ආදරය කියන්නේ මම ආසම නැති මාතෘකාව :dull:
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jul 13, 2013 #21 ආදරය කියන්නේ මම ආසම නැති මාතෘකාව
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 13, 2013 #22 C h o p p e said: ආදරය කියන්නේ මම ආසම නැති මාතෘකාව Click to expand... ආදරේ නිසා තමයි බං ලෝකෙ පවතින්නෙ. විරහව කටුක උනත් වාසනාව තියෙනවනං දවසක ආදරේ අපිව බලාගන්නවා
C h o p p e said: ආදරය කියන්නේ මම ආසම නැති මාතෘකාව Click to expand... ආදරේ නිසා තමයි බං ලෝකෙ පවතින්නෙ. විරහව කටුක උනත් වාසනාව තියෙනවනං දවසක ආදරේ අපිව බලාගන්නවා
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jul 14, 2013 #23 ප්‍රේමය ලොව හැම තැනම ඇති... හැම දෙනටම හමුවෙලා ඇති... එනමුදු ප්‍රේමය කිමැයි කියා... හඳුනාගත් කිසිකෙනෙකු නැති... Reactions: nOoB_SL
ප්‍රේමය ලොව හැම තැනම ඇති... හැම දෙනටම හමුවෙලා ඇති... එනමුදු ප්‍රේමය කිමැයි කියා... හඳුනාගත් කිසිකෙනෙකු නැති...
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 14, 2013 #24 prageeth119lk said: ප්‍රේමය ලොව හැම තැනම ඇති... හැම දෙනටම හමුවෙලා ඇති... එනමුදු ප්‍රේමය කිමැයි කියා... හඳුනාගත් කිසිකෙනෙකු නැති... Click to expand...
prageeth119lk said: ප්‍රේමය ලොව හැම තැනම ඇති... හැම දෙනටම හමුවෙලා ඇති... එනමුදු ප්‍රේමය කිමැයි කියා... හඳුනාගත් කිසිකෙනෙකු නැති... Click to expand...
ගමයා Member Dec 22, 2011 4,253 294 0 Jul 17, 2013 #25 උබට ලව් සික් එක කොල බොක්කටම වැදිලා පට්ට කවි ටික Reactions: nOoB_SL
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 17, 2013 #26 ගමයා;15307291 said: උබට ලව් සික් එක කොල බොක්කටම වැදිලා පට්ට කවි ටික Click to expand... ආයෙත් අහල ගමයො.. මනෝ ගහල හිටිය මාස ගනන්. හිච්චි කාලෙ නොවැ. තැන්කූ එහෙනම්
ගමයා;15307291 said: උබට ලව් සික් එක කොල බොක්කටම වැදිලා පට්ට කවි ටික Click to expand... ආයෙත් අහල ගමයො.. මනෝ ගහල හිටිය මාස ගනන්. හිච්චි කාලෙ නොවැ. තැන්කූ එහෙනම්