I passed the driving test!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අවුරුදු පහලවෙන් තමයි වැඩෙට අපිනම් අත්පොත් තිබ්බෙ...තියලා කානුවකට වට්ටලා කානුවත් කුඩු කලා :lol:...සුභපැතුම්,පරිස්සමෙන් පාරේ යන්න හරි...:)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mata thawa sathi dekakin thiyenawa. :dull: experience thawa kiyapan :D

    mulinma baya wenna epa.. baya unath pennan epa.... wahane gana hondata dannawa wage hitapan... padinna puluwan unath puluwan tharan hemin palayan.... examiner kiwwath hemimma palayan...... clutch eka hondata puruduweyan gema thiyenne clutch ekeyi gear ekayi.. oya deka puluwan nan godama thama!
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    mulinma baya wenna epa.. baya unath pennan epa.... wahane gana hondata dannawa wage hitapan... padinna puluwan unath puluwan tharan hemin palayan.... examiner kiwwath hemimma palayan...... clutch eka hondata puruduweyan gema thiyenne clutch ekeyi gear ekayi.. oya deka puluwan nan godama thama!

    :) sira clutch balance thama huru wenawa bn :D reverce eka thama thama tikak amaru :D thnx
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Congratulations brother :)

    මන් බයික් පාස් උන හැටි කිව්වොත් හිනා කළා පන යනවා...එදා තමයි දෙවැනි වතාවට බයික් එකක් පැද්දේ..අට ගහන්න තිබ්බේ, examiner හිටියේ වාහන තැන..අපේ බයික් තැන හිටියේ කෙනා හොද කෙනෙක්..මගේ අතින් දෙපාරක් කකුල වැදුනා බිම..මිනිහා ඇහුවා මල්ලි මොකද කරන්නේ කියලා..මාත් කියලා දැම්මා ඇගට නොදනී පාස් කරන්න කියලා....පස්සේ ඉවර වෙලා කෝකා කොලා බිම එකක් ගිහින් දුන්නා,වැඩේ ගොඩ :P

    වාහනේ වෙලාවේ නම් කරේම තනි පිස්සු..යනකොට වංගු පාරකින් බයිසිකාලයක් දැම්මේ,ඒ යෝදයා රේස් පදින්න වගේ දැම්මේ....මන් ගණන් ගත්තේ වත් නැතිව ගියා, examiner බැන්නා පලු යන්න..තව දුර යද්දී private බස් එකක් වාහනයක් ඉස්සර කලානේ,අපේ වාහනේ දැක දැක...මාත් අයිනට කපුවා..කරුමෙට පාරේ අයිනේ ගල් ගෙඩියක්..ඕක දැකලා examiner වාහනේ wheel එකට අත තිබ්බා බේරන්න..මාත් මැන්ට බබ්බු ගහන්න කියලා කපලා ගත්තා ආයිමත් ගල් ගෙඩිය බේරලා..(තාමත් නොදනිමි කොහොමද එහෙම හරියටම කරේ කියලා)..මේකට examiner මලේ මල.මැන්ව ගණන් ගත්තේ නැනේ...මන් හිතුවේ ෆේල් කියලා..මොකද ඊට කලින් examiner වාහනේ wheel එකට අත තිබ්බ හැමෝම ෆේල් කියලා අපේ පුරදු කෙනා කියලා තිබ්බේ...එත් වාසනාවට පාස් උනා..අපේ පුරදු කරපු කෙනාට කියලා අර යෝදයා මවත් ගණන් ගත්තේ නැතුව ඒ වෙලාවේ එලෙව්වා,එකයි පාස් කරේ කියලා..වෙන අය examiner වාහනේ wheel එකට අත තිබ්බ ගමන් වාහනේ එක තැන නවත්වා ගන්නවා කියලා...:lol:

    අනිත් අයට කියන්න තියෙන්නේ..බය වෙන්න එපා හොදට වෙනදා වගේ යන්න...බොරුවට් උනත් කමක් නැහැ වැඩියෙන් කණ්නාඩි බලන්න...හිමින් යන්න,වේගෙන් නම් යන්න එපා..නවත්වනකොට අතින් සලකුණු දාලා නවත්වන්න...
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම කරපු driving test එක තමා පට්ටම එක.reverse නෑ මොකුත් නෑ. පල්ලමෙ තියල පටන් ගත්තෙ, :P :P :rofl:

    me too. mata set une ambanata wahina dawasaka.no revers ,mata 100 meters wath elawanna dunne naha. balenma wage pass keruwa :lol:
     

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    මම කරපු driving test එක තමා පට්ටම එක.reverse නෑ මොකුත් නෑ. පල්ලමෙ තියල පටන් ගත්තෙ, :P :P :rofl:

    lol. Matath oya tikama tama ban. Apith ekka hitapu 1i fail une. Minihata gear tika daganat be :D anith un paren pita giyath pass. Learners walin gyama tyna wasi tama. :D mata thama hariyata revez be ;)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe driving karana eka lesi na mcn.
    ada mama yaddi tawa podden single cab ekak mawa happanawa, uu left side eken idat natuwa over take kara.

    btw congrats mcn. :D