෙම සිටිත් ද? :rolleyes:
    ලබ්බට තිබ්බ අතමයි කවදා හරි පුහුලටත් තියන්නෙ කිව්වලු...:P
    දිනුකයාට ඒක කලින්ම හිතෙන්න ඇති :rolleyes: :rofl::rofl:
    :rofl::rofl:
    චාටර් එපිය
    කෝ උන දෙයක් නෑ නෙ , දිනුක පුශ්පට බත් එකක් අරන් දුන්න එච්චරයි :dull:
    :dull::dull: ඇයි ඉතින් ඒක මදැයි :frown:
    ශෙහාරගෙ අත හීතල ඇති :oo:
    මං කියන් නෑ හීතල මොකක්ද කියලා :frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :rofl:
    ඒ උනාට උගෙ මනෝපාර ඌ ප්ලෑන් කරං ඉන්න විදිහට ලියන්න දීපං...:rolleyes:
    නැත්තං නෙතලි ලිදේ ඉන්නකොට ශෙහාරාට පොල්ල තියලා කවීශා එක්ක පැනලා යයි හොදේ... :(

    ඌ ගියාට නම් කමක් නෑ නෙතලිට මං ඉන්නවනේ :baffled:

    ෆියුරියා පුස්පා එක්ක පැනලා යයි :lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙච්චර කාලෙකට මට ලැබුන හොදම විචාරය
    11.gif
    13+

    :love::love::love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඌ ගියාට නම් කමක් නෑ නෙතලිට මං ඉන්නවනේ :baffled:

    ෆියුරියා පුස්පා එක්ක පැනලා යයි :lol::lol::lol:
    බලපං මූ මෙච්චර කතාව තියල පුශ්පට බත් ගේන්න ගියානෙ
    ඒ නාකි අම්මන්ඩිට ඉන්න දෙන්නෙ නෑ මූ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි වැඩේ හරි
    දෙක තුනක් උට මම ඇමතුවම ඌ එකග උනා ඊලග එපියෙ පොඩි උම්ම එකක් දෙන්න ශෙහාරට :P
    නෑ :shocked:
    අඩෝ ඒක දැනගත්ත එකත් හොදා...
    පට්ට සිංහල වචන දෙක තුනක් කිව්වොත් කැන්දගෙනත් යයි ‍එහෙනං :P:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,929
    113
    -In Darkness-
    ඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..:shocked:
    මං ලියනවාට වඩා සිය දහස් ගුනයක් හොදයි නොවෑ...
    11.gif
    :):)
    :no::no:
    yakku gas nagina welawata daana eka heladakinawa :oo:
    දවස් දෙකකට සැරයක් දානවා නම් ඕන්න පුලුවන් ටිකක් කලින් දාන්න :nerd::nerd:
    මුට බැනල හදන්න ඕනෙ , එතකොට මූ ඊලග එපියට ආතල් සිද්ධි ටිකක් දානව :P
    :angry::angry:
    :rofl:
    ඒ උනාට උගෙ මනෝපාර ඌ ප්ලෑන් කරං ඉන්න විදිහට ලියන්න දීපං...:rolleyes:
    නැත්තං නෙතලි ලිදේ ඉන්නකොට ශෙහාරාට පොල්ල තියලා කවීශා එක්ක පැනලා යයි හොදේ... :(
    උඹට විතරයි තේරුණේ :(:(
    මෙච්චර කාලෙකට මට ලැබුන හොදම විචාරය
    11.gif
    13+
    :rofl::rofl: -4.5 :frown:
    හරි වැඩේ හරි
    දෙක තුනක් උට මම ඇමතුවම ඌ එකග උනා ඊලග එපියෙ පොඩි උම්ම එකක් දෙන්න ශෙහාරට :P
    424509_474868292603711_113978541_a_zps1e141643.jpg
    ඌ ගියාට නම් කමක් නෑ නෙතලිට මං ඉන්නවනේ :baffled:

    ෆියුරියා පුස්පා එක්ක පැනලා යයි :lol::lol::lol:

    :angry::angry::frown::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපං මූ මෙච්චර කතාව තියල පුශ්පට බත් ගේන්න ගියානෙ
    ඒ නාකි අම්මන්ඩිට ඉන්න දෙන්නෙ නෑ මූ :dull:
    සිරා...
    මූට ඕනෙ නෑ නෙ නේද බං ඒ වගේ අලුගුත්තේරු වැඩ කරන්න...
    පාඩුවේ නාකි ගෑනියෙක්ටවත් ඉන්න දෙන් නැති හැටි...
    :growl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරි වැඩේ හරි
    දෙක තුනක් උට මම ඇමතුවම ඌ එකග උනා ඊලග එපියෙ පොඩි උම්ම එකක් දෙන්න ශෙහාරට :P

    අරූගේ ජොබ් එකට කෙලින්න යන්නේ මුං උම්මා මුංගේ අසහනේ නැතිකරගන්න ගිහින් :frown:
    පවු අසරණ දිනුකයා :angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    අරූගේ ජොබ් එකට කෙලින්න යන්නේ මුං උම්මා මුංගේ අසහනේ නැතිකරගන්න ගිහින් :frown:
    පවු අසරණ දිනුකයා :angry::angry:
    ලොල් බන්
    පොඩි තොලක් දැම්මට මොකෝ වෙන්නෙ මං අහන්නෙ :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බලපං මූ මෙච්චර කතාව තියල පුශ්පට බත් ගේන්න ගියානෙ
    ඒ නාකි අම්මන්ඩිට ඉන්න දෙන්නෙ නෑ මූ :dull:

    :P:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,929
    113
    -In Darkness-
    බලපං මූ මෙච්චර කතාව තියල පුශ්පට බත් ගේන්න ගියානෙ
    ඒ නාකි අම්මන්ඩිට ඉන්න දෙන්නෙ නෑ මූ :dull:
    වැඩිහිටියන්ට සැලකීම :dull::dull:
    1ක් කියලා නෑ:baffled:
    ඒක තමා හිරිවැටීම ගැන තාම අදහසක් නැත්තේ :lol::lol::rofl::rofl:
    නෑ :shocked:
    අඩෝ ඒක දැනගත්ත එකත් හොදා...
    පට්ට සිංහල වචන දෙක තුනක් කිව්වොත් කැන්දගෙනත් යයි ‍එහෙනං :P:rofl:
    ඔව්. හනීමූන් එකත් මේකෙම දාන්නම් :angry::angry:
    ලබ්බ yanu kumakda?:oo::rolleyes:
    :lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මං හිතුවා නෙතලි ගීත්ගෙ කියලා :rolleyes:

    ඕකට මොන කෙල්ලොද? ඔය කොහෙන් හරි හම්පඩ බැළලියෙක් සෙට් කරලා දෙනවා :baffled:
     
    Status
    Not open for further replies.