නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    මං හිතන්නෙ සහෝ ඔයා ට්‍රිප් එක ගිහිං ආවාට පස්සෙ ව්‍යාකූල වෙලා:dull::baffled:

    අඩේ සොරි බන් මම හිතුවෙ උගෙ රිප්ලයි එක කියල :yes:

    මාත් එකඟයි සංකල්ප එක්ක. පේනවානේ මූ දැන් කීවෙනි පාරටද පටලගත්තේ :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් එකඟයි සංකල්ප එක්ක. පේනවානේ මූ දැන් කීවෙනි පාරටද පටලගත්තේ :lol::lol:
    මෙයා ඉතිං සත්තුංගෙ පින්තූර ගන්නැයි කිය කිය කැලෑ අස්සෙ රිංගලා අව්ව තපින්න එන සුද්දියෙක්ටවත් ඉන්න දෙන් නෑ වෙන්න ඇති...පුරු පුරු ගගා වටේ කැරකි කැරකි
    තූ මේ කා නං :rofl: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජේසන් ස්තැතම්ට මගේ ප්‍රණාමය :P:P ඒ කියද්දි මතක් වුනේ ඌ ඉන්න Redemption බලන්නත් ඕනේ බං :baffled::baffled:

    උඹලට කොහෙන්ද ඒවා. අපිට විතරයි privileges තියෙන්නේ දශම ගනන් දෙන්න :rolleyes:
    :rofl:
    මාත් බලන්න ඕනෙ
    :(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    මෙයා ඉතිං සත්තුංගෙ පින්තූර ගන්නැයි කිය කිය කැලෑ අස්සෙ රිංගලා අව්ව තපින්න එන සුද්දියෙක්ටවත් ඉන්න දෙන් නෑ වෙන්න ඇති...පුරු පුරු ගගා වටේ කැරකි කැරකි
    තූ මේ කා නං :rofl: :lol:

    සුද්දි මුට පයින් ගහපු පාර එතනම ශරීර කෘත්‍යය වෙලා මොළෙත් ඒත් එක්කම කෘත්‍යය වෙලා :baffled::baffled: දැන් නිකන් එලෝ විකාරෙන් වගේ කියවනවා :(:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මං වැඩි කරලා ගන්නම් හෙමීට :dull::dull:
    අඩෙ අයෙ උඹල දෙන්න මාරු උනා බන්, උබ දැම්ම කියල හිතන් මම රිප්ලයි කරේ :dull: මම යනෝ නිදාගන්න :dull:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    lagadi eyath pc ekak aran wenathi :P

    2h3v9g2.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    අඩෙ අයෙ උඹල දෙන්න මාරු උනා බන්, උබ දැම්ම කියල හිතන් මම රිප්ලයි කරේ :dull: මම යනෝ නිදාගන්න :dull:

    නිදා ගන්න යන්න එපා. ඔහොමම ගිහින් ලිඳටම පැනපන් :lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නිදා ගන්න යන්න එපා. ඔහොමම ගිහින් ලිඳටම පැනපන් :lol::lol:
    අඩෝ අර යාලෙ ත්‍රෙඩ් එකේ එකෙක්ගෙ රෙප් කපල බන් වැරදිලා :shocked:
    ඌ පී ඇම් කරනකන් මම දන්නෙත් නෑ :dull:
     
    Status
    Not open for further replies.