[FONT="]

[/FONT][FONT="][FONT="]මතු බුදු වෙන්න පෙරුම් පුරන ඇත්තම අම්මා කෙනෙක්.[/FONT]..
[/FONT] [FONT="]දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ මේ ලෝකේ වටිනාම දේවල් වලින් එකක්[/FONT] [FONT="]කියලා දැනෙන්නේ දරුවොයි අම්මලයි අතරේ අන්තර් සම්බන්ධතාවය දිහා සියුම්ව[/FONT] [FONT="]බැලුවොත් කියලයි මට හිතෙන්නේ.[/FONT][FONT="].[/FONT][FONT="]එකට හොදම උදාහරනය තාමා මෙ අම්මා[/FONT][FONT="].[/FONT][FONT="]ජීවිතය සමග සටන්කරනා මොහොතක අපිත් හැකි පමණින් මේ දිරිය අම්මාට උදව් වෙමු..!![/FONT]
[FONT="]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
[FONT="]
[/FONT][FONT="]බිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ... //[/FONT]
[FONT="]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
[FONT="]හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ[/FONT]
[FONT="]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
[FONT="]
[/FONT][FONT="]කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල[/FONT]
[FONT="]සිරුරේ ලේ වැල් මල් දැරුවා[/FONT]
[FONT="]ඒ පෙව් කිරි වල පව් අරවන්නට[/FONT]
[FONT="]අම්මේ මදි මම පිං කෙරුවා[/FONT]
[FONT="]ඔබගේම දරුවන් රජුන් කරන්නට[/FONT]
[FONT="]හැඩුවාය සිහිනෙන් පවා[/FONT]
[FONT="]
[/FONT][FONT="]පුර හඳ පායන පුන් පෝ දා[/FONT]
[FONT="]රහසින් රහසින් ඔබ හැඩුවා[/FONT]
[FONT="]ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට[/FONT]
[FONT="]අමතන්න එන්නම් සොයා........[/FONT]

[/FONT][FONT="][FONT="]මතු බුදු වෙන්න පෙරුම් පුරන ඇත්තම අම්මා කෙනෙක්.[/FONT]..[/FONT] [FONT="]දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ මේ ලෝකේ වටිනාම දේවල් වලින් එකක්[/FONT] [FONT="]කියලා දැනෙන්නේ දරුවොයි අම්මලයි අතරේ අන්තර් සම්බන්ධතාවය දිහා සියුම්ව[/FONT] [FONT="]බැලුවොත් කියලයි මට හිතෙන්නේ.[/FONT][FONT="].[/FONT][FONT="]එකට හොදම උදාහරනය තාමා මෙ අම්මා[/FONT][FONT="].[/FONT][FONT="]ජීවිතය සමග සටන්කරනා මොහොතක අපිත් හැකි පමණින් මේ දිරිය අම්මාට උදව් වෙමු..!![/FONT]
[FONT="]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
[FONT="]
[/FONT][FONT="]බිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ... //[/FONT]
[FONT="]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
[FONT="]හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ[/FONT]
[FONT="]අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ[/FONT]
[FONT="]
[/FONT][FONT="]කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල[/FONT]
[FONT="]සිරුරේ ලේ වැල් මල් දැරුවා[/FONT]
[FONT="]ඒ පෙව් කිරි වල පව් අරවන්නට[/FONT]
[FONT="]අම්මේ මදි මම පිං කෙරුවා[/FONT]
[FONT="]ඔබගේම දරුවන් රජුන් කරන්නට[/FONT]
[FONT="]හැඩුවාය සිහිනෙන් පවා[/FONT]
[FONT="]
[/FONT][FONT="]පුර හඳ පායන පුන් පෝ දා[/FONT]
[FONT="]රහසින් රහසින් ඔබ හැඩුවා[/FONT]
[FONT="]ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට[/FONT]
[FONT="]අමතන්න එන්නම් සොයා........[/FONT]

Last edited:
Mata dan 24k wenawa 22k wage wenakan ammata part daapu eka tamae kale.. 