Honda Vezel Hybrid ගැන A to Z

visitha1

Member
Oct 17, 2007
165
11
0
6 million walata suv ekak ganna salli tiyanawanam... mamanam oya vezel ladiyak natiwa menna me wage diesel montero 1k gannawa :P

http://ikman.lk/en/mitsubishi-montero-2000-for-sale-kandy-6

60959f8c-e556-4668-831f-1a85b66bba02.jpg

248000 km duwapu ekak kawda bun 65 dila ganne:rofl:mona moda wedakda,montero eka large suv ekak thamai :yes:habai oita wada hugak advance options wedi vezel eke,:yes:anika vezel eka ladiyak num ochara un gannida bun poddak vezel eka drive karala balapan :Paluth mitsubishi outlander ekath patta ekatath den hoda market ekak thiyenawa:yes:
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Vezel එකෙන් ලංකාවට වෙච්ච හොඳම දේ තමයි Korean Diesel SUV (permit) කාරයොන්ට කෙළෝලා දාපු එක. බලන්න 2010, 2011, 2012 Tucson, Korando, Sorento වගේ වාහන වලට 2nd hand market එකේ වෙලා තියන දේ. Vezel එක එන්න කලින් ගණන් වලට වඩා ලක්ෂ 10 ක් විතර අඩුයි. හැම එකාම බලන්නේ exchange කරන්න (විකුණන්න එච්චරකට අමාරුයි.) හතර අතේ ණය වෙලා, ලීස් කරල ලංකාවේ ඩීසල් වලට වත් ගැලපෙන්නේ නැති වාහන ගෙන්නුවේ පාරේ යන අනික් උන්ට වඩා අඩියක් හරි උඩින් යන්න බලාගෙන. දැන් sorry.com

    කොහොම හරි සිංහල මිනිස්සුන්ගේ දියුණුවට තියන ප්‍රධාන බාධාවක් තමයි යකඩ
    ගොඩවල් වලට ආදරය කරන එක. මුස්ලිම් මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් කොහේ හරි ආයෝජනය කරනවා. Business පටන් ගන්නවා. ඒ දෙකම බැරි නම් ඉඩමක් ගන්නවා. සිංහල මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් ඌ දුවල ගිහින් තවත් ලක්ෂ 5-10 ණය වෙලා යකඩ ගොඩක් අරන් දානවා.:frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    affa ow mai danne dakke sry wenna one, mama hoyala hoyala petrol ekakata kara gahawwa, awlakma na 6-8 karanawa, vezel ekak gannath hithenawa ban dan meka dila, habai ithin meke thiyena look eka na..............

    uba patrol pajero ekakda gaththe?

    oke GDI eka leda godak. gannawanam V6 eka ganna one. 6-8k thel karanawanam hodatooma athi. owa samannen karanne 5-6i

    anika owa patrol gahanna salli nathi un ganne na. e nisa patrol balanne na

    ama gawa prado 120yak thiyenne. 7.5 ithara kisima ginnak nathuwa karanawa (dual vvti engine eka neme. parana eka , dual vvti eka eeta wada karanawa )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Vezel එකෙන් ලංකාවට වෙච්ච හොඳම දේ තමයි Korean Diesel SUV (permit) කාරයොන්ට කෙළෝලා දාපු එක. බලන්න 2010, 2011, 2012 Tucson, Korando, Sorento වගේ වාහන වලට 2nd hand market එකේ වෙලා තියන දේ. Vezel එක එන්න කලින් ගණන් වලට වඩා ලක්ෂ 10 ක් විතර අඩුයි. හැම එකාම බලන්නේ exchange කරන්න (විකුණන්න එච්චරකට අමාරුයි.) හතර අතේ ණය වෙලා, ලීස් කරල ලංකාවේ ඩීසල් වලට වත් ගැලපෙන්නේ නැති වාහන ගෙන්නුවේ පාරේ යන අනික් උන්ට වඩා අඩියක් හරි උඩින් යන්න බලාගෙන. දැන් sorry.com

    කොහොම හරි සිංහල මිනිස්සුන්ගේ දියුණුවට තියන ප්‍රධාන බාධාවක් තමයි යකඩ
    ගොඩවල් වලට ආදරය කරන එක. මුස්ලිම් මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් කොහේ හරි ආයෝජනය කරනවා. Business පටන් ගන්නවා. ඒ දෙකම බැරි නම් ඉඩමක් ගන්නවා. සිංහල මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් ඌ දුවල ගිහින් තවත් ලක්ෂ 5-10 ණය වෙලා යකඩ ගොඩක් අරන් දානවා.:frown:

    aniwa.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    248000 km duwapu ekak kawda bun 65 dila ganne:rofl:mona moda wedakda,montero eka large suv ekak thamai :yes:habai oita wada hugak advance options wedi vezel eke,:yes:anika vezel eka ladiyak num ochara un gannida bun poddak vezel eka drive karala balapan :Paluth mitsubishi outlander ekath patta ekatath den hoda market ekak thiyenawa:yes:

    lankawe ewun ganne suppa wahana nemei petrol walin kilometer gana wediyen duwana sale karayo ange gahana wahana :P

    boru kiyanna oni naha mama vezel ekaka nam gihilla naha machan..
    habai montero, prado, land cruiser wala gihin tiyanawa salakiya yuthu pramanayak ;) me langadit parana pajero ekaka giya... monawa kiwwat ekaka yaddi tiyana sapa naha ban me podi batu suv wala :P

    drive karaddi advance option walata wada oni riding pleasure with great handling and performance :P owa oni ewunge 1st priority eka fuel economy nemei ;) matanam vezel eka dan patta common wahanayak, cmb paraka ambanata yanawa, 6 million dila gattata kisi wenasak naha..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Vezel එකෙන් ලංකාවට වෙච්ච හොඳම දේ තමයි Korean Diesel SUV (permit) කාරයොන්ට කෙළෝලා දාපු එක. බලන්න 2010, 2011, 2012 Tucson, Korando, Sorento වගේ වාහන වලට 2nd hand market එකේ වෙලා තියන දේ. Vezel එක එන්න කලින් ගණන් වලට වඩා ලක්ෂ 10 ක් විතර අඩුයි. හැම එකාම බලන්නේ exchange කරන්න (විකුණන්න එච්චරකට අමාරුයි.) හතර අතේ ණය වෙලා, ලීස් කරල ලංකාවේ ඩීසල් වලට වත් ගැලපෙන්නේ නැති වාහන ගෙන්නුවේ පාරේ යන අනික් උන්ට වඩා අඩියක් හරි උඩින් යන්න බලාගෙන. දැන් sorry.com

    කොහොම හරි සිංහල මිනිස්සුන්ගේ දියුණුවට තියන ප්‍රධාන බාධාවක් තමයි යකඩ
    ගොඩවල් වලට ආදරය කරන එක. මුස්ලිම් මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් කොහේ හරි ආයෝජනය කරනවා. Business පටන් ගන්නවා. ඒ දෙකම බැරි නම් ඉඩමක් ගන්නවා. සිංහල මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් ඌ දුවල ගිහින් තවත් ලක්ෂ 5-10 ණය වෙලා යකඩ ගොඩක් අරන් දානවා.:frown:

    aththa kathawak ban.. :dull: api unat ehemai dan tiyana wahana gaddi :P habai matanam 100laks hamba unot nam mama evoque ekak natiwa parak ayinen idamak aran danawa ;)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;17249701 said:
    uba patrol pajero ekakda gaththe?

    oke GDI eka leda godak. gannawanam V6 eka ganna one. 6-8k thel karanawanam hodatooma athi. owa samannen karanne 5-6i

    anika owa patrol gahanna salli nathi un ganne na. e nisa patrol balanne na

    ama gawa prado 120yak thiyenne. 7.5 ithara kisima ginnak nathuwa karanawa (dual vvti engine eka neme. parana eka , dual vvti eka eeta wada karanawa )

    ela ela, GDI ekak newe ban V6 ekak gaththe, uba kalin thread ekakath oya seen eka kiyala thibba, math baluwe prado ekakata kara gahanawada vezel ekak gannawada kiyala but vezel eke mata montero eke thiyena look eka na ban, eth vezel ekak padinnath asai :P:P:P:P ......
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,445
    1,143
    113
    Vezel එකෙන් ලංකාවට වෙච්ච හොඳම දේ තමයි Korean Diesel SUV (permit) කාරයොන්ට කෙළෝලා දාපු එක. බලන්න 2010, 2011, 2012 Tucson, Korando, Sorento වගේ වාහන වලට 2nd hand market එකේ වෙලා තියන දේ. Vezel එක එන්න කලින් ගණන් වලට වඩා ලක්ෂ 10 ක් විතර අඩුයි. හැම එකාම බලන්නේ exchange කරන්න (විකුණන්න එච්චරකට අමාරුයි.) හතර අතේ ණය වෙලා, ලීස් කරල ලංකාවේ ඩීසල් වලට වත් ගැලපෙන්නේ නැති වාහන ගෙන්නුවේ පාරේ යන අනික් උන්ට වඩා අඩියක් හරි උඩින් යන්න බලාගෙන. දැන් sorry.com

    කොහොම හරි සිංහල මිනිස්සුන්ගේ දියුණුවට තියන ප්‍රධාන බාධාවක් තමයි යකඩ
    ගොඩවල් වලට ආදරය කරන එක. මුස්ලිම් මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් කොහේ හරි ආයෝජනය කරනවා. Business පටන් ගන්නවා. ඒ දෙකම බැරි නම් ඉඩමක් ගන්නවා. සිංහල මිනිහෙකුට ලක්ෂ 50ක් දුන්නොත් ඌ දුවල ගිහින් තවත් ලක්ෂ 5-10 ණය වෙලා යකඩ ගොඩක් අරන් දානවා.:frown:

    :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :sorry::sorry::sorry::sorry:
    Riduna
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    article eka liyapu ekaa sale kaarayekwathda kiyala hithenawa. waahane kisima waraddak nathi gaanata article eka liyala thiyenne. meke drawbacks ekkama review ekak thiyenawanan thama watinne. option nan brochure ekakin hari balaa ganna thibba.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,707
    2,176
    113
    Nugegoda
    ඕක මොකක්ද මේකනෙ වාහනේ
    9ea787d4b13186c03250d1903f936de9x.jpg

    මේක තමයි ජපන් මාකට් එකේ වේසල් එකට ඉන්න හොඳම තරඟකරු, වේසල් තරම් පෙට්‍රල් නං කරන්නෙ නෑ. ඒත් දන්නවනේ සුබාරු කිව්වොත් ඉතින්......
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මමත් වෙසල් එක ගන්ඩ තමා හිතන් ඉන්නේ අය වැයෙන් මොනවා වෙඉද දන්නේ නැ.. එහෙම උනොත් මගේ සිහිනය බොඳ වෙනවා..
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    Thankz machan.
    menna me tikath explain karapan plz.

    specially EBD and Hill start assist function komada wada kiyala ?

    EBD (electronic brake force distribution system with) ABS
    Hill start assist function
    LED high-mount stop lamp
    Vehicle approaching reporting device
    Reactive Force pedal
    Electric servo brake system
    Lighting with power door lock switch (driver's door)
    Electronically controlled parking brake
     
    killer_cruise

    Member
    Sep 30, 2014
    6
    0
    0
    lankawe ewun ganne suppa wahana nemei petrol walin kilometer gana wediyen duwana sale karayo ange gahana wahana :P

    boru kiyanna oni naha mama vezel ekaka nam gihilla naha machan..
    habai montero, prado, land cruiser wala gihin tiyanawa salakiya yuthu pramanayak ;) me langadit parana pajero ekaka giya... monawa kiwwat ekaka yaddi tiyana sapa naha ban me podi batu suv wala :P

    drive karaddi advance option walata wada oni riding pleasure with great handling and performance :P owa oni ewunge 1st priority eka fuel economy nemei ;) matanam vezel eka dan patta common wahanayak, cmb paraka ambanata yanawa, 6 million dila gattata kisi wenasak naha..

    Machan you can't really compare monteros with vezels because they are 2 different categories (large and small suvs). For people who say that vezel is a very common vehicle, you should also make a count of prados & monteros you see on the road ( you will be suprised). By the way even range rover evoque has become a common vehicle you can see it every day. If you want to have a very unique vehicle go for a lamborghini, ferari, etc :D

    Otherthing is why spend 60 lakhs on buying a used vehicle when you can go for an unregostered outlander or fortuner (adding a bit more money). Driving pleasure & handling in these vehicles are also awesome (by experience), has more advanced driver features than this old montero, better fuel economy(if you really need it), etc.
    Even in the vezel driving pleasure is good and ofcourse the handling is superb. The cabin is much more pleasant than this old montero, some say it's a very slow vehicle but no you can do from 0-100 in 7.5 s in sports mode (even land cruiser v8s take 6s as far as I know).

    Cheers ;)