ekane kiyanne...balamu mokada wenne kiyala issarahata...

දැන් දෙන්නම සද්දයක් නෑ. හොරෙන් ආදරය කරනවද මන්ද 
ekane kiyanne...balamu mokada wenne kiyala issarahata...

දැන් දෙන්නම සද්දයක් නෑ. හොරෙන් ආදරය කරනවද මන්ද 
ජයන්ත අයිය තරහ වෙයිද මන්ද ඒවා මේවා කියල....!![]()
mama komada ane danneeeeeeeee????? alutha badapu joduwak da koheda![]()


sunakaya saha ema mathiniya
wena kauda![]()

එහෙම දෙන්නෙක් ද? එහෙනම් දැන් ඒ දෙන්නගෙ ජීවිත කතාවත් මෙතන ලියවෙයි![]()

4වෙනි තට්ටුවට ගෙනිච්චේ නැද්ද
kawuru ganada kiyanne?
ඇයි ටිකකට කලින් දිවියලෝකෙන් එක්කෙනෙක් බැස්සෙකවුද අලුත් මෙම්බර්?


ඇයි ටිකකට කලින් දිවියලෝකෙන් එක්කෙනෙක් බැස්සෙ
මම හීනයක් වත් දැක්කද![]()


oya kiyana melo deyak kaatawathma therum ganna beඇයි?![]()



උස නම් මදි 5.4 ද කොහෙද ඕනෙ. ඕකට ගියාම බඳින්නයි ළමයි හදන්නයි බෑ කන්ට්‍රැක් ඉවර වෙනකන් නේද? උඹට වෙන අතල් බලාගන්න වෙයිmachanla gf Air hosters apply karannada kiyala magen ahanawa mama mokada kiyanne ... kellage usa 5'1i usa madi neda bn

නෑ නෑ ත්රෙඩ් එකට අලූත් කියල මම අදහස් කරේඑයා අලුත් මෙම්බර් කෙනෙක් නෙමෙයිනෙ. හද්ද පරණයිනෙ![]()

උස නම් මදි 5.4 ද කොහෙද ඕනෙ. ඕකට ගියාම බඳින්නයි ළමයි හදන්නයි බෑ කන්ට්‍රැක් ඉවර වෙනකන් නේද? උඹට වෙන අතල් බලාගන්න වෙයි![]()


ehenam epa kiyanawa
eki nathiwa inna ba mata![]()
thawa tikak hoyala eyata kiyanna mehemai case eka kiyala 