දැන් ගෙදර ආවේ. 1ට තමයි test එක තිබ්බේ. ඊයේ මම දාපු මේ thread එකේ help කරපු හැමෝටම තෑන්ක්ස්.එකෙන් ගොඩක් බය අඩුවුණා.
Reverse එක නං කල්පනාවෙන් කරන්න ඕනේ. මට කලින් එකෙක් කණුවක ගැවෙව්වා මිනිහ එතනම failed. පාරේ එලවන එක නං ලේසියි. සිග්නල්, ගියර්, කන්නාඩි ටික හොදට කරාම ඇති.