kohomada ban me padiyen jeewathwenne..?????

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කියල වැඩක් නෑ බන්. ගල් යුගයට යන්න හිතෙනව මේව දැක්කාම.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow ban math notice kara ada ganna shampoo eka ilaga para giyama 50k witara wedi karala...hema baduwama rs 5 hari wedi karala next time ganna giyama...mae welwata tamai kudu buisness karanna hitenne...
     

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    ow ban math notice kara ada ganna shampoo eka ilaga para giyama 50k witara wedi karala...hema baduwama rs 5 hari wedi karala next time ganna giyama...mae welwata tamai kudu buisness karanna hitenne...

    Mokada kiyanne wade patan gamuda? 5mg 200i
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    :lol::lol::lol::lol::lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක ඉතින් අපි වගේ මැද ඉන්න මිනිස්සුන්ට තමයි අමාරුම. දුප්පත්ම මිනිහා කොහොම කොහොම හරි එදා වේල ගැට ගහගන්නවා. සල්ලි තියන උන්ට කිසිම අවුලක් නැහැ. පොඩි පඩිය හම්බු වෙන මනුස්සයා මාසේ අන්තිම වෙනකන් ඉන්නවා පඩි අරගෙන ඔක්කොම බිල් ගෙවලා, ළමයින්ගේ ස්කූල් ෆීස්, වෑන් ෆීස් ගෙවලා, ගෙදරට කන බොන දේවල් ගත්තම ආයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ :(:(:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕක ඉතින් අපි වගේ මැද ඉන්න මිනිස්සුන්ට තමයි අමාරුම. දුප්පත්ම මිනිහා කොහොම කොහොම හරි එදා වේල ගැට ගහගන්නවා. සල්ලි තියන උන්ට කිසිම අවුලක් නැහැ. පොඩි පඩිය හම්බු වෙන මනුස්සයා මාසේ අන්තිම වෙනකන් ඉන්නවා පඩි අරගෙන ඔක්කොම බිල් ගෙවලා, ළමයින්ගේ ස්කූල් ෆීස්, වෑන් ෆීස් ගෙවලා, ගෙදරට කන බොන දේවල් ගත්තම ආයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ :(:(:(

    මැද ඉන්න උන්ට තමයි කෙලවෙන්නෙ:dull::dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    293843_2493882122278_1894336218_n.jpg
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔන්න එහෙනම් මගේ කොහොමද බලපංකෝ
    මාසෙට දවස් 4ක් පොලේ යන්න - 8000
    පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි. හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
    බයික් එකට පෙට්‍රල් - 2000
    බයික් එකේ වාරිකය - 7500
    කරන්ට් බිල - 2500
    ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000
    වතුර බිල - 500
    අසනීප වලට බෙහෙත් (අවම) - 5000

    අනිවාරෙන් මාසෙකට වියදම 33000 ක් :shocked::shocked::shocked::shocked:
    (අඩේ... මං මෙච්චර හරියක් කොරනවද බං... :shocked::shocked::shocked::sorry:)

    කරුමෙකට මළ ගෙයක්, දානයක්, වෙඩිමක් සෙට් උනොත් කපෝතියි... :shocked::shocked: :sorry::sorry: :baffled::baffled:

    රෙප් 10+


    he he..... mala geyak magul geyak wage kiyanne.......... thrasthwadiyek dakka wage............... :lol::lol::lol::lol:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15271770 said:

    andenwa me dwasawala ewath ganan...........

    umba ruwala kiyala hadas kale GOV ekanam..upamawa ela..ath ekath ulanga palanaya karanwata wada amaru deyak kiyalai hithenne...........:P:P:P
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    *polata yanna sathiyata 4000/= maasetama 16000/=

    *bike ekata thel yanawa maaseta 2000/=
    hamadama thel witharak gahala hariyan naane oil maaruwa.spare parts daannath onane

    *current bill 1400/=

    anam manam wiyadamuth ekka maaseta 24000/= withara aniwarya wiyadam..

    kohomada ban jeewathwenne thawa man badalath na..

    rataka sanwardanaya kiyanne mekada ban..monawa sanwardanaya unath wadak thiyanawada ban minissu sanwardanaya wen nathnam..:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    meka nam chutak withra wadi neda.........:yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔයිට වැඩිය අඩු පඩි අරන් ඡිවත් වෙන එවුන් ඉන්නවා බන් වියදම් පාලනය කරගන්න ට්‍රයි කරපන් .උබට විතරක් යන වියදමද නැත්තම් පවුලටම යන වියදමද? අනේ මන්ද බන් හැම මනුස්සයටම ඔහෝම තමයි තව ටික දවසකින් බස් ගාස්තුත් වැඩිවෙයි අ‍පේ කරැමෙට තමයි මේ ඡරා රටේ ඉපදුනේ .
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;15271770 said:

    andenwa me dwasawala ewath ganan...........

    umba ruwala kiyala hadas kale GOV ekanam..upamawa ela..ath ekath ulanga palanaya karanwata wada amaru deyak kiyalai hithenne...........:P:P:P

    නෑ සුලග කිව්වේ -රටේ ආතිකේ , හැමෝටම තියෙන මුදල් හා සමාජීය ප්‍රශ්න.
    රුවල කිව්වේ - උබ ජීවත් වෙන ඒ වගෙම හැමවෙලාවෙම ආර්තික අතින් හිරවෙලා ඉන්න ගලාගෙන යන ආර්තික අවපාතෙට අහුවෙච්ච ජීවිතේ

    මේවට ආන්ඩු වෙනස් කරලා වැඩක් නෑ. කොයි දේසපාලුවොත් එකයි. ඒ වගෙම ලෝකේ හැමරටකම බඩුමිල ඉහල යනවා. අඩු හෝ වැඩි වශයෙන්., ඒකට කරන්න ඕනේ තමන් මේ හිරවෙලා ඉන්න අර්තිකේ බිදගෙන තමන් එලියට එන එක. ඒක ඕනෑම කාල වකවානුවක, ඕනෑම රටක, ඕනෑම කාලෙක කලෑකි. තමන් විතරයි වැදගත්

    මම එදා "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" කියලා ලිපියක් ලිව්වා බැලුවද? මම ඊලගට ලියනවා "රැකියා නියුක්තිකයන්ගේ ආර්තික විශම චක්‍රය" ගැන. කොටින්ම ඔය හැමදාම නෑ නෑ නෑ කියන එක ගැන සහ ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා

    ජීවන වියදම අඩු කරන්න හිතන වෙලාවේ කවදාවත් හිතුවද ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා??