api danatamath athule mama hitanneapi meeka loku gaanakin paradunoth final bari weida ?

mona yakada Tissara wa me tri-series ekata genawe neththe.
![]()

Chandimal hariyanne ne ban. Me match eka paradunath awulak nathi eke no preassure. Mu hadanne tana tiyaganna gahanna.. Kalakanni team eka kana.

ඔන්න 6 ක ගැහුවා![]()
අර කළු අම්පයර් ලබන ආත්මෙ මගේම පුතෙක් වේවා කියල මා එකසිතින් ප්රාර්ථනා කරනවා..



Anith eka J. Mendis. Munwa mokata team eke tiyan innawa manda ban. J. Mendis + Bindumal just like Dubble Chamaras that we had..
යකෝ ඒ පිච් එකේ සෙල්ලම් කරන්න බෑ.. උබට ඔය සිංහලේ තේරුම් ගන්න බැරි පොඩි එකෙක්ද.. ඕන බූරුවෙක්ට පුළුවන් ඕකෙ බෝල් කරන්න.. ඉදල ගහන්න ඕන පිච් එකක 20/20 විදියට ගහන්න දුන්නහම එකපාරට ගහන්න පුලුවන්ද යකෝ.. චන්දිමාල් ජීවන් මෙන්ඩිස් කියන්නෙ පට්ට ප්ලේයර්ස් ල තමා යකෝ..