
mehe elawanna mukuthma nathuwa puluwanda ban wena rataka licence eka witharak aran awoth...US wagenam dakunen ne
good luck hayao...
paga denne nathnam......
baya nowi sansun eke kiyana de witharak karahan...
කිසි දේකට බය වෙන්න එපා.... උඹට වැඩිම උනොත් 100m එලවන්න වෙයි. ඒ ටික බබා වගේ ගානට අරන් පලයන්. පස්සේ බබා වගේ අයිනට කරලා නවත්තපන්. ලර්නස් එකේ කියලා දුන්නු නීති රීති ඒ විදියටම කරපන්. ක්‍රමානුකූලව ගියර් දාන එක / පැති කණ්නඩි බලන එක / හරවද්දි signal Lights / ඔවා තමා උන් බලන්නේ. ප්‍රධාන දේ Reverse එක ගහද්දි පොඩ්ඩක්වත් හදිසි වෙන්න එපා. හෙමින් වෙලාව අරන් දෙපැත්තේ කණ්නාඩි දෙක බලලා Reverse එක ගහපන් කෙලින්. ඔච්චරයි.ජය!
මුලින්ම රිවර්ස් එක ගහන්න දෙන්නෙ ... learners එකේ එකා ගානට අදාල තැනින් වාහනේ නවත්තල දෙයි ... උඹට තියෙන්නෙ ෆුල් කපාගෙන ඇස් දෙක වහගෙන රිවර්ස් කරන්න
ඉස්සරහට යන එකේ යද්දි ඉතින් මතක ඇතුව සීට් බෙල්ට් එහෙම දාගෙන වම් අත පැත්තෙන් වාහනේ අරන් පලයන් ... කලබල වෙන්නත් එපා, හයියෙන් යන්නත් එපා ... examiner කතාවට අල්ලගන්න බලයි උඹ ඒවට අහුවෙන්නත් එපා ... අනිත් එක නවත්තන්න කියපු පලියට එතනම නවත්තන්නෙ නැතුව ඉඩ තියෙන තැනක් බලල ගේට්ටු එහෙම ඉස්සරහ නැතුව නවත්තපන් ... එච්චරයි
Good Luck
ow dawasak nawatthanna kiwwama mama eka tana nawattuwa hodata aha gatta.1000k athata deepan....trial yanna oneth ne
mama me awe 1000 sakkuwe dan yanna kiyanna
![]()


Good Luck Machn![]()
ගමයා;15274874 said:ට්‍රයල් යන කොට පාලම් උඩ එහෙම නවත්වන්න කියයි පාලම උඩ එහෙම නවත්වනවා නෙමෙයි බඩුම තමයි .
baya wenna epa .. ube paduwe drive karapan

ela thanks a lot guys.ow dawasak nawatthanna kiwwama mama eka tana nawattuwa hodata aha gatta.

මම ගියපු ලර්නර්ස් ඒකෙ මිනිහ පිටිපස්සෙන් වාඩිවෙලා ගියා... රිවර්ස් එකට පිටිපස්ස බලද්දී ඌ අතින් කියනවා කරන්න ඕන හැටි..![]()
machan mama licen eka giya aurudde gatte. ita passe wahanayak elawalama na. dan mata ayemath driving ba wage. aye lerners yannath lajjai wage ban, mokada karanne?
එහෙම නෙමේ බන්.. මුලින්ම උඹට Reverse එක දෙන්නේ.ගොඩක් අය ඕක කා ගන්නවා. සෝ කලබ්ල නොවී කරපන්. ඒක ගහපන් ලෙසටම. පස්සේ හා යමුකෝ දකුණට හෝ වමට කියලා examiner කියයි. උඹ ගානට කියල තියෙන විදියට හෑන්ඩ් බ්‍රේක් බාලා ගියර් දාලා signal දාලා කියන පැත්තට අරන් පලයන්.... යන ගමන් හෙමින් පල. examiner උඹව කථාවට අල්ල ගන්නවා. හෙමින් ඒවටත් උත්තර දිදී පලයන්. 100m යද්දි හා ඔය ඉස්සරහින් නවත්තන්න කියයි.එතකොට හෙමින් sgnal දාලා හෙමින් බබා වගේ ඇඟට නොදැනෙන්න හෙමින් නවත්තපන්.ඔච්චරයි.ඉඳා ටෙම්පරිය කියලා දෙයි.![]()

aniwa 1000k nam dennama wenawa.good luck1000k athata deepan....trial yanna oneth ne

අයියෝ එහෙනම් ඉතින් කට්ටක් කන්න වෙයි.මගේ සති දෙකේ නිවාඩුව ඔය වැඩේටම ඉවර වෙයි..![]()
wamen wahana yana ratakda
මම ඇහුව බන් උ කිව්වා බෑ කියල![]()
