කව්ද ඒ?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,723
    3,325
    113
    ඊ මේල් එකකින් උපුටා ගෙන, සිංහලයට පරිවර්තනය කලෙමි. ටිකක් අතින් දැම්ම ඉතිං.;) රීපොස්ට් නම් සමාව අයැදිමි

    :lol::lol:+
    අතින් දැම්මේ මේ ටික නේ
    මේ සඤ්ඤක 'ද' ගහන්න බෑ, සොරි වේවා!:P
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :lol::lol:+
    අතින් දැම්මේ මේ ටික නේ
    මේ සඤ්ඤක 'ද' ගහන්න බෑ, සොරි වේවා!:P

    ෂා ඔයා මාර මීටර් එකක්නෙ :P නෑ නෑ බං ඉංග්‍රීසියෙන් කියන එක එහෙම්පිටිං ට්‍රාන්ස්ලේට් කලාම ගතියක් නෑ!
    Thanks ;)
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනා.... මට රතු ඒකක් දීලා :lol:

    l01UO2Y.jpg


    මේක රනිල්ට කඩේ ගිය ලබ්බක් නෙවෙයි, හිනාවෙන්න දැම්මෙ.. නෝටි පාක්ෂිකයා :rofl: