lokka samaba bara kathawak![]()
හැබැයි ඉතින් සමහර අය රෙප්වලට, පෝස්ට්වලට කැමතියිනෙ. ඒක නිසා තමයි අවුලක් වුණොත්. හැබැයි රෙප් එක්ස්චේන්ජ් කරන එකෙන් ඒ සිස්ටම් එකට තියෙන තත්වය අඩුවෙනව. මෙම්බර්ස්ලගෙ වගකීමක් තියෙනව එයාලත් හරියට වැඩ කරන්න. එයාලගෙ වගකීම තේරුම් ගන්න සයිට් එකට ආදරයක් තියෙනවනම්.


එහෙම එකකුත් තියෙනව ද දැන්? 