මහේල ජයවර්ධන,එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.Youtube සැරිසරන විට හමුවූ ඔහුගේ විශිෂ්ඨ ක්‍රීඩා දිවිය කැටිකරන ලද රූප පෙළක් මගේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුණා
+2
Mahela & Sanga are the best cricketers gifted to Sri Lanka Cricket in the recent past