1000k athata deepan....trial yanna oneth ne
සරලා;15274776 said:අද ප්රයිවට් බස් ස්ට්රයික්ලු.. අද දාගනින් ටෙස්ට් එක.. ගොඩ උබ.. නැත්තම් ඔය යක්කු එක කොහෙ එලවන්නද?
ado sirawata ada nan elama dawasak aparade.1000k athata deepan....trial yanna oneth ne

mama me awe 1000 sakkuwe dan yanna kiyanna
mona vehicle jathida ganne? Weraharada thiyenne? learners ekakinda yanne.

මට ලංකාවේ ලයිසන් එක නැහැ.ඒත් මම දැන් ඉන්න රටේ ලයිසන් එක තියෙනවා.මට ලංකාවේ driving කරන්න බැරිද ඒකෙන්?මම ලංකාවට එන්න ඉන්නේ තව මාස දෙක තුනකින්..දන්නා එකෙක් කියන්න කෝ..
මට ලංකාවේ ලයිසන් එක නැහැ.ඒත් මම දැන් ඉන්න රටේ ලයිසන් එක තියෙනවා.මට ලංකාවේ driving කරන්න බැරිද ඒකෙන්?මම ලංකාවට එන්න ඉන්නේ තව මාස දෙක තුනකින්..දන්නා එකෙක් කියන්න කෝ..
ba mehe eka ganna one man hithanne. ikmanata puluwan

puluwan....
අයියෝ එහෙනම් ඉතින් කට්ටක් කන්න වෙයි.මගේ සති දෙකේ නිවාඩුව ඔය වැඩේටම ඉවර වෙයි..![]()