ආදරය ගැන යමක් - ඒත් මම කවියෙක් නම් නොවේ

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආදරය කියන්නේ මම ආසම නැති මාතෘකාව :dull:

    ආදරේ නිසා තමයි බං ලෝකෙ පවතින්නෙ. විරහව කටුක උනත් වාසනාව තියෙනවනං දවසක ආදරේ අපිව බලාගන්නවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමුවෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා...
    හඳුනාගත් කිසිකෙනෙකු නැති...
    :dull:
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගමයා;15307291 said:
    උබට ලව් සික් එක කොල බොක්කටම වැදිලා :lol:පට්ට කවි ටික
    ආයෙත් අහල ගමයො.. මනෝ ගහල හිටිය මාස ගනන්. හිච්චි කාලෙ නොවැ. තැන්කූ එහෙනම් :yes: