රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොරෙන් කියවලා යන සහ කියවා කමෙන්ට් දමා යන සැමට කෙරෙන කාරුණික නිවේදනයයි....
    ඔබ මගේ කතාවට අකමැති නම් කරුණාකර එය මට පවසන්න...
    එහෙත් කොහේවත් ඉන්නා අසරණ දෙමව්පියන් සිහි කරමින් මගේ හෝ මෙහි කමෙන්ට් කරන වෙනත් අයගේ රෙප් කැපීමෙන් වලකින්න....
    කුහක යැයි අපට දොස් නගන ඔබ කුහක වන්නේ එසේ කිරීමෙන්ම බව සිහි තබා ගන්න
    ස්තූතියි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔකේ එහෙනම් මන් ගියා:oo::sorry:
    8.gif
    නෑ නෑ යන්න එපා.. එක්කො හිටපං බං...
    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Uba patta ban dawasata 1k danawane :)
    ara gon furya kunu lobaya :P
    තොපි හදන්නෙ ෆියුරියාවයි මාවයි කොටවන්න නේද සහෝ.. :sorry:
    ෆියුරියාගෙ කතාව මගෙ එකට වඩා වටිනවා.. ඒකෙ හැම තැනකම කුතුහලය තියෙනවා...
    ඊලගට මොකද වෙන්නෙ කියලා...
    11.gif

    අපේ ඒවා එහෙම නෑ..:no:
    ඒකයි දෙකේ වෙනස...:)
    හොද කතාව මොකක්ද කියලා ලැබෙන කමෙන්ට් ප්‍රමානයෙන් බලාගන්න පුලුවන් නෙ.. :)
     
    • Like
    Reactions: ^Night Fury^

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලින් දාපු එකේ රස්නෙවත් පිටවෙනකන් හිටු. :angry: මූ මෙහෙම හරි දාන එක මදැයි. අර සෝමයා ලියන්න ගත්ත කතාව අවුරුද්දක් වත් ඇති තාම ඉවර නෑ. පව් ඕයි අපි :(
    okay-face.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    රිදිලා ™:sorry:

    රිදිලා™ :sorry:

    මානසිකව වැටුනා :dull::dull:
    Uba patta ban dawasata 1k danawane :)
    ara gon furya kunu lobaya :P
    තොට හෙන ගහපන් සුනඛ ධේනුව :frown::frown:
    තොපි හදන්නෙ ෆියුරියාවයි මාවයි කොටවන්න නේද සහෝ.. :sorry:
    ෆියුරියාගෙ කතාව මගෙ එකට වඩා වටිනවා.. ඒකෙ හැම තැනකම කුතුහලය තියෙනවා...
    ඊලගට මොකද වෙන්නෙ කියලා...
    11.gif

    අපේ ඒවා එහෙම නෑ..:no:
    ඒකයි දෙකේ වෙනස...:)
    හොද කතාව මොකක්ද කියලා ලැබෙන කමෙන්ට් ප්‍රමානයෙන් බලාගන්න පුලුවන් නෙ.. :)

    සහෝ තමන්ගේ කතාව ගැන Underestimate කරන්න එපා :no::no:අපි අනික් අය අපිව හොටවන්න හදන එක තරයේ හෙලා දකිමු :growl::growl:
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ane manda sameerata monawa wenna yanawada kiyala :( :( monawahari unoth uba thama wagakiyanna one harida? macho dawasakata ekakwath aniwa danna try karapan liyanna welawak set karaganna puluwan nam
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane manda sameerata monawa wenna yanawada kiyala :( :( monawahari unoth uba thama wagakiyanna one harida? macho dawasakata ekakwath aniwa danna try karapan liyanna welawak set karaganna puluwan nam
    දාන්න පටං ගත්ත දවසෙ ඉදං බැලුවම දවස් ගානට වඩා කොටස් ගාන වැඩියි නං ඒකෙං කියවෙන්නෙ මොකක්ද :nerd::rofl: