පිස්සු පුසා;14896522 said:අනේ පලයන් පොන්ස් යන්න,
තොගේ බොරු පොයියනම් තියනවා මොනවා නැතත්
යකෝ එටිසලාට් HSPA +දුන්නේ මුළු ලංකාවටම,
අනෙක තමයි ගාල්ල වටුන් එකේ ඔය ස්පීඩ් එක හොඳටම මදි,
මොකෝ ඔකේ උඹ විතරක් නෙවෙයි පාවිච්චි කරන උන් ඉන්නේ
ඕක ෆුල් බෑන්ඩ් විත් එකෙන් උඹට දෙන කොටස විතරයි පොන්ස්
ඩයලොග් HSPA + ,මුලින්ම දැම්මේ කොළඹ , ඒ උඹ ඔය පොස්ට් එක දාන්න මාස 3කට කලින්
අනෙක තමයි තොට නිකමටවත් හිතුනේ නැද්ද E 372 එකට එටිසලට් සිම් එක දාන්න
අද ගිහින් තව ලිඳක් හොයාගනින් අවජාතක හිකනලා
![]()
මචන් දැන් Dialog DC HSPA + හැමතැනම තියනවා නේද ? Dialog එවුන්ගේ fiber network එක දැන් හැම district එකකම තියනවා. ළගදි towers 1500 කට වඩා upgrade කලා. ගොඩක් ඒවා කලේ huawei එඋන්




uba koheda machan?mata dual carrier ne bola. machcharai enne
.
aluth dongiyak ganna oni.![]()
maharagama


It may be locked for several network IDs, try to upgrade dashboard with latest firmware.ම්ච්න් මම පාවිචිචි කරන්නෙ E392 ඩොන්ග්ල් එක.ඒකට එටිසලාට් සීම් wada කරන්නෙ නෑ.අනිත් හෑම එකක්ම හරි..එ ඈයි?
Dual Carrier High Speed Packet AccessMOKAKDA BN (DC-HSPA) KIYANNE
අනිවාර්යෙන්ම, මුළු කොළඹම කවර,machan pissu pusa
hspa DC dialog colombo cover da?
machan ubata normally speed keeyak withara enawada?පිස්සු පුසා;15272684 said:අනිවාර්යෙන්ම, මුළු කොළඹම කවර,
ඒ වගේම තමයි ඩයලොග් 3G තියන ටවර් වලින් 60% ක් හෝ ඊට වැඩි ප්රමානයක් HSPA + DC තියෙනවා
machan ubata normally speed keeyak withara enawada?
hoda dongle ekak kiyannako ganna
ganna place ekakuth kiyapan
ok mchan thanksපිස්සු පුසා;15272735 said:මේ ත්රෙඩ් එකේ මුලින්ම මම print screen එකක් දාල තියෙන්නේ, එච්චර එනවා.
හැබැයි DC-HSPA සපෝර්ට් කරන ඩොන්ගල් එකක් තියෙන්න ඕන,
ඕක මම යාලුවෙකුගේ ඉල්ලගත්තු එකක්,
මේ ත්රෙඩ් එකේ පලවෙනි පිටුවේමඒවා විකුණන එකෙකුත් පොස්ට් එකක් දාල තිබ්බ,
ඌට කතා කරලා බලපන්
