තව කවුරු හරි එකෙක් එනව කියල තිබ්බ
ඌට මොකක් උනාද දන්නෙ නෑ
TRC eka un dialog ekata kade yanawa nea a nisa license denna na
තව කවුරු හරි එකෙක් එනව කියල තිබ්බ
ඌට මොකක් උනාද දන්නෙ නෑ
අනුෂ පැල්පිට කාරයාගේ කවුරු හරි තමයිTRC eka un dialog ekata kade yanawa nea a nisa license denna na
එයාටෙල් ඉන්දියාවේ තියෙනවා උන් ලංකාවෙත් සැටලයිට් ටීවී ලෝන්ච් කොරොත් අන්න එක නම් පට්ට ගේමක් වෙනවා ඩයලොග් උන්ට
සමහර විට නෙක්ස්ට් ටූ ඉයර්ස් වලින් උන් එන්න පුළුවන් ලංකාවට
හැබයි උන් පට්ට බංකොලොත්
පඩි ගෙවල නැතුව ස්ට්රයික් කරලත් හිටියේ ගිය දෙසැම්බර් වල
අනුෂ පැල්පිට කාරයාගේ කවුරු හරි තමයි
ඉන්දියන් එකක් එක්ක සෙට් වෙලා දානවා කියල තිබ්බේ
සයිට් එකකුත් තිබ්බ උන්ට
මොකක් උනාද දන්නෙ නෑ හැබැයි
ඩයලොග් ටීවී හොඳයි හැබැයි පියෝ එකට වඩා දහස් ගුණයකින්
unuth sat service patan gatha nam harieka aththada ban mama nikan pal weida danne oka illanna gihin![]()

උන්ගේ පාඩුවට දුවන්නේ බන්airtel sri lanka ekath dialog ekak ganna kathawath thibba nea ,
peo eke quality cha kiyala eka dawasak dekala thiyenawapeo tv nam echara hoda na thama VDSL2 technology ekata giyata passa nam samarha wita hoda wei ath town area withara neaunuth sat service patan gatha nam hari
town eke welath ape area ekata peo denna behe kiwwa eka parakඋන්ගේ පාඩුවට දුවන්නේ බන්
උන් හිතාගෙන ආපු ටාගට් කවර් කරන්න බැරි වෙලා දැන් තියෙන්නේ
එයාටෙල් එක දැන් අයින් කරගන්නත් බෑ උන්ට නෝන්ඩියනෙ වෙන්නේ
ගිය දෙසැම්බර් වල පඩි නොදී හෙඩ් ඔෆිස් එකේ ගාල ගෝට්ටි ගිහින්
ඕකෙ ඉන්න අපේ ඉස්කෝලේ එකෙක් විස්තරේ කිව්වේ
මොබිටෙල් එකෙනුයි ඩයලොග් එකෙනුයි තමයි ට්රයි කරන්නේ ඕක ගන්න
උන්ගේ මැනේජ්මන්ට් එකේ තමයි අවුල තියෙන්නේ
හොඳ සෙට් එකක් දාන්න කියල තමයි ගේම යන්නේ

mg team eka hora kanawa ekai niyama seen eka
mobitel ekath oya wage seen ekak gihin management eka porak ain kala kiyala arnchiyak awa , aranchi widhata suddakNe ban mama katha karala ahuwa![]()
mama kathakara paya 24 k athulath genath denawa kiwwa 
wenna athi banmara dial thama inna watila thiyana company eka thawath wattanawamobitel ekath oya wage seen ekak gihin management eka porak ain kala kiyala arnchiyak awa , aranchi widhata suddak
wenna athi ban
slt eke lokkath henata salli uge ratata adinawalu neda
sites wala dala thibbe uge wiyadam ehema

Ehema Thamai Ban Inna Oneparana decoder eka kadala aluth HD decoder eka gatha![]()
