ubala thama man kawuda kiyala danne na banතූ විතක් කෙල්ලෙක් දැක්කම පැණි බේරෙන කටින් නෙ මූ මේ ටිකත් කියන්නෙ
chat thread wala kattaiya adu wenna puluwan
aluth kattiyata thma awula![]()

අඩුවෙනව. අර චැට් සෙක්ෂන් එකට මාරු කරපු ගමන් ත්‍රේඩ්වලට එන අය අඩුවුණේ. ඒ වගේ වෙනව. ආස ඇති නේ ඔයාගෙඅයියට කියල අපිව එලවන්න
![]()
oyage mole hoda naddaaaaaaaaaaaaa
oyawage wihilu walata nam mama kemathi ne geeth aaye
aaye oya math ekka katha karanna enna epa. 

අඩුවෙනව. අර චැට් සෙක්ෂන් එකට මාරු කරපු ගමන් ත්‍රේඩ්වලට එන අය අඩුවුණේ. ඒ වගේ වෙනව.

හරියට ඒකාංගික ටෙලිනාට්‍යයක් වාගේ![]()

විහිලු කරන්න එපා බන් ජෝකර්ලට ලෝඩ් කියනවද?
(ලිඳ)![]()

අඩුවෙයිද එහෙම නැත්නම් නැත්තටම නැතුවයයි ද දන්නෑ.![]()
eka aththaඅඩුවෙනව. අර චැට් සෙක්ෂන් එකට මාරු කරපු ගමන් ත්‍රේඩ්වලට එන අය අඩුවුණේ. ඒ වගේ වෙනව.
.danatath chat section eke thyena chat thread walata aluth un enne nae
.enna set ekama thma hama ekema enne
ehma wennath puluwanඅඩුවෙයිද එහෙම නැත්නම් නැත්තටම නැතුවයයි ද දන්නෑ.![]()

බහුතරයක් ගැහැණු ළමුන් ගැන පිරිම ළමුන් දැන සිටිය යුතු කරුණු වලින් කිහිපයක්.
1. ගැහැණු ළමුන් තමන්ව කොච්චර බයිට් කළත් ඒ හැමදේම ඉවසා වදෑරිය යුතුව. ඒ හැමදේ ම විහිලුවක් බව සිතිය යුතුය.
2. ගැහැණු ළමයෙකුව බයිට් කිරීමට යෑමේදී පරිසම් විය යුතුය. ඉතාම ඉක්මනට ඒ දේ සීරියස් ලෙස ගත හැකිය.
3. ගැහැණු ළමයෙක්ට විහිලු කරනවානම් එයාලා කැමති වෙන තාලයේ විහිලුවක් පමණක් කරන්න. විශේෂයෙන් එයාලගේ චරිතය, රූපය, ආදරවන්තයින් ගැන විහිලු නොකරන්න.
4. ගැහැණු ළමයි සමඟ විහිලු කරනවානම් සුලු විහිලු පමණක් කරන්න. එතනින් එහාට යෑමෙන් බොහොමයක් ගැහැණු ළමුන් උරණවීමට පුළුවන.
(මේ ප්‍රකාශ කරපු පුද්ගලයානම් කවුද කියා නොහඳුනන බව කරුණාවෙන් සලකන්න)
ehma wennath puluwanඅඩුවෙයිද එහෙම නැත්නම් නැත්තටම නැතුවයයි ද දන්නෑ.![]()

eka aththa.danatath chat section eke thyena chat thread walata aluth un enne nae
.enna set ekama thma hama ekema enne
![]()

චැට් ත්‍රේඩ් අඩුවෙනව කියන්නෙ මුලු දවසම ඔන්ලයින් ඉන්න පිරිසත් අඩුවෙනව. මොකද ඉතින් වැදගත් ත්‍රේඩ් දවසම බල බල ඉන්නෙ නැහැනෙ කට්ටිය. thawa thiyanawa
ganu lamainta kollnwa thawath kellanta gaawa katha sadiya haka namuth kollanta ese kala nohaka
prashnayak athi wu wita gahanu lamainta dinuma diya yuthuya
kellange sitha molk bawa hama welema mathaka thabagena kata wahagena sitiya yuthutya

ඒවත් දැනගෙන ඉන්න ඕන. othanin samahara ewa nam anugamnaya karanwaබහුතරයක් ගැහැණු ළමුන් ගැන පිරිම ළමුන් දැන සිටිය යුතු කරුණු වලින් කිහිපයක්.