kohomada ban me padiyen jeewathwenne..?????

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan loke koheth ekai. Euro union eke ewun kiyanneth unta arthika arbuda kiyala. UK, USA koheth ekai. Umba pitarata wada karana doc la engineers la nemei normal job karana ewungen ahapan un lankawata salli ewanne nathuwa ehe settle down wela athal eke inna puluwanda kiyala. Un ban dawasata paya 12 wada karala part time kalla hena gemak deela rent eka gewanneth. Unta gewal, bike nemei inna room eke rent eka gewanna try karanne.

    Ithin try karanna ona adayamata sarilana widiyata wiyadama set kara ganna eka. ehema inna bari nam adayama wadi karanna ganna eka. oya option 2ka witharai thiyenne koi anduwa awath.

    Lakshayak padi hambena ekagen ahuwath u kiyanne salli na kiyala. mokada u car lease, dialog tv rent, credit card due arawa mewa uge adayamata wadi tharamata wiyadam hadan.

    minissu mata bani namuth mona anduwa thibbath mama lankawe ipaduna eka gana sathutui. mokada mata gemak nathuwa labeta kanna puluwan. loke onama ratakata wada lankawe thama kama mila adu. rata giya ewungen ahapan mama kiyanne boru nam. lankawe thama business karanna lesima competition eka adui. law eka darunu naha. lankawe risk ganna ewun godak adui. ithin risk ganna ekata chance eka thiyanawa.
    lankawe mona nathi unath kuli wadak kalla hari Rs 20,000 hoya ganna puluwan. eken kala beela marenne nathuwa inna puluwan. eka loke diyunu rata wala naha.

    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    pitarata wada karana ewun salli hamba kalla eka lankawata ewwama loku ganak thama. namuth eken e rate jeewath wenna giya nam apath naha ape unta.
    ape unta wadi padi hambenne e rate jeewath wenna wiyadam wadi nisa. nathuwa e rata lankwata wada hari shashreeka nisa nemei.

    ekai yatharthe. ithin inna rate labena dein sathutu wela thawa diyunu wenna balana ekai karanna ona.
    :yes::yes::yes:
    ඔව් ඔන්න බලන්න සාමානය කෙනෙක්ගෙ වියදම

    ගොඩාක් උන් ගෙයක් වෙනුවට කාමරයක් විතරයි ගන්නෙ

    කාමරයට මාසෙට කුලිය (කුවෙට්)30000 කැමට 30000
    ඇදුම් පැලදුම් නෙට් ටෙලිෆොන් හා අමතර විදම වලට 60000ක් විතර යනවා
    ඔක්කොම 1.20000 විතර යනවා
    2.gif
    හොයන එකෙන් බාගයකටත් වඩා යනවා වියදම් වලට :yes:
     
    එත් බොස් , අපේ මුදල් ඒකකය අගයෙන් අඩු වීමත් ඕකට දරුණුවට බලපානවා නේද,
    නිකන් හිතන්න පිට රටක උන්ගේ මුදලින් ගෙවන ගැන අපේ රටට එනකොට සෑහෙන්න වැඩියි,
    ඒ රටාව වල මුදල් ඩොලරයට සාපේක්ෂව අඩුවෙන් අඩු වෙලා, අපේ එක වැඩියෙන් අඩු වීමත් ප්‍රශ්නයක් නේද
     
    හුගක් රටවල අව්රුද්දේ ගෙවල් කුලියෙන් ලංකාවේ ඉඩමක් එක්ක ගෙයක් ගන්න පුලුවන් ටිකක් ඇතුලට වෙන්න
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Internet(500GB FUP) plus phone: $102
    Food: $120
    Room rent: $360 (Include water bill and power)
    Transport: $140 unlimited
    Other(include mobile): $150

    Saving: $1328 (pretty happy) machan ubalath ekka sasadala baladi :)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :yes::yes::yes:
    ඔව් ඔන්න බලන්න සාමානය කෙනෙක්ගෙ වියදම

    ගොඩාක් උන් ගෙයක් වෙනුවට කාමරයක් විතරයි ගන්නෙ

    කාමරයට මාසෙට කුලිය (කුවෙට්)30000 කැමට 30000
    ඇදුම් පැලදුම් නෙට් ටෙලිෆොන් හා අමතර විදම වලට 60000ක් විතර යනවා
    ඔක්කොම 1.20000 විතර යනවා
    2.gif
    හොයන එකෙන් බාගයකටත් වඩා යනවා වියදම් වලට :yes:

    ඉතින් බන් හොදයිනෙ හොයන ගානෙන් බාගයක්ම ඉතුරුයි කියන්නෙ :confused: මෙහෙ 50k හෙව්වොත් ඔක්කොම වියදම්නෙ :baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සු පුසා;15272333 said:
    එත් බොස් , අපේ මුදල් ඒකකය අගයෙන් අඩු වීමත් ඕකට දරුණුවට බලපානවා නේද,
    නිකන් හිතන්න පිට රටක උන්ගේ මුදලින් ගෙවන ගැන අපේ රටට එනකොට සෑහෙන්න වැඩියි,
    ඒ රටාව වල මුදල් ඩොලරයට සාපේක්ෂව අඩුවෙන් අඩු වෙලා, අපේ එක වැඩියෙන් අඩු වීමත් ප්‍රශ්නයක් නේද

    ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද මේ ත්‍රෙඩ් එක ඇතුලෙ කතා වෙන මූලික ජීවත් වෙන්න ඕන දේවල් වලට. රට ඇතුලෙම වෙන ඒවනෙ
    :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියෝ කහවණු.......
    ඉල ඇදෙයි..............:rofl::rofl::rofl:
    :rofl: ආයෙ ගෙදරට එන උන්ට තෙ දෙන්න බත් දෙන්න කියලා සල්ලි යන එකක් යැ
    මුව බලන්න එන්නෙ එක වදුරෙකුයි තල ගොයකුයි විතරනෙ උන් දෙන්නාත් මුගෙම නැයො කවුද කියලා නොකිවාට දන්නවනෙ :rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පිස්සු පුසා;15272333 said:
    එත් බොස් , අපේ මුදල් ඒකකය අගයෙන් අඩු වීමත් ඕකට දරුණුවට බලපානවා නේද,
    නිකන් හිතන්න පිට රටක උන්ගේ මුදලින් ගෙවන ගැන අපේ රටට එනකොට සෑහෙන්න වැඩියි,
    ඒ රටාව වල මුදල් ඩොලරයට සාපේක්ෂව අඩුවෙන් අඩු වෙලා, අපේ එක වැඩියෙන් අඩු වීමත් ප්‍රශ්නයක් නේද
    pitarata dewal anayanaya karanakota ehema thama. dan indiawe hadana bike eka un gannakota laksha 1.5 habai japan bike ekak genawoth laksha 7 withara wenawa. wena rata wala patta tax gahanne.

    loke koheth ehema thama. dan lankawe eka pudgala adayama hari adui thama. namuth umbata gemak nathuwa 3 wheel ekak elawala ewage keepa gunayak hoyanna barida?
    dan loku apakarayo onath na nikan job ekak nathi ekak lawwa hari sign karan 60,000 deela 3 wheel ekak ganna puluwan. eken maseta gemak nathuwa 20,000 hoyanna puluwan hama dama diwwoth. normal ewun 60,000 withara hoyanawa. enisa rate eka pudgala adayama umbata balapanne umba nikamek wage hitoyoth thama.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    machan loke koheth ekai. Euro union eke ewun kiyanneth unta arthika arbuda kiyala. UK, USA koheth ekai. Umba pitarata wada karana doc la engineers la nemei normal job karana ewungen ahapan un lankawata salli ewanne nathuwa ehe settle down wela athal eke inna puluwanda kiyala. Un ban dawasata paya 12 wada karala part time kalla hena gemak deela rent eka gewanneth. Unta gewal, bike nemei inna room eke rent eka gewanna try karanne.

    Ithin try karanna ona adayamata sarilana widiyata wiyadama set kara ganna eka. ehema inna bari nam adayama wadi karanna ganna eka. oya option 2ka witharai thiyenne koi anduwa awath.

    Lakshayak padi hambena ekagen ahuwath u kiyanne salli na kiyala. mokada u car lease, dialog tv rent, credit card due arawa mewa uge adayamata wadi tharamata wiyadam hadan.

    minissu mata bani namuth mona anduwa thibbath mama lankawe ipaduna eka gana sathutui. mokada mata gemak nathuwa labeta kanna puluwan. loke onama ratakata wada lankawe thama kama mila adu. rata giya ewungen ahapan mama kiyanne boru nam. lankawe thama business karanna lesima competition eka adui. law eka darunu naha. lankawe risk ganna ewun godak adui. ithin risk ganna ekata chance eka thiyanawa.
    lankawe mona nathi unath kuli wadak kalla hari Rs 20,000 hoya ganna puluwan. eken kala beela marenne nathuwa inna puluwan. eka loke diyunu rata wala naha.

    True europe jobless and homeless rates and videos balapan..sansare epa wenawa...e athin monawa wunath ape un kanna nethuwa homeless marenne ne....watttak sudda karala dila hari kala bila inna puluwan marenna nethuwa,usa wage restaurant wala weda karanne mba 2,3 tiyena un...mehe hema ekektama wage inna geyak tiyenwa....arehe pana baye inna one rent eka gewanna beriwunoth homeless....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes::yes::yes:
    ඔව් ඔන්න බලන්න සාමානය කෙනෙක්ගෙ වියදම

    ගොඩාක් උන් ගෙයක් වෙනුවට කාමරයක් විතරයි ගන්නෙ

    කාමරයට මාසෙට කුලිය (කුවෙට්)30000 කැමට 30000
    ඇදුම් පැලදුම් නෙට් ටෙලිෆොන් හා අමතර විදම වලට 60000ක් විතර යනවා
    ඔක්කොම 1.20000 විතර යනවා
    2.gif
    හොයන එකෙන් බාගයකටත් වඩා යනවා වියදම් වලට :yes:

    dan balapan kuwait kiyanne thel thiyana ratak. thel export kiyanne salli gemak naha. ithin rate unta sura lowa wage thiyenna epai. kisi wadak nokara kaka bibi inna. enisa yatharthe therun ganna ona.
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83

    mey thread eka dakala nikan ganan karaa dala washayen.. :) #NZ
    $20 per hour hamba unta maraa ithuruwak kara ganda puluvin.. anith eka giya mase mage tax refund thiba $750 vitharaa.. :love: lankawe namm malata tax refund karai da..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pitarata dewal anayanaya karanakota ehema thama. dan indiawe hadana bike eka un gannakota laksha 1.5 habai japan bike ekak genawoth laksha 7 withara wenawa. wena rata wala patta tax gahanne.

    loke koheth ehema thama. dan lankawe eka pudgala adayama hari adui thama. namuth umbata gemak nathuwa 3 wheel ekak elawala ewage keepa gunayak hoyanna barida?
    dan loku apakarayo onath na nikan job ekak nathi ekak lawwa hari sign karan 60,000 deela 3 wheel ekak ganna puluwan. eken maseta gemak nathuwa 20,000 hoyanna puluwan hama dama diwwoth. normal ewun 60,000 withara hoyanawa. enisa rate eka pudgala adayama umbata balapanne umba nikamek wage hitoyoth thama.

    හරියටම හරි ලොක්කා. ඕකම තමා මම කිව්වෙත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් බන් හොදයිනෙ හොයන ගානෙන් බාගයක්ම ඉතුරුයි කියන්නෙ :confused: මෙහෙ 50k හෙව්වොත් ඔක්කොම වියදම්නෙ :baffled:
    :baffled: ඔය කිවුවෙ බන් මට සාපෙක්ශව ගොඩාක් උන් හොයන්නෙ ඩිනාර් 100යි බන්
    100*452+45200
    2.gif

    උන් ඉතින් කරන්නෙ එක කාමරයක් 5ස් දෙනෙක් ඉක්ක විතර බෙදා ගෙන ඉන්නෙ එක කරියක් හදලා දවසම එක තම්යි කන්නෙ නැත්නම් බිත්තර 10ක් එක්ක රොටි පැකට් දෙකක් ගෙනැල්ලා කනවා උන් ලංකාවෙ ඉන්න උබලට වඩා දුක් විදිනවා ෆට්ට අවුවෙ වැඩ කරන්නෙ 55 යනවා උශ්නත්වය:yes:
    2.gif
    ලංකාවෙ වගෙ අයිස් ගහන්න බැහැ :baffled: