TOYOTA HIACE KDH Modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    monada uba ganne tyre 4k da:lol::lol: :dull:
    හරි මචං ලෑන්ඩ් රෝවර් ගන්න තරං වත්කමක් නැති උනාට රෝද හතරක් හරි ගන්නංකො :)
    බොහොම ස්තූතියි ඉන්න තැන මතක් කරලා දුන්නට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15287584 said:
    මම සාමාන්නෙන් වෑන් වලට ආස නෑ බන්. ඒත් මේක දැකලා උයියා උනා:baffled:
    මේක දැක්කම කාවද වැටෙන් නැත්තෙ බොල...
    කටුස්සගෙ කරේ අරක බැන්දා වගේ උජාරුවෙං යනවා ඇත්තෙ ඕකෙ යන උං :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15287630 said:
    එකෙන්ම
    11.gif
    :love:
     

    aruna47

    Well-known member
  • හරි මචං ලෑන්ඩ් රෝවර් ගන්න තරං වත්කමක් නැති උනාට රෝද හතරක් හරි ගන්නංකො :)
    බොහොම ස්තූතියි ඉන්න තැන මතක් කරලා දුන්නට

    Ridila Ridila Naki kukulata adenna ridila dan ai duwagena ei :D:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට ,,,,:)
    හැබැයි ඉතිං ලංකාවේ පාරවල්වල මෙව්වා පැද්දොත්.
    පිටිපස්සෙන් තව වාහනයක එන්න වෙනවා කෑලි ටික අහුලන්න.......:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    995102_656349997726242_301275244_n.jpg


    මේ බලන්නකෝ ලංකාවේ අයියලාගේ වැඩ..මෙව්වා වෙලා ගියා මේක දැකලා..