|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.
oya ithin wadakuth nathi eke wassa diha balan innawa athi ne, ada wenadatath wada ice da :P

ada gedara ane...
m04103.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    habai post count, rep count, etc.. mekath ekka sync wenne naha. eka wenama yanne. :yes:

    නරකනම් නෑ අදහස. හැබැයි මගේ අදහස අනුව බොහෝවිට එතකොට දැන් ඉන්න කට්ටිය අඩුවෙන්න ඉඩ තියෙනව. ත්‍රේඩ් එක වහනව වගේ තමයි ඉතින් ඒක. චැට් ත්‍රේඩ් නිසාම දවසම එළකිරි එකට වෙලා ඉන්න කට්ටියක් ඉන්නව. ඒ අය කැමති වෙයිද දන්නෙ නෑ ඕකට. හොඳ ත්‍රේඩ් වැටෙන එක දිරිමත් කරන්නත් රෙප් හා රෑන්කින් සිස්ටම් එක අප්ඩේට් වෙන්න ඕන මං හිතන්නෙ. මොකද කොටු 11 මාසෙන් දෙකෙන් ගන්න ක්ට්ටිය ඊට පස්සෙ වැඩිය උනන්දුවක් නෑ ත්‍රේඩ් දාන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hamadama wena tika thamai...:rofl:

    එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ :rofl::rofl: අලුත් ආදර කතාවක් ‍එහෙම මෙතන ආරම්භ වුණේ නැද්ද දන්නෙ නෑ. අර විචී හා තෘත්ගේ කතාව දැන් එක්ස්පයර් වෙලා වගේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    matath one magulak
    post count eka dakkama mage yaluwo baninawa thota wena wadak nadda yako kiyala :dull:

    :yes::yes: මටත් පොස්ට් 0 ඉදල ආවත් අවුලක් නෑ. මං කැමතියි කොහොමත් ආයිත් එහෙම එන්න :rofl: අනිත් ඒවත් අවුලක් නෑ :rofl: හැබැයි අලුතින් එන අයට ප්‍රශ්නයක් වෙයි ද දන්නෙ නෑ ඒක. ඒ අය මේ ත්‍රේඩ්වලට එන එකක් නෑ එත‍කොට.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ :rofl::rofl: අලුත් ආදර කතාවක් ‍එහෙම මෙතන ආරම්භ වුණේ නැද්ද දන්නෙ නෑ. අර විචී හා තෘත්ගේ කතාව දැන් එක්ස්පයර් වෙලා වගේ :rofl:

    මගෙයි ටයිරාගෙයි ආදර අන්දරය පටාන් ගන්න යන්නේ,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙයි ටයිරාගෙයි ආදර අන්දරය පටාන් ගන්න යන්නේ,

    :rolleyes: එහෙම එකකුත් තියෙනව ද දැන්?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :frown::frown::frown: මොකද්ද බොල කිව්වේ...??? :growl: මම මේ බූට් එකක් කාලා තවම ඒ දුකත් එක්ක කාලේ ගෙවනවා.කෙල්ලෝ නම් සෑහෙන්න Life එකට එනවා. ඒත් මට දැන් හැඟීමක් නෑ....:no: මට නම් සිරාම සිරා කෙල්ලෝ අරහං...!!!! :oo: ඉෂී ගැන කිව්වොත් මම එයාට පොඩි side support එකක් දුන්නේ නග්ගලා ගන්න.just for fun.;) ඒ ඇරෙන්න මම කුකුලෙක් නොවෙමි. රෙප්-------------------------------------- :frown::angry:
    oka thama mageth thathwe
    ara kapuchchi hithan inne kellekta monawahari kiwwahama api paniyo kiyala
    ane api nodanna kellone
     
    Status
    Not open for further replies.