Dialog HSPA+ Dual Carrier

Dec 9, 2012
73
2
0
මචන් දැන් Dialog DC HSPA + හැමතැනම තියනවා නේද ? Dialog එවුන්ගේ fiber network එක දැන් හැම district එකකම තියනවා. ළගදි towers 1500 කට වඩා upgrade කලා. ගොඩක් ඒවා කලේ huawei එඋන්


පිස්සු පුසා;14896522 said:
අනේ පලයන් පොන්ස් යන්න, :P
තොගේ බොරු පොයියනම් තියනවා මොනවා නැතත් :yes::yes:
යකෝ එටිසලාට් HSPA +දුන්නේ මුළු ලංකාවටම, :P:P
අනෙක තමයි ගාල්ල වටුන් එකේ ඔය ස්පීඩ් එක හොඳටම මදි,:lol:
:lol::lol:
මොකෝ ඔකේ උඹ විතරක් නෙවෙයි පාවිච්චි කරන උන් ඉන්නේ :P
ඕක ෆුල් බෑන්ඩ් විත් එකෙන් උඹට දෙන කොටස විතරයි පොන්ස්
:lol::lol::lol::lol:
ඩයලොග් HSPA + ,මුලින්ම දැම්මේ කොළඹ , ඒ උඹ ඔය පොස්ට් එක දාන්න මාස 3කට කලින් :P:P:P:P
අනෙක තමයි තොට නිකමටවත් හිතුනේ නැද්ද E 372 එකට එටිසලට් සිම් එක දාන්න :confused::confused::confused:
අද ගිහින් තව ලිඳක් හොයාගනින් අවජාතක හිකනලා

:lol::lol::lol::lol::lol::lol:
 

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ම්ච්න් මම පාවිචිචි කරන්නෙ E392 ඩොන්ග්ල් එක.ඒකට එටිසලාට් සීම් wada කරන්නෙ නෑ.අනිත් හෑම එකක්ම හරි..එ ඈයි?
     

    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    පිස්සු පුසා;15272684 said:
    අනිවාර්යෙන්ම, මුළු කොළඹම කවර,
    ඒ වගේම තමයි ඩයලොග් 3G තියන ටවර් වලින් 60% ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් HSPA + DC තියෙනවා
    machan ubata normally speed keeyak withara enawada?
    hoda dongle ekak kiyannako ganna
    ganna place ekakuth kiyapan
     
    machan ubata normally speed keeyak withara enawada?
    hoda dongle ekak kiyannako ganna
    ganna place ekakuth kiyapan

    මේ ත්‍රෙඩ් එකේ මුලින්ම මම print screen එකක් දාල තියෙන්නේ, එච්චර එනවා.
    හැබැයි DC-HSPA සපෝර්ට් කරන ඩොන්ගල් එකක් තියෙන්න ඕන,
    ඕක මම යාලුවෙකුගේ ඉල්ලගත්තු එකක්,
    මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේමඒවා විකුණන එකෙකුත් පොස්ට් එකක් දාල තිබ්බ,
    ඌට කතා කරලා බලපන්
     
    • Like
    Reactions: utop_8

    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    පිස්සු පුසා;15272735 said:
    මේ ත්‍රෙඩ් එකේ මුලින්ම මම print screen එකක් දාල තියෙන්නේ, එච්චර එනවා.
    හැබැයි DC-HSPA සපෝර්ට් කරන ඩොන්ගල් එකක් තියෙන්න ඕන,
    ඕක මම යාලුවෙකුගේ ඉල්ලගත්තු එකක්,
    මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේමඒවා විකුණන එකෙකුත් පොස්ට් එකක් දාල තිබ්බ,
    ඌට කතා කරලා බලපන්
    ok mchan thanks:D