reputation_neg.gif
ඇයි බය 07-10-2013 07:26 PM mama higannek neme yako.mage maseka padiya lakshayakata kittui..mama uba wage eka ekage dath ugullala neme salli hoyanne.mole,aga mahansi karala.anna eka danaganin.uba nikan panala nodi hitu..
මේක දීපු සහෝදරයට කියන්නේ...........
ඔබතුමා හමබ කරන ගාන ගැන කියල තියනව නේ.......හැබැයි මම ඔබතුමාට වැඩිය හොයනව එහෙම නම්......:rofl: හැබැයි මම ඔබතුමා වගේ නෙවෙයි ටැක්ස් ගෙවනවා........:P
මම හිගන්නා කියන්නේ ඒක නෙවෙයි. දේශපාලනේ සවිඥානකව කතා කරන්න -රෙප් දෙන්න ඕන නැති නිසා. අපි හැම දෙනාටම මතයක් තියනව. ඒක වහරන්න බය වෙන්නේ හැංගිලා -රෙප් ගහන්නේ ඇයි?
තමන් ගේ මතය තමන් ගේ දෙකකුල් මත සිට ගෙන වහරන්න බැරි කම තමා හිගන කම. නපුංසක කම...........

මම දෙයක් කියන්නේ පෘථුල අර්ථයකින්. ඒක මේ කිරියෙ හැමෝම දන්නවා.
ඔබතුමාට ඒක තේරුම් ගන්න බැරි නම් ඔය හොයන ලක්සෙන් වැඩක් නෑ මහත්තයො. මොකද ඇග,මොලේ වෙහෙසවලා කුඩු බිස්නස්කාරයොත් සල්ලි හොයන නිසා..........
මොන දෙපිට කාට්ටුවොද මන්ද,
යකෝ මුන් දෙපැත්ත කොටවනවනේ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන්ගල් කතාවක් සංජීව ගත්තෙ මිට මාස ගනකට කලින් දුන්න අදිකරණ නියොගය කඩකරපු හින්ද එතනින් එහාට කතාවක් නැත.කතාවක් අත්නම් ඒ අදිකරණය නොපිලි ගන්නෙ නම් පමනි.අදිකරණය නොපිලි ගන්නෙ නම් ඒ ගැනද කතා කර වැඩක් නැත මක් නිසාද යත් එය හුදෙක් පුහු මොන්ගල් දේෂපාලන තර්කයක් බැවිනි.
     
    මොන්ගල් කතාවක් සංජීව ගත්තෙ මිට මාස ගනකට කලින් දුන්න අදිකරණ නියොගය කඩකරපු හින්ද

    Agreed
    :yes::yes:

    එතනින් එහාට කතාවක් නැත.

    ඇයි ඒ බයද

    කතාවක් අත්නම් ඒ අදිකරණය නොපිලි ගන්නෙ නම් පමනි.
    අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම යනු අධිකරණය පිළිගැනීමද

    අදිකරණය නොපිලි ගන්නෙ නම් ඒ ගැනද කතා කර වැඩක් නැත

    ආපහු මුලටමයි එන්නේ,
    අයි එක තැන කැරකෙන්නේ

    dilshange amma wesi

    මේක ඔයා දාපු ටැග් එකක්නේ, ඇයි ඔච්චරකට මට බය :P:P
    අයි මාව වෙන කෙනෙක්ට සමාන කරන්න හදන්නේ :no::no:
    ඔය කියන කෙනා එච්චර පොරක්ද
    :lol:
     
    Last edited:

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    සන්ජීවලාගේ දේශපාලනයට වඩා ඔවුන් ඒ දේශපලනය කරන ආකාරය හා කාල සීමාව ගන මට ගැටලුවක් ඇත. සන්ජීවලා තම මතය සමාජගත කරන්නට තෝරාගන්නා ක්‍රම නිසා මිනිසුන්ට ඔවුන් ගන විශ්වාසයක් නැත. තවමත් රජයේ විශ්ව විද්යාල (මගුල් යන්සෙ) තුල නවක වදය ක්‍රියාත්මක වන්නේ මොවුන් යටතේය. ප්‍රශ්නයකට ඔවුන්ට ඇති මුල්ම පිලිතුර උද්ඝෝෂණයි.

    එපමනක් නොවෙ විශ්ව විද්යාලයෙන් පිටවූ කල මොවුන්ගෙ සමාජවාඩය ආගිය අතක් නැත. මෙවනි දේ නිස ජනතාව ඔවුන්ට සවන් නොදෙති.

    මේ කුමක් වුවද මොවුන්ගේ සමහර ක්‍රියා වලට විරුද්ධව ප්‍රසිද්ධියෙ හඬ නැගුවද මොවුන්ව අත් අඩංගුවට ගැනීම ගැන නම් මගේද කැමැත්තක් නැත.
     
    සංජීවලගේ භාවිතාව ගැන මම හොඳටම දන්නවා මචන්,
    මට තියෙන එකම ප්‍රශ්නේ සංජීවට එක නීතියකුයි තව කෙනෙකුට තවත් නීතියකුයි වෙන්නේ කොහොමද,
     
    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    සිරා කතාව මචන්.මේ කොල්ලෝ වත් කෑ ගහන්නේ නැතුව කව්ද බන් මේ රටේ ක ගහන්නේ:frown:.දවස ගානේ ඉස්කෝල වහනවා ඩිග්රිය විකුණගෙන කනවා:no:.අන්තිමට දුප්පත් අම්මල තාත්තල වියදම් කරන සල්ලි වලින් පට්ට අමාරුවෙන් අවරුදු 3ක් 4ක් ඉගනගෙන campus යන්න ඉන්න එකට හුලන් හැමදාම.කුඩු ගහ ගහ ආතල් දාපු උන් සල්ලි වලට ඩිග්රි කරන හොදට සැපට ජීවත් වෙනවා. මහින්ද මාමේ ප්‍රයිවට් campus ඇති තරම් දාගනින් දුප්පත් දෙමව්පියන්ගේ උන්ට ඉගන ගන්න තියන ඉස්කෝල ටිකයි campus ටිකයි නාස්ති නොකර.

    මචන්ලා ටිකක් හිතල බලපල්ලා අපි ඒ බුක්ති විදපු නිදහස් අද්‍යාපනය අපේ නංගිලා මල්ලිලාටත් අපි ඉතිරි කරගන්න ඕනේ.එක නෙමේද අද වෙන්න ඕනේ.නැත්නම් ඉස්සරහට දුප්පත් අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ පුතෙක් දුවෙක් තණකොළ කන්නද ඉගනගන්න සල්ලි නැතුව. ටිකක් හිතපල්ලා මේ දේ ඉස්සරහට වෙන්නේ අපේ උන්ටමයි
    :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;15272266 said:
    සංජීවලගේ භාවිතාව ගැන මම හොඳටම දන්නවා මචන්,
    මට තියෙන එකම ප්‍රශ්නේ සංජීවට එක නීතියකුයි තව කෙනෙකුට තවත් නීතියකුයි වෙන්නේ කොහොමද,
    මචං පූෂ ඒක තමා ලරිසිංකාව......
    උඹ තාම දන්නෙ නැද්ද ඕක..........

    මම හිතුවෙ උඹ දැන ගෙන කතා කරනව කියලා........:dull::dull:
     
    eka thama. ai mechchara baya. merviya or kudu duminda lawwa marala damme naththe ai me pon*ayawa thaama
    :lol:
    අහ් මෙන්න පිළිගන්න නුතන නිදහස් අද්යපනයේ පියා,
    කොමස් කරපු උන්ට වඩා සයන්ස් කරපු උන් නුවනක්කරයි නේද මචං
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    පිස්සු පුසා;15272266 said:
    සංජීවලගේ භාවිතාව ගැන මම හොඳටම දන්නවා මචන්,
    මට තියෙන එකම ප්‍රශ්නේ සංජීවට එක නීතියකුයි තව කෙනෙකුට තවත් නීතියකුයි වෙන්නේ කොහොමද,

    eka thama yako mama kiyanne, uuwa athadanguwata gaththa ekata math wiruddayi kiyala:angry::angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ප්‍රශ්නෙට සරලම උත්තරේ තමයි අපි ජීවත් වෙන්නේ සර්ව සාදාරන ලෝකෙක නෙමෙයි කියන එක. උඹ ඔය කියන විදියේ සර්ව සාදාරනය කොහෙද තියෙන්නේ කියල එක රටක් දීපන් උදාහරණයක් විදියට. ගේමට නෙමෙයි අහන්නේ, ඇත්තටම දැන ගන්න.

    (හැබැයි ඔය ජෙප්පෝ (JPV ) කියන්නේ නම් මට පෙන්න බැරි ජාතියක්. නමුත් ඒ පක්ෂය උනුත් සමගම විනාශ කල යුතුයි කියන තැන නම් මම කොහොමටවත් නැහැ). මොකද අපිට මූ තමයි මිනිහ කියන්න පුළුවන් දේශපාලකයෙක් හෝ, මේක තමයි නියම පක්ෂේ කියන්න පුළුවන් දේශපාලන පක්ෂයක් හෝ ඇත්තේ නැහැ, බිහි වෙන්නෙත් නැහැ. )

    පිස්සු පුසා;15272266 said:
    සංජීවලගේ භාවිතාව ගැන මම හොඳටම දන්නවා මචන්,
    මට තියෙන එකම ප්‍රශ්නේ සංජීවට එක නීතියකුයි තව කෙනෙකුට තවත් නීතියකුයි වෙන්නේ කොහොමද,
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    udaharanayak widihata mee porata katha karala janadi pathi upadeshaka thana thurak dunnoth muu mehema ka gahaida????meya mee okkoma lamainwa parata bassagena kaa gahanne igena ganna thiyena watina kaalaya vinasa karagenane....

    Mee rate hemotama akama nithiyak thiyenna one.....anna aka aththa...rata enna ennama pallahata adagena watenawa vitharai kauru kohoma ka gahuwath.....
     
    උඹේ ප්‍රශ්නෙට සරලම උත්තරේ තමයි අපි ජීවත් වෙන්නේ සර්ව සාදාරන ලෝකෙක නෙමෙයි කියන එක. උඹ ඔය කියන විදියේ සර්ව සාදාරනය කොහෙද තියෙන්නේ කියල එක රටක් දීපන් උදාහරණයක් විදියට. ගේමට නෙමෙයි අහන්නේ, ඇත්තටම දැන ගන්න.

    (හැබැයි ඔය ජෙප්පෝ (JPV ) කියන්නේ නම් මට පෙන්න බැරි ජාතියක්. නමුත් ඒ පක්ෂය උනුත් සමගම විනාශ කල යුතුයි කියන තැන නම් මම කොහොමටවත් නැහැ). මොකද අපිට මූ තමයි මිනිහ කියන්න පුළුවන් දේශපාලකයෙක් හෝ, මේක තමයි නියම පක්ෂේ කියන්න පුළුවන් දේශපාලන පක්ෂයක් හෝ ඇත්තේ නැහැ, බිහි වෙන්නෙත් නැහැ. )

    udaharanayak widihata mee porata katha karala janadi pathi upadeshaka thana thurak dunnoth muu mehema ka gahaida????meya mee okkoma lamainwa parata bassagena kaa gahanne igena ganna thiyena watina kaalaya vinasa karagenane....

    Mee rate hemotama akama nithiyak thiyenna one.....anna aka aththa...rata enna ennama pallahata adagena watenawa vitharai kauru kohoma ka gahuwath.....

    දෙන්නටම කියන්නේ මෙච්චරයි,
    සර්ව සාධාරණ ලෝකෙකුත් නැහැ සර්ව සාධාරණ මිනිස්සුත් නැහැ
    එහෙම කියල සර්ව අසාධාරණ ලෝකෙකේ ජීවත් වෙන්නත් බැහැ
     
    • Like
    Reactions: SahanJ123

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    මචං පූෂා.....
    අපේ ශිෂ්‍ය අරගලය පොදු මහා සමාජයෙන් වියුක්තයි බං........
    මිනිස්සුන්ට සංජීවය හිරේ ගියත් එකයි, නොගියත් එකයි.......
    මේ සටන මිනිසුන් ගේ එකක් කරන්න ඕන..ඒකට ඔය පරණ ක්‍රමවේද හරියන්නෙ නෑ.......

    +8 ඇති, දේශපාලන කතා වලට රෙප් කපන්නේ හිගන්නො

    loweth kathawa..
    thamath ammala thaaththala hambakarana ewagen yapena samahara niwatayo, rate thawath igana ganna balagana issarahata enna balagana ahinsaka hith godak thiyanawa kiyala amathaka karanawa.. dukai..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    campus lamayige education eka winasa karana mewage h ththige puthalata kade yana thawa h ththige puthek wenna epa