මං හිතන්නෙ සහෝ ඔයා ට්‍රිප් එක ගිහිං ආවාට පස්සෙ ව්‍යාකූල වෙලා![]()
අඩේ සොරි බන් මම හිතුවෙ උගෙ රිප්ලයි එක කියල![]()

මෙයා ඉතිං සත්තුංගෙ පින්තූර ගන්නැයි කිය කිය කැලෑ අස්සෙ රිංගලා අව්ව තපින්න එන සුද්දියෙක්ටවත් ඉන්න දෙන් නෑ වෙන්න ඇති...පුරු පුරු ගගා වටේ කැරකි කැරකිමාත් එකඟයි සංකල්ප එක්ක. පේනවානේ මූ දැන් කීවෙනි පාරටද පටලගත්තේ

ජේසන් ස්තැතම්ට මගේ ප්රණාමයඒ කියද්දි මතක් වුනේ ඌ ඉන්න Redemption බලන්නත් ඕනේ බං
![]()
උඹලට කොහෙන්ද ඒවා. අපිට විතරයි privileges තියෙන්නේ දශම ගනන් දෙන්න



මෙයා ඉතිං සත්තුංගෙ පින්තූර ගන්නැයි කිය කිය කැලෑ අස්සෙ රිංගලා අව්ව තපින්න එන සුද්දියෙක්ටවත් ඉන්න දෙන් නෑ වෙන්න ඇති...පුරු පුරු ගගා වටේ කැරකි කැරකි
තූ මේ කා නං![]()
![]()

දැන් නිකන් එලෝ විකාරෙන් වගේ කියවනවා 
අඩෙ අයෙ උඹල දෙන්න මාරු උනා බන්, උබ දැම්ම කියල හිතන් මම රිප්ලයි කරේමං වැඩි කරලා ගන්නම් හෙමීට
මම යනෝ නිදාගන්න 
අඩෙ අයෙ උඹල දෙන්න මාරු උනා බන්, උබ දැම්ම කියල හිතන් මම රිප්ලයි කරේමම යනෝ නිදාගන්න
![]()

අඩෝ අර යාලෙ ත්‍රෙඩ් එකේ එකෙක්ගෙ රෙප් කපල බන් වැරදිලානිදා ගන්න යන්න එපා. ඔහොමම ගිහින් ලිඳටම පැනපන්
