PTC bux model එක නම් කවදාවත් හරි යන්නේ නැහැ...
ලගදීම අපේ හැමෝම වැදගෙන ඉන්න probux යනවා(කලින් වතාවල වල කරා වගේ..upbux,onbux )
Northowl ගැනද මචෝ මේ කියන්නේ...එත් ඒ කලේ වගේ නෙවි දැන් නම් ලේසියෙන් PTC සයිට් එකක් කරන්න ලේසි නැහැ...
increasebux එකත් කවදාවත් වැටෙන්නේ නැහැ කිව්වට වැටුනනේ...
මගේ ගාව zues,Aurora script තියෙනවා...කවදාවත් දැනට තියෙන script එකකකින් නම් PTC පටන් ගන්න එපා...ගොඩක් අය හොදයි කිව්වට PTCevo මහම මහා ජරාවක්...source code hide කරලා තියෙන්නේ....
මන් ඔකුන්ගෙන් ඇහුවා සෝස් කෝඩ් hide නැති එකක් කියාද වෙන්නේ කියලා..2000$ සලකා බලන්නම්ලු..
හැමෝම කර ලොකුම වරද්ද neobux කොපි කල එක..script කාරයොත් එකම කොපි කරා එත් උනාට හරියට කොපි කලේ නැහැ....එකත් එක හේතුවක් fail වෙන්න...
අලුතෙන් script එකක් ලියලා පටන් ගන්නවා නම් ෆුල් සපෝර්ට් එකක් දෙන්නම්...අලුත්ම විදියට වැඩක් කරන්න පුළුවන් PTC model 03k මන් හදපුවා ඇති...ඒ දවස් වල PTC පිස්සුවක් තිබ්බා, ඒ නිසා හොදට PTC ගැන දන්නවා![]()
bux මොඩල් එක ගැන ඇත්ත ඇති විදියට ලියල තියෙනව, මචන් ඉස්සර වගේ නෙමෙයි දැන් අමාරුයි කියන එක මම පිලිගන්නව, ඒ වගේම දැන් නම් ටිප්ස් ඇන් ට්‍රික්ස් උපරිමෙන් පාවිච්චි කරන්න වෙනව. අනිත් එක මමනම් බක්ස් සයිට් වලට උදව් කරන්න කැමතියි, mini ptc නම් ශේප් එකක් දාගෙන බේරෙන්න පුලුවන්.
incrasebux වැට්ටුවෙ කවුද කියල දන්නවද? උඹ දන්නවද ඒ සයිට් එකට මගැහුවෙ කවුද කියල?



bux සයිට් එනව යනව, ඒකට අපිට කරන්න දෙයක් නෑ, හොඳ සයිට් එකක් පටන් ගන්න කෙනෙක්ට හොඳ කන්සෙප්ට් එකක් මම හදලා දෙන්නම්, කොහොමවුනත් සයිට් සදහටම තියාගන්න බෑ,, විශේෂයෙන් සල්ලි එක්ක ගනුදෙනු කරන ඒවත් එහෙම තමයි. ඔය පේමන්ට් ප්‍රොසෙසර් හිටන් ඇදගෙන වැටෙන්නෙ. සියලු දේ අනිත්‍යයි


මට neobux කන්සෙප්ට් එක පේන්න බෑ,, කන්සෙප්ට් එක වැරදි නෑ ඒත් එතන ඉන්නෙ හොඳම හොඳ, එක්ස්පර්ට්ලා, දන්නෙ නැතුව කොපි කලොත් සොරි ඩොට් කොම් තමයි.
අනිත් එක උඹ කියන්නෙ xeoncoder ගැන පොර තමයි neobux ස්ක්‍රිප්ට් එක ඉස්සුවෙ
northowl guess කලේ පොරගෙ සයිට් එකක් තියෙන නිසා නේද? පොර එක මිනිහෙක් විතරයි, මෙම්බර්ස්ලට වැරදුනත් ඇඩ්මින්ලට ලේසියෙන් වරදින්නෙ නෑ, ඔලුවක් තියෙනවනම්
ඕපන්සොස් කෝඩ් දෙන්නෙ නෑ බහුතරයක් ස්ක්‍රිප්ට් වල, ඒත් දැන් ptcevo ස්ක්‍රිප්ට් එකේ ඒක තියේනව opensource dan denawa
උඹගෙ ස්ක්‍රිප්ට් මොනාද?
වැඩක් ගන්න පුලුවන් මිනිහෙක් වගේ, පීඑම් එකක් එවපන්
Last edited:

.



