අම්මා

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    [FONT=&quot]:(:(:( [/FONT][FONT=&quot][FONT=&quot]මතු බුදු වෙන්න පෙරුම් පුරන ඇත්තම අම්මා කෙනෙක්.[/FONT]..

    [/FONT]
    [FONT=&quot]දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ මේ ලෝකේ වටිනාම දේවල් වලින් එකක්[/FONT] [FONT=&quot]කියලා දැනෙන්නේ දරුවොයි අම්මලයි අතරේ අන්තර් සම්බන්ධතාවය දිහා සියුම්ව[/FONT] [FONT=&quot]බැලුවොත් කියලයි මට හිතෙන්නේ.[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එකට හොදම උදාහරනය තාමා මෙ අම්මා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ජීවිතය සමග සටන්කරනා මොහොතක අපිත් හැකි පමණින් මේ දිරිය අම්මාට උදව් වෙමු..!![/FONT]



    [FONT=&quot]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ‍[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]බිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ... //[/FONT]
    [FONT=&quot]අම්මා පෙව් කිරි කඳුලෙන් ‍ මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
    [FONT=&quot]හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ[/FONT]
    [FONT=&quot]අම්මා පෙව් කිරි කඳුලෙන් ‍ මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල[/FONT]
    [FONT=&quot]සිරුරේ ලේ වැල් මල් දැරුවා[/FONT]
    [FONT=&quot]ඒ පෙව් කිරි වල පව් අරවන්නට[/FONT]
    [FONT=&quot]අම්මේ මදි මම පිං කෙරුවා[/FONT]
    [FONT=&quot]ඔබගේම දරුවන් රජුන් කරන්නට[/FONT]
    [FONT=&quot]හැඩුවාය සිහිනෙන් පවා[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]පුර හඳ පායන පුන් පෝ දා[/FONT]
    [FONT=&quot]රහසින් රහසින් ඔබ හැඩුවා[/FONT]
    [FONT=&quot]ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට[/FONT]
    [FONT=&quot]අමතන්න එන්නම් සොයා........[/FONT]




    :dull::dull::dull::dull:

    Pihitak_Nathi_Saranak_Nathi_Gunadasa_Kapuge.jpg

    :(:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: agresha and udsic

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඇස් දෙකට කඳුළු එනවා මේක බලද්දී.. මෙහෙම thread එකක් දැම්මම reply කරන්නවත් සෙනග එකතු වෙන්නේ නෑ.. මේ අම්මා නැති උන දවසට පුතාට යන කල මොකක්ද..:(:(:(
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    ඇස් දෙකට කඳුළු එනවා මේක බලද්දී.. මෙහෙම thread එකක් දැම්මම reply කරන්නවත් සෙනග එකතු වෙන්නේ නෑ.. මේ අම්මා නැති උන දවසට පුතාට යන කල මොකක්ද..:(:(:(

    ema.:(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me loke mama garu karana vishwaasa karana ekama gahanu kenae ban inne. E mage amma vitarae.. :) Mata dan 24k wenawa 22k wage wenakan ammata part daapu eka tamae kale.. :( e manussaya man nisa kochcharak nam duk vidinna adda kiyala hiteddi bada papuwa hos gaala yanawa ban..
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මේක දැක්කම මට ආසාවක් ඇති උනා නන්දා මාලනී, එඩ්වර්ඩ් ජයකොඩි කියන "සක්වල එතෙරට ඇසෙනා" සින්දුව අහන්න.. හොයා ගන්න නෑනේ ඒ උනාට..:(:(:no::no:
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    ඇස් දෙකට කඳුළු එනවා මේක බලද්දී.. මෙහෙම thread එකක් දැම්මම reply කරන්නවත් සෙනග එකතු වෙන්නේ නෑ.. මේ අම්මා නැති උන දවසට පුතාට යන කල මොකක්ද..:(:(:(

    aththa machan kathawa..mamanm next week gihin mata puluwnam tharmin udawak karala denawa machan me ammata..
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මේක දැක්කම මට ආසාවක් ඇති උනා නන්දා මාලනී, එඩ්වර්ඩ් ජයකොඩි කියන "සක්වල එතෙරට ඇසෙනා" සින්දුව අහන්න.. හොයා ගන්න නෑනේ ඒ උනාට..:(:(:no::no:

     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mta oka baladdi aduna...eda badada....aiyooo mata mara apset bun...ane puluwan kenek me lamayawa kheta hari danna udaw karanna mage elakiri yaluwane.plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama

    aththa machan kathawa..mamanm next week gihin mata puluwnam tharmin udawak karala denawa machan me ammata..

    කව්රු හරි බලපු කෙනෙක් මැදිහත් වෙලා ඉන්න තැනක් හදල දුන්නොත් ලොකු දෙයක්.. අපිත් පුළුවන් දේවල් ටික කරමු..:yes::yes:
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo